Super Database Wanted!!!

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
යාළුවනේ මට හොඳ database එකක් පවත්වාගෙන යන්න උවමානාවෙලා තියෙනවා...Microsoft Access බාවිතා කරන්න විදියක් නැහැ..මොකද මා ගාව තියෙන්නේ..හොර කොපියක්..ඒ නිසා..මට උවමනා කරල තියෙනවා free and open source database සේවාවක්...

මගේ පරිගණකයේම ගබඩාවෙන එකකට මම එතරම් කැමති නැහැ..මොකද backup අරගෙන DVD කරත් ටික කාලෙකින් එ‍වා කියවන්න අපහසුතා එන නිසා...

මම වඩාත් කැමතියි WEB BASED FREE database service එකක් ගන්න...යාළු‍වනේ මට උදව්කරන්න..ඔයාල දැනට බාවිතා කරන විශ්වාසදායක එවැනි සේවාවක් ගැන මටත් කියන්න...

මට උවමනා කරල තියෙන්නෙ..ඉතාම සරල database එකක් පවත්වාගෙන යන්න...

මට ගොඩක්ම උවමනාකරල තියෙන්නෙ..web based free service එකක්..:yes::yes::yes:


BUMP එකකින් හෝ සහයෝගයක් දෙන්න කාරුණික වන්න....
 
Last edited:

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg