Super Market Survey Help දියන්කො...!

poornarm

Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    මචන්ල මට Super Market ගෙන Survey 1ක් කරල Report 1ක් හදන්න ඔනෙ වෙල තියනව Assignment 1ක්ට.

    එක ගෙන පොඩි අදහසක් ගන්න කාට හරි රෙපොර්ට් 1 හදන විදිහ ගෙන පොඩි Help 1ක් දෙන්න පුලුවන්ද.

    Sample Report 1ක් උනත් කමක් නෑහෑ මචො.

    Survey එකෙ Data Analyse කරන විදිහ පොඩ්ඩක් දැන ගන්න ඔනෙ.

    මොකක් හරි Survey Report 1ක් දෙන්න පුලුවන් කෙනෙක් මට උදව්වක් දිපන්කො.

    Elakiri Campus කොල්ලො ඉන්නවනෙ ඉතින් පින් තක මෙ උදව්ව කරල දිපල්ලකො සහො...

    :D:D:D

    BUMP wath Denno...........
    BIG HELP
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    bump.gif