Suntory Whiskey Chita review in sinhala ll Suntory Whiskey Chita Gift Box Japan, 23.7 fl oz 700 ml

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    ඕක බීල පිස්සු හැදෙනව වෙරි වෙනවට වඩා :D:D ආතල් කුඩු 😇 බබරෙ වගේ කැරකිල්ල 😂 අනික ඕක ගහල කබරය දාපු නැති එකෙක් හම්බඋනොත් අටපට්ටමට කියන්න ඕනෙ .පහුවදාට මලා වාගෙ තමා :( :yes:
    බ්ලැක් නික්කා එකේ අනික අම්මෝ 🤪 :D
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔය සංටෝරිලා මාසෙන් මාසෙට එක එක ෆ්ලෙවර් එකේ බියර් කෑන් වෙළද පලට දානවා. විස්කිනම් එකම රේන්ජ් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: nishan-sujeewa