Super Glue

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    හදිස්සි වෙලා ගලවන්න ගියොත් තුවාල වෙයි. වතුර එකක ඔබාගෙන අනිත් අතින් ටිකක් පොඩි කර කර හිටපන්
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අනිත් මොනවත් හරිගියේ නැත්තම් ඇඟිලිදෙක පුළුවන් තරම් දෙපැත්තට කරලා blade එකකින් පරිස්සමෙන් glue layer එක කපපන්