අපේ ඔෆිස් එකේ පොඩි කසු කුසුවක් යනවා , මිනිස්සු ගිනිපෙල්ලෙන් බට කාපු නිසා දැන් පට්ට බයයි...
ප්රාදේශීය වාර්තාකරුවෝ නැද්ද බන් ?
ප්රාදේශීය වාර්තාකරුවෝ නැද්ද බන් ?
Oxypura mask ekak ganna giya kohewath na. Sathiyakata kalin. Ambaneta thibba
නැති උනේ කොරෝන නෙමෙයි කොරෝනා වලට තිබ්බ බයයි, මිනිස්සුන්ට
Huhuමොන මගුලක්ද බන් .. keels super කියන රෙද්දට දැන් ගිහින් ආව එළවලු නෑ , අල ළුණු මුකුත් නෑ , හාල් , පරිප්පු , සීනිත් නෑ
අක්කර ගානක බිල්ඩින් එකක් හදලා එළියේ ටැප් එකක් හයි කරල තියනවා විතරයි.. අත හොදට හෝදගෙන ගිහින් හිස් අතින් එන්න වෙන්නේ . පෙට්ටි/පැකට් බඩු විතරයි.
![]()
මොන මගුලක්ද බන් .. keels super කියන රෙද්දට දැන් ගිහින් ආව එළවලු නෑ , අල ළුණු මුකුත් නෑ , හාල් , පරිප්පු , සීනිත් නෑ