You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
ඒකයි මේකයි වෙනස්නෙ කටුස්. ඒව සෞඛ්‍යට හානිකරයි කියල තහවුරු වෙලා තියෙන දේවල්. එහෙම නැතුව නිකං සමාගම අපේ රටේ එකක් නොවුන පලියට අරහෙම වෙනස්කම් කරල තහංචි දාන්න දෙන්නෙ නෑ
ඉතිං මෙහෙ අල වවන කාලෙට අල පිටරටින් ගෙන්නන එක තහනං කරන්නේ අලත් සෞඛ්‍යට අහිතකර මොකක්හරි එකක් හින්දද
එහෙම රටකට තමන්ගේ රට ඇතුලට එන ජාති වලට නීති දාන්න බැරි නං වැඩක් තියෙනවය හරි කෙලියක් නෙ මේක