super 6 balanna giye kawda???hodada???mama yanna baluwe???

පිස්සුද බං.. ඔය ෆිල්ම් එක බැලන අයට අර්ශස් හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි.. සිංදු ටික නම් පොඩ්ඩක් හොදයි GT අයියා දාලා තිබුණා එළකිරියට.. බලපු උන් ෆිල්ම් එක බලලා එළියට එන්නෙ කුණුහරුප කිය කිය.. කෙටියෙන් කියනවා නම් ගූ හතයි..