.: Super Six මගේ කෝණයෙන් :.

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hi hiiiiii

    Me Film eka hariyata ara Sajith Premadasage speech ekak wage

    Man ge speech hena hyyen denawa kiyanawa kiyanawa..eth anthimata kiwwa dekuth naha...

    meke film eke story naha,video wadakma naha..lighting charter,acting full awul,
    kota adum tikak Gal tikak witarai mehe high light karanne
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    උඹටත් ඒක තේරුණා නේද.....:D ඒක තමයි මම ඌට රිප්ලයි කරන්න ගියෙත් නැත්තේ...කියන දෙයක් තේරුම් ගන්න බෑ මූට...

    u ge hithe sambawya ganaye ewa thama usas ma kiyala...modayek ban ekai man ehema kiwwe....anika god father eda meda thura hodama kiyanne...minissu nemei..ekata ratings deepu eun..muta pissu ban...gonek...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එතකොට මොකක්ද මේකෙන් දෙන ආදර්ශය.. කෙල්ලොන්ට කොටට අඳින්න කියල දෙන එක වෙන්න ඇති.
    american pie ෆිල්ම් එක ගැන කියපු එකෙන්ම පේනවා බන් උඹේ ෆිල්ම් ගැන තියන දැනීම.. උඹ කියන විදිහට ඒවගේ ෆිල්ම් වලින් අපේ සංවර සංස්කෘතිය විනාශ වෙනවනම් මොන ලබ්බටද අපේ උන් ඕව බලන්නෙ.
    සුද්ද ඒවා හදනවා ඇත්තේ ලංකාවට වෙන්න ඇති. :lol::lol:

    කෙල්ලෙක් කොටට ඇඳපු එකක් දැක්කමත් ඉවසන්න බැරි වෙන්න මෝල් වෙන්නේ අර වගේ ඒවා බලල මනස සෙක්ස් වලින් පිරුණම තමයි බන්....එහෙනම් ඉස්සර කාලෙත් මෙහෙම වෙන්න එපැයි...උඹ දැකල නැද්ද ඉස්සර කොට ඇඳුම් අඳිනවා කෙල්ලෝ....

    හරි උඹ කියපං බලන්න එ ෆිල්ම් එකෙන් දෙන අආදර්ශේ මොකක්ද කියල....උඹ කියන්න යන්නේ ඔලිම්පික් ගැන දැනුමක් දෙනවා කියලද...:P ෆිල්ම් එක උඹට හිට් උනා කියල ඒ මත්තෙම ඉඳං අදහස් දාන්න එපා බන් පොඩ්ඩක් හිතල බලපං....සුද්ද ඒවා හදන්නේ ලංකාවට නෙවෙයි වෙන්න ඇති, ඒත් අන්තිමේදී ඕනි කුණු ගොඩක් ඇවිත් නවතින්නේ ලංකාවේ තමයි...
     
    • Like
    Reactions: 910

    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18

    onema kunu godakata hondama Example eka thamii yakoo oya super six kiyannee :P:P:P:P:P:P, ape un ehen wisikarank bagena innwa mehe hadanna oka tamii thatwee,
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    උඹේ කතාවට මම විරුද්ධයි. :nerd: චිත්‍රපටයකට යොදාගන්න තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයෙකුට ඇති වැඩක් නෑ, ප්‍රේක්ෂකයන්ට තියෙන්න ඕන හොඳ රසවින්දනයක් ලබන්න පුළුවන් හොඳ කතාවක්. කතාව තුල කතාවේ ප්‍රභලත්වය වැඩි කරන්න තාක්ෂණය උපරිම ලෙස යොදාගන්නවානම් අන්න ඒක සාර්ථකයි. ලංකාවෙ වෙන්නෙ නැත්තෙ ඕකයි. ලංකාවෙ චිත්‍රපටි මාකට් කරන්නෙ තාක්ෂණය ගැන කියල මිසක් කතාව ගැන කියල නෙමෙයි. හොඳම උදාහරණයක් Avatar ෆිල්ම් එක. ඒක බලල ඉවර උනාට පස්සෙත් අපිට තාක්ෂණයට වඩා පුදුම ලස්සන කතාවක් ඉතුරු කරල තියෙනව.

    චිත්‍රපටයකට වියදම් කරපු මුදල වත්, යොදාගනිපු තාක්ෂණය වත් මාකට් කරල චිත්‍රපට දුවවන්න බෑ. තාක්ෂණය යොදාගන්න ඕන කතාවට අදාළ විදියටයි. අපේ අය කරන්නෙ තාක්ෂණය පෙන්වන්න කතා හදන එකයි. 70, 80 දශක වල තිරගත වුන චිත්‍රපට අදටත් රූපවාහිනී වල පෙන්නනවා, CD, DVD වලටත් ඇවිත් අදටත් ඒවා අලෙවි වෙනවා, තාක්ෂණය හින්දද? නෑ :no: මිනිස්සුන්ට බලන්න ලස්සන කතා ඒවයේ තිබුන හින්ද.

    ඕක නිකන් හරියට අර රත්තරං දතක් දාල දත පෙන්නගන්න ඕන කමට විරිත්තගෙන ඉන්නව වගේ වැඩක්. දත හොඳයි, රත්තරං, ඒ උනාට ඒක පේන්න විරිත්තන් ඉන්නකොට කැතයි නේද? අන්න ඒ දේම තමයි මේ චිත්‍රපටයට වෙලා තියෙන්නෙත්.

    Machn uba hariyatama hariii ban :yes::yes::yes: , lokee issarahata geniyanne Scientist nemiii ban , kala karayooo, kala karayooo hadana niramanayata anuwa thamii scientists la new things try karannee , loka ithihasayee issara indalama wenne oya dee , uba example aran balan, Air plane eka ekata honda example eka ,
    dan warthamanyee hondama example eka Avatar , ubalata kiyanna puluwanna oya wagee seen ekak tawa awrudu 50kin wenna bee kiyala , eka ape knowledge eken pita tiyenne ,
    eka wena eka nowena eka scientists lage athe thiyneee:rolleyes::rolleyes::):):):):) ,

    ape oya kiyana maha loku cinema wala monada karannee , boru magulak dala, podi technology kallak dala kiyawanwa loke thiyana hondama eka wagee , ekkoo mokak hari podi ekek ge duka hitena katwak dala eka wikunanwa:angry::angry::angry::angry:,

    Dan aluth ma seen eka thamii . History wenas karala wikunan kana eka , Minihekuta hitanna film ekak hadala thiyanwada me ratee:confused::confused::confused:,

    mama me kiyanne Gamini , Machn ,etc wage honada film walta nemii , melo rahak nathi , kisima ganna deyak nathi wikara films wlata
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    උඹේ කතාවට මම විරුද්ධයි. :nerd: චිත්‍රපටයකට යොදාගන්න තාක්ෂණයෙන් ප්‍රේක්ෂකයෙකුට ඇති වැඩක් නෑ, ප්‍රේක්ෂකයන්ට තියෙන්න ඕන හොඳ රසවින්දනයක් ලබන්න පුළුවන් හොඳ කතාවක්. කතාව තුල කතාවේ ප්‍රභලත්වය වැඩි කරන්න තාක්ෂණය උපරිම ලෙස යොදාගන්නවානම් අන්න ඒක සාර්ථකයි. ලංකාවෙ වෙන්නෙ නැත්තෙ ඕකයි. ලංකාවෙ චිත්‍රපටි මාකට් කරන්නෙ තාක්ෂණය ගැන කියල මිසක් කතාව ගැන කියල නෙමෙයි. හොඳම උදාහරණයක් Avatar ෆිල්ම් එක. ඒක බලල ඉවර උනාට පස්සෙත් අපිට තාක්ෂණයට වඩා පුදුම ලස්සන කතාවක් ඉතුරු කරල තියෙනව.

    චිත්‍රපටයකට වියදම් කරපු මුදල වත්, යොදාගනිපු තාක්ෂණය වත් මාකට් කරල චිත්‍රපට දුවවන්න බෑ. තාක්ෂණය යොදාගන්න ඕන කතාවට අදාළ විදියටයි. අපේ අය කරන්නෙ තාක්ෂණය පෙන්වන්න කතා හදන එකයි. 70, 80 දශක වල තිරගත වුන චිත්‍රපට අදටත් රූපවාහිනී වල පෙන්නනවා, CD, DVD වලටත් ඇවිත් අදටත් ඒවා අලෙවි වෙනවා, තාක්ෂණය හින්දද? නෑ :no: මිනිස්සුන්ට බලන්න ලස්සන කතා ඒවයේ තිබුන හින්ද.

    ඕක නිකන් හරියට අර රත්තරං දතක් දාල දත පෙන්නගන්න ඕන කමට විරිත්තගෙන ඉන්නව වගේ වැඩක්. දත හොඳයි, රත්තරං, ඒ උනාට ඒක පේන්න විරිත්තන් ඉන්නකොට කැතයි නේද? අන්න ඒ දේම තමයි මේ චිත්‍රපටයට වෙලා තියෙන්නෙත්.

    හරි මචන් උඹ කියන විදියට Avatar ෆිල්ම් එක ලංකාවේ හැදුව නම් කතාවේ ලස්සන නිසාම විතරක් ඔහොම ලෝකේ පුරාම හිට් වෙයිද....? නෑ නේද...? මම කියන්නේ අන්න ඒකයි ලෝකෙත් එක්ක ගත්තම අපි ඉන්නේ ගොඩක් පස්සෙන්....අන්න ඒ දියුණුව වෙන්න ඕනි කියන එක තමයි මම කියන්නේ....උඹ කියන කතාව ඇත්ත ඒ කාලේ හදපු ෆිල්ම් තියෙනවා ඒවා අපේ රටේ ජනප්‍රියයි තමයි....අපි ගැන නෙමෙයි මම කියන්නේ...අපේ රටින් එහාට නිර්මාණයක් කරන්න නම් වෙන්න ඕනි දේ ගැන....:yes:
     
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: Ado ubata pissuda ban:confused::confused: , uba hituwada Lankawee innnwa kiyala oya wagee hitanna puluwan dail film industry eke , Avatar wage onee nee:eek::eek: , honda script ekak liyala film ekak karanna puluwan un athe angili ganatwat nathu athi ban me lankaweee :sorry::sorry:,

    mun karana films dakkama, ape raten ehata geniyanna issela ape rate unta balanna honda films karala inna oneeee :D:D:D:D , mulinma ape unta balanna film ekak onee , ita passe hitanna one raten ehataaa
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,873
    9,633
    113
    කෙල්ලෙක් කොටට ඇඳපු එකක් දැක්කමත් ඉවසන්න බැරි වෙන්න මෝල් වෙන්නේ අර වගේ ඒවා බලල මනස සෙක්ස් වලින් පිරුණම තමයි බන්....එහෙනම් ඉස්සර කාලෙත් මෙහෙම වෙන්න එපැයි...උඹ දැකල නැද්ද ඉස්සර කොට ඇඳුම් අඳිනවා කෙල්ලෝ....

    හරි උඹ කියපං බලන්න එ ෆිල්ම් එකෙන් දෙන අආදර්ශේ මොකක්ද කියල....උඹ කියන්න යන්නේ ඔලිම්පික් ගැන දැනුමක් දෙනවා කියලද...:P ෆිල්ම් එක උඹට හිට් උනා කියල ඒ මත්තෙම ඉඳං අදහස් දාන්න එපා බන් පොඩ්ඩක් හිතල බලපං....සුද්ද ඒවා හදන්නේ ලංකාවට නෙවෙයි වෙන්න ඇති, ඒත් අන්තිමේදී ඕනි කුණු ගොඩක් ඇවිත් නවතින්නේ ලංකාවේ තමයි...

    machan super six film eke badu tikage gal tikai passawalui dakala ubata nagge nadda?
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :rofl::rofl::rofl::rofl::rofl::rofl: Ado ubata pissuda ban:confused::confused: , uba hituwada Lankawee innnwa kiyala oya wagee hitanna puluwan dail film industry eke , Avatar wage onee nee:eek::eek: , honda script ekak liyala film ekak karanna puluwan un athe angili ganatwat nathu athi ban me lankaweee :sorry::sorry:,

    mun karana films dakkama, ape raten ehata geniyanna issela ape rate unta balanna honda films karala inna oneeee :D:D:D:D , mulinma ape unta balanna film ekak onee , ita passe hitanna one raten ehataaa

    දැන් උඹ ඔය කියන්නේ වෙන පැත්තක් ගැන නේ බන්....ඉස්සෙල්ල ටු ටෝන් ඉදිරිපත් කරපු අදහසට තමයි මම මේ රිප්ලයි එක දැම්මේ....මම කිව්වේ ඌ කියපු විදියට Avatar ෆිල්ම් එක ලංකාවේ තියෙන තාක්ෂනෙත් එක්ක හැදුව නම් ඔය වගේ ලෝකෙට යයිද කියල....මොකද මම කතා කරන්නේ තාක්ෂනය ගැන....උඹ දැන් ඔය කතා කරන්නේ ලංකාවේ නිර්මාණ කරුවෝ ගැනයි, ස්ක්‍රිප්ට් ගැනයි....මේ ත්‍රෙඩ් එකට ආපු ගොඩක් අය මම කියන දේ ගැන නෙවෙයි හිතන්නේ අන්තිමේදී හැම එකාම කැරකිලා එන්නේ ස්ටෝරි එකට....ස්ටෝරි ඒක ගැන මම දරන්නෙත් උඹල දරන මතය තමයි ඒක මම දැන් දහසැරයක් විතර කිව්වා...
     
    wiyadam karapu gana film ekakata balapanne naha.avatar film ekata monatharam wiyadam kara haduwath awards hambaune the hurt locker film ekata.

    http://www.oscars.org/awards/academyawards/82/nominees.html
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    machan super six film eke badu tikage gal tikai passawalui dakala ubata nagge nadda?

    උඹ QUOTE කරපු එකේ මම කියල තියෙන දේ උඹේ ඔය අහල තියෙන ප්‍රශ්නෙ තියෙන "බඩු","ගල්","පස්සවල්","දැකල නැග්ගේ" කියන වචන වලින්ම ප්‍රත්‍යක්ෂ වෙනවා බන්...:yes:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ARGAN machan UMBA CIENMA wicharayata thaama podi wadiy bun.GOD FATHER , THE DECEDENTS , THE ARTIST etc wage movies balal nathi, HINDI KASI KABAL movies balala thiyenawa, mpovie eka hoyapu salli gaanin movie ekak manina umba wage otuwan ekka mona film gana kathada bun. TECHNOLOGY eka use kara kiyala koheda oi film ekak hoda wenne :lol::lol::lol::lol: moda jokes oi umba daaane. LANKAWE HADUNU HOW I WONDER WHAT YOU ARE WAGE mainstream nowena films balala thiyenawada, SANKAARA wage films balala thiyenawada????? ane yako.lankawe inne godak umba wage un , BLANNA YANNE GUU GODAWAL, ithin oi umbala wage unta hariyanne mey wage films thamai , naththam ONE SHOT ,CHALLENGERS , wage cinema wa athi gaththaama ladaru mattamey ewa. ANIKA GAMINI KIYANNE chatar movie ekak oi. POLITICAL INFLUENCE ekai cinema prakashanaya aragena , hudek deshapalanika vashayen hadunu movie ekak. WADAK NAHA OI> UMBATH EKKA MONA FILMS DA :lol::lol::lol::lol::lol:
     
    machan man sirawata kiyanne umba aththatama modayek machan..film industry eka gana umba danne 0000.1 tath wada aduwen....please umba moda katha nawaththapan...plzzz..
     
    haha , aney modaya , kiyapan balanna mama methana kiyapu eka waradi kathawaaak. kiyapan balanna, aney otuwa, challengers, gamini , mey wage films hodai kiyana otuwo ...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ARGAN machan UMBA CIENMA wicharayata thaama podi wadiy bun.GOD FATHER , THE DECEDENTS , THE ARTIST etc wage movies balal nathi, HINDI KASI KABAL movies balala thiyenawa, mpovie eka hoyapu salli gaanin movie ekak manina umba wage otuwan ekka mona film gana kathada bun. TECHNOLOGY eka use kara kiyala koheda oi film ekak hoda wenne :lol::lol::lol::lol: moda jokes oi umba daaane. LANKAWE HADUNU HOW I WONDER WHAT YOU ARE WAGE mainstream nowena films balala thiyenawada, SANKAARA wage films balala thiyenawada????? ane yako.lankawe inne godak umba wage un , BLANNA YANNE GUU GODAWAL, ithin oi umbala wage unta hariyanne mey wage films thamai , naththam ONE SHOT ,CHALLENGERS , wage cinema wa athi gaththaama ladaru mattamey ewa. ANIKA GAMINI KIYANNE chatar movie ekak oi. POLITICAL INFLUENCE ekai cinema prakashanaya aragena , hudek deshapalanika vashayen hadunu movie ekak. WADAK NAHA OI> UMBATH EKKA MONA FILMS DA :lol::lol::lol::lol::lol:

    උඹේ මේ කමෙන්ට්ස් වලින්ම උඹේ ගොන් කම ප්‍රදර්ශනය වෙලා ඉවරයි....මට උඹට කියන්න දෙයක් නෑ....උඹ උඹේ ඔය ගෝඩ් ෆාදර් එක්කම හිටපං අපිට අපේ ගාමනී ඊට වැඩිය වටිනවා (මු දන්නවද දන්නේ නෑ ගාමනී කියන එකේ තේරුමවත්, නැත්තන් එකටත් තව ගොන් පාට් එකක් දායි:rofl:)
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    haha , aney modaya , kiyapan balanna mama methana kiyapu eka waradi kathawaaak. kiyapan balanna, aney otuwa, challengers, gamini , mey wage films hodai kiyana otuwo ...

    ගාමණී නම් මටත් සෙට් උනේ නෑ....:( මචන් film එක විතරයි මෑතකදී ආපුවයෙන් මට ඇල්ලුවේ.
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    haha , aney modaya , kiyapan balanna mama methana kiyapu eka waradi kathawaaak. kiyapan balanna, aney otuwa, challengers, gamini , mey wage films hodai kiyana otuwo ...

    modaya..balapan man eka thanakawath kiyala thiyenawada ee films hodai kiyala...? ekai man umbata modaya kiwwe....dan umba ay oya films tika hodai niyamai uparimai kiyanne?.. kiyapan balanna