Super Database Wanted!!!

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    oya deka witharai nam danna ona ai okata database ekak
    XML ekaka use karanna puluwanne. (data godak nathnam) .even you can use some indexes.
    ehema nathnam ithin mysql thama. wena ekak na.. oracle eketh XE eka thiyenawa.
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    ehenam MYSql use karapn simple and free

    මචන් මට මේක උවමනා WEB SITE එකකට නොවෙයි...බාහිර වැදගත් වැඩකට...ඔව් මේකට MYsql බාවිතා කරන්න පුලුවන්...නමුත් මේක ගොඩක් සරල එකක් නිසා..වඩා සරල අතුරුමුණතක්(UI) තියෙන...පහසුවෙන්..මූලික ක්‍රියාකාරකම් කරන්න පුලුවන්..ආරක්ෂිතව ගබඩාකල හැකි..PLATFORM කිහිපයකටම සහය දක්වන එකක් තමයි හොයන්නේ...

    මම මූලිකවම මේකෙන් කරන්නේ..එකම නම..නැවත නැවත ඇතුලු වීම නතර කරන එක...

    බොහොම ස්තුතියි ප්‍රතිචාරයට....
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    oya deka witharai nam danna ona ai okata database ekak
    XML ekaka use karanna puluwanne. (data godak nathnam) .even you can use some indexes.
    ehema nathnam ithin mysql thama. wena ekak na.. oracle eketh XE eka thiyenawa.

    බොහොම ස්තුයි බාණුක මිත්‍රයා...අදහස් දැක්වූවාට....:cool::yes::cool:
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    www.zoho.com/creator/
    www.grubba.net/
    www.viravis.com/

    What is your Database Type?
    I personally using Ace Money (Database) Software for Personal Income Management.

    අහ්....ඔය තියෙන්නේ.....බොහොම ස්තුයි යාළුවා....ZOHO එක මට අමතක වෙලානේ හිටියේ...:yes::love::D

    මට මූලිකවම කරන්න අවශ්‍ය..වන්නේ...මට වැරදීමෙන් නැවත නැවත එකම නම ඇතුලත් වෙන එක නවත්වගන්න...ඉතින් මට ඕනෙ නමක් ඇතුලත් කරන්න කලින් එම නම පෙර ඇතුලත් වෙලා තිබෙනවාද කියල පහසුවෙන් හොයාගන්න...

    නැවත් බොහොම ස්තුතියි..ඔයාගේ වටිනා කාලය..‍උදව්වක් කරන්න යෙදෙව්වට....:yes::yes::yes:
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,399
    1,568
    113
    Oceania
    mysql, hyperSql(hsql), postgresql (free)
    ms sql express (free)

    mewa tamai oya tiyana options. mama kiyanne nam oya DB gana wediya danne naha nam. mssql express ekata yanna kiyala (very user friendly GU interface)

    ehema natnam mage 2nd choice eka mysql/hsql , mewa use karanna tikak witara basic DB wath danagena inna oone , CLI (command line interface)& mewa godak lightweight DBs
    again, mewata one taram third party GUI tools tiyanawa

    postgresql gana kiwwoth eka godak advanced db ekak, like Oracle. oya ge reqirement eka anuwa nam machchara loku DBMS walata yanna epa. again , hebey postgress enne GU Interface ekak ekka. :)

    tawa mukuth dana ganna tiyanawa nam ahanna.