Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Super car drive karapu ewun innawada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

R34 එකක් නම් පැදලා තියනවා Stock නෙමේ Mod එකක්, හැන්ඩ්ලින් නම් පට්ට ඒකේ, සමහර විට tune up කරලා නිසාද දන්නේ නෑ. නමුත් ඒක super car ගනයට වැටෙන්නේ නෑ නේ?

තව මම මැදපෙරදිග ඉද්දී (විශේෂයෙන් ම ඩුවායි වල) ගොඩක් කාර් වලට නැගලා වාඩි වෙලා ඉඳලා අතපත ගාල තියනවා. SLS AMG එකක ටෙස්ට් ඩ්රයිව් එකක් ගිහිල්ලා තියනවා, මම passenger සීට් එකේ වාඩි වෙලා නමුත් එලවලා නෑ. ඩුබායි වල දී යාලු උන අයියලා හිටියා එයාලා කරන්නේ නැව් වලින් බාන කාර් කන්ටේනර් වල දාලා ඒ ඒ companies සහ showroom වලට අදින එක. සමහර වෙලාවට ඒ මිනිස්සුන්ට උයාගෙන කෑම වේලක් කන්න වෙලාව නෑ, එහෙම මනුස්සයෙක්ට කෑම වේලක් හදලා දුන්නාම කෝටි ගනන් වල කාර් නෙමේ පන උනත් දෙනවා. රාගම පැත්තේ පොරක් හිටියා පොර Mercedes එකේ Car carrier එකක් වැඩ කරන්නේ, ඒ අයියා-කාරයා මාර්ගෙන් Mercedes showroom එකේ වැඩකරන salesman කොල්ලක් දැන අඳුන ගත්තා අලුත් අලුත් වාහන showroom එකට ආවාම පොර මට එන්න කියලා බලන්න චාන්ස් එක දීලා තියනවා සමහර වෙලාවට.

[QUOTE="HmNRazor, post: 26524284, member: 171785"] [SIZE=5]R34 එකක් නම් පැදලා තියනවා Stock නෙමේ Mod එකක්, හැන්ඩ්ලින් නම් පට්ට ඒකේ, සමහර විට tune up කරලා නිසාද දන්නේ නෑ. නමුත් ඒක super car ගනයට වැටෙන්නේ නෑ නේ? තව මම මැදපෙරදිග ඉද්දී (විශේෂයෙන් ම ඩුවායි වල) ගොඩක් කාර් වලට නැගලා වාඩි වෙලා ඉඳලා අතපත ගාල තියනවා. SLS AMG එකක ටෙස්ට් ඩ්රයිව් එකක් ගිහිල්ලා තියනවා, මම passenger සීට් එකේ වාඩි වෙලා නමුත් එලවලා නෑ. ඩුබායි වල දී යාලු උන අයියලා හිටියා එයාලා කරන්නේ නැව් වලින් බාන කාර් කන්ටේනර් වල දාලා ඒ ඒ companies සහ showroom වලට අදින එක. සමහර වෙලාවට ඒ මිනිස්සුන්ට උයාගෙන කෑම වේලක් කන්න වෙලාව නෑ, එහෙම මනුස්සයෙක්ට කෑම වේලක් හදලා දුන්නාම කෝටි ගනන් වල කාර් නෙමේ පන උනත් දෙනවා. රාගම පැත්තේ පොරක් හිටියා පොර Mercedes එකේ Car carrier එකක් වැඩ කරන්නේ, ඒ අයියා-කාරයා මාර්ගෙන් Mercedes showroom එකේ වැඩකරන salesman කොල්ලක් දැන අඳුන ගත්තා අලුත් අලුත් වාහන showroom එකට ආවාම පොර මට එන්න කියලා බලන්න චාන්ස් එක දීලා තියනවා සමහර වෙලාවට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom