tax නිසා බන් ඔච්චර ගනන් මම ලංකාව් ඉන්නකොටත් ගල් තමා බන් වැඩිපුර ගැහුවේ කොහේ තියන සල්ලිද බන් මෙහේ පට්ට අඩුයි ඉතින් ගන්න පඩියත් එක්ක බැලුවම අව්ලක් නැහැ ෂේප් බන් බොන්න තියන හැම රෙද්දම බිලා තමා එන්නේ මොනවා උන්නත් ලංකවේ ගල් බෝතලේට ගහන්න එකක් නැහැ බන්අපිට කොහෙන්ද බං, ජොනී වෝකර්...
අපිට ඉතිං - ජොනී සින්ස් තමයි...![]()
double black එක යෙන් 2000 වගේ බන් මට තවම සෙට් උනේ නැහැ ඇමේසන් එකෙන්වත් ගෙන්නගන්න ඕනි ... ග්රීන් ලේබල් එක පට්ට බන් ඒ උනාටlol...51AUD da koheda 3years back..matanan oke pepper and smokey favour eka wadi..eetawada double black eka hodai
මම ලංකාවෙන් ගන්නේ නෑ මචන් , දන්නා අඳුරන රට ඉන්න හැම එකෙක්ටම කියලා තියෙන්නේ තොපි එනකොට මට බෝතල් අරං වරෙන් මං සල්ලි දෙන්නම් කියලා , ඒ විදියට තමයි මම නම් ගන්නේ, මේ ක්රමේට එක එක වර්ගවල සැලකියයුතු බෝතල් ප්රමාණයක් මට ලැබෙනවාpatta bro lankawe kiyak wenawada ban oka
එක මාරු බන් මම තව අවරුදු දෙකකින් එනවා මුකුත් ගේන්නේ නැහැ අරක්කු විතරයි ගේන්නේමම ලංකාවෙන් ගන්නේ නෑ මචන් , දන්නා අඳුරන රට ඉන්න හැම එකෙක්ටම කියලා තියෙන්නේ තොපි එනකොට මට බෝතල් අරං වරෙන් මං සල්ලි දෙන්නම් කියලා , ඒ විදියට තමයි මම නම් ගන්නේ, මේ ක්රමේට එක එක වර්ගවල සැලකියයුතු බෝතල් ප්රමාණයක් මට ලැබෙනවා