උඹේ කතාවට මම විරුද්ධයි.
චිත්රපටයකට යොදාගන්න තාක්ෂණයෙන් ප්රේක්ෂකයෙකුට ඇති වැඩක් නෑ, ප්රේක්ෂකයන්ට තියෙන්න ඕන හොඳ රසවින්දනයක් ලබන්න පුළුවන් හොඳ කතාවක්. කතාව තුල කතාවේ ප්රභලත්වය වැඩි කරන්න තාක්ෂණය උපරිම ලෙස යොදාගන්නවානම් අන්න ඒක සාර්ථකයි. ලංකාවෙ වෙන්නෙ නැත්තෙ ඕකයි. ලංකාවෙ චිත්රපටි මාකට් කරන්නෙ තාක්ෂණය ගැන කියල මිසක් කතාව ගැන කියල නෙමෙයි. හොඳම උදාහරණයක් Avatar ෆිල්ම් එක. ඒක බලල ඉවර උනාට පස්සෙත් අපිට තාක්ෂණයට වඩා පුදුම ලස්සන කතාවක් ඉතුරු කරල තියෙනව.
චිත්රපටයකට වියදම් කරපු මුදල වත්, යොදාගනිපු තාක්ෂණය වත් මාකට් කරල චිත්රපට දුවවන්න බෑ. තාක්ෂණය යොදාගන්න ඕන කතාවට අදාළ විදියටයි. අපේ අය කරන්නෙ තාක්ෂණය පෙන්වන්න කතා හදන එකයි. 70, 80 දශක වල තිරගත වුන චිත්රපට අදටත් රූපවාහිනී වල පෙන්නනවා, CD, DVD වලටත් ඇවිත් අදටත් ඒවා අලෙවි වෙනවා, තාක්ෂණය හින්දද? නෑ
මිනිස්සුන්ට බලන්න ලස්සන කතා ඒවයේ තිබුන හින්ද.
ඕක නිකන් හරියට අර රත්තරං දතක් දාල දත පෙන්නගන්න ඕන කමට විරිත්තගෙන ඉන්නව වගේ වැඩක්. දත හොඳයි, රත්තරං, ඒ උනාට ඒක පේන්න විරිත්තන් ඉන්නකොට කැතයි නේද? අන්න ඒ දේම තමයි මේ චිත්රපටයට වෙලා තියෙන්නෙත්.
Machn uba hariyatama hariii ban



, lokee issarahata geniyanne Scientist nemiii ban , kala karayooo, kala karayooo hadana niramanayata anuwa thamii scientists la new things try karannee , loka ithihasayee issara indalama wenne oya dee , uba example aran balan, Air plane eka ekata honda example eka ,
dan warthamanyee hondama example eka Avatar , ubalata kiyanna puluwanna oya wagee seen ekak tawa awrudu 50kin wenna bee kiyala , eka ape knowledge eken pita tiyenne ,
eka wena eka nowena eka scientists lage athe thiyneee







,
ape oya kiyana maha loku cinema wala monada karannee , boru magulak dala, podi technology kallak dala kiyawanwa loke thiyana hondama eka wagee , ekkoo mokak hari podi ekek ge duka hitena katwak dala eka wikunanwa




,
Dan aluth ma seen eka thamii . History wenas karala wikunan kana eka , Minihekuta hitanna film ekak hadala thiyanwada me ratee



,
mama me kiyanne Gamini , Machn ,etc wage honada film walta nemii , melo rahak nathi , kisima ganna deyak nathi wikara films wlata