Super Market වල අයෙත් පෝලිම් ද?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    අපේ ඔෆිස් එකේ පොඩි කසු කුසුවක් යනවා , මිනිස්සු ගිනිපෙල්ලෙන් බට කාපු නිසා දැන් පට්ට බයයි...

    ප්‍රාදේශීය වාර්තාකරුවෝ නැද්ද බන් ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    FB_IMG_1594723211710.jpg
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දවසකට දෙකකට කලින් කියලා lock Down කරොත් හොඳයි. ගියපාර වගේ කොළඹ හිර වෙන්නේ නැතුව
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නැති උනේ කොරෝන නෙමෙයි කොරෝනා වලට තිබ්බ බයයි, මිනිස්සුන්ට

    බය නැති උනේ කියනවට වඩා නැති කළා කියන වචනේ දැම්මා නන් හරි. ඇයි කියලා හිතාගන්න. 🤓
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,789
    113
    එකමත් එක රටක
    මොන මගුලක්ද බන් .. keels super කියන රෙද්දට දැන් ගිහින් ආව එළවලු නෑ , අල ළුණු මුකුත් නෑ , හාල් , පරිප්පු , සීනිත් නෑ :angry:
    අක්කර ගානක බිල්ඩින් එකක් හදලා එළියේ ටැප් එකක් හයි කරල තියනවා විතරයි.. අත හොදට හෝදගෙන ගිහින් හිස් අතින් එන්න වෙන්නේ . පෙට්ටි/පැකට් බඩු විතරයි.
    :frown:
     
    • Sad
    Reactions: skylander

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    මොන මගුලක්ද බන් .. keels super කියන රෙද්දට දැන් ගිහින් ආව එළවලු නෑ , අල ළුණු මුකුත් නෑ , හාල් , පරිප්පු , සීනිත් නෑ :angry:
    අක්කර ගානක බිල්ඩින් එකක් හදලා එළියේ ටැප් එකක් හයි කරල තියනවා විතරයි.. අත හොදට හෝදගෙන ගිහින් හිස් අතින් එන්න වෙන්නේ . පෙට්ටි/පැකට් බඩු විතරයි.
    :frown:
    Huhu
     
    • Sad
    Reactions: dilann

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    මොන මගුලක්ද බන් .. keels super කියන රෙද්දට දැන් ගිහින් ආව එළවලු නෑ , අල ළුණු මුකුත් නෑ , හාල් , පරිප්පු , සීනිත් නෑ :angry:
    අක්කර ගානක බිල්ඩින් එකක් හදලා එළියේ ටැප් එකක් හයි කරල තියනවා විතරයි.. අත හොදට හෝදගෙන ගිහින් හිස් අතින් එන්න වෙන්නේ . පෙට්ටි/පැකට් බඩු විතරයි.
    :frown:

    :yes::yes::yes::yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    e kohe da ?
    මොන මගුලක්ද බන් .. keels super කියන රෙද්දට දැන් ගිහින් ආව එළවලු නෑ , අල ළුණු මුකුත් නෑ , හාල් , පරිප්පු , සීනිත් නෑ :angry:
    අක්කර ගානක බිල්ඩින් එකක් හදලා එළියේ ටැප් එකක් හයි කරල තියනවා විතරයි.. අත හොදට හෝදගෙන ගිහින් හිස් අතින් එන්න වෙන්නේ . පෙට්ටි/පැකට් බඩු විතරයි.
    :frown:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    කරන එකක් දැන්ම කරොත් හොඳයි, වැඩි වෙන්න කලින්, ගිය පාර වගේ පෝලිම් තියෙයි පුදුම විදිහට, උබල බඩු නෑ කියල දානවනම් කොහෙද කියලත් දාපල්ලා