.: Super Six මගේ කෝණයෙන් :.

djmaxtor

Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    kathawanum aththa machan, matath hithuna film ekanum hadda cha wenna athi kiyala...
    namuth aluth deyak hinda mamath meka balanna kiyalai hithan inne..
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    :lol::yes::yes::lol::lol::lol::lol: ow ow okata thiyenne ladaru manasikathwayak, SUPER SIX LANKWE CINEMAWATA HODAI LU :lol::lol::lol: pukenuth hina

    Ow ban, moo kiyana widiyata moota pukenuth hina gihin super six baladddii..

    Moo kiyanawane hall eke anith untath hina gya kiyala.. e ban moo puken hina wenawa dakala anith una moota hina wela... :lol: :lol:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Ow ban, moo kiyana widiyata moota pukenuth hina gihin super six baladddii..

    Moo kiyanawane hall eke anith untath hina gya kiyala.. e ban moo puken hina wenawa dakala anith una moota hina wela... :lol: :lol:

    :lol::lol::lol: muuth ara PIN PON,RANJAN RAMANAYAKA wage pimpiyo hodama actors la kiyala hitha gena inna ekek gen ekek. UN hadana guu godawal film kiyala hithana jathiye ekek
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මාත් බැලුවේ නැහැ කෙල්ල බලන්න යන්න ඕනාලු ළගදීම යනවා
    බලමු කොහොමද කියලා හැබැයි පේන විදියට හරයක් නැතත්
    තාක්ෂණයේ දියුණුවක් තියෙනවා වගේ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :lol::lol::lol: aio oyata nuts da? penawane mage Big REd dot eke, ehema ayata be kagewat rep kapanna,anika ubalata kiyanna tiyana de kiyanna ubalata aitiyak tiyanawa,eka prashnayak ne, rep? wtf? mokakhari post ekak dala ikmanata gihin rep kiyak kepilada balanna taram sigiti mind ekak tiyana ubalane ban me maha loku film review liyanne :lol::lol::lol::lol::lol:

    ඒක තමයි යකෝ දැම්මේ.....උඹ දන්නේ නැද්ද නිල් පාට ඒවාට රෙප් කැපෙන්නේ නෑ කියල....මේකේ ඉන්න ඕනි එකෙක් මහා ලොකුවට රෙප් කන්නද අරකද මේකද කිකිය දැම්මට...කොයි වෙලෙත් බලන්නේ රෙප් එකතු කරගන්න.....සමහරු කොල පාට(නිල්) ඒවා එකතු කරනවා,සමහරු රතු ඒවා එකතු කරනවා......අන්තිමේදී නමේ ගානට කොටු ටික පුරෝගන්න තමයි ඕනි එකෙක් බලන්නේ....උඹ එහෙම නෙවෙයි නම් ඉතින් එක්කෝ උඹ මේකේ ප්‍රසිද්ද එකෙක්ගේ ෆෙක්‌ අයිඩී එකක් වෙන්න ඕනි, නැත්නම් එලකිරියට අලුතින් ආපු එකෙක් වෙන්න ඕනි....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Argan : ඔන්න මගේ ගානෙ Free Bumps ටිකක් අරන් දුන්න උඹෙ thread එකට :lol:

    :)
    11.gif

    ඒක තමයි කිව්වෙ ඌරොත් එක්ක වාදෙට යන්න එපා කියල :D
    බහුතරයක් Thread එකේ මුල් post එක ඉවර වෙනකං කියවල වත් නෑ මචං ඒකයි

    සහතික ඇත්ත මචන්......මුන් ටයිටල් එකේ සුපර් සික්ස් කියන කෑල්ල දැකපු ගමන් ඇවිල්ල ස්ටෝරි එකට බනින එක තමයි කරන්නේ....ඉතින් මුන්ට කියන මහන්සියත් අපරාදේ තමයි බන් උඹ කිව්වා වගේ...:yes:

    @Argan

    uba oya anith aya kiyana ewa ganan ganna epa ape unta mokak hari deka waraddak tamai penne kisima hodhak penne ne. Super six mama baluwe ne story eka nan cha wenna athi habai cinematography eka nan lassanata karala tiyenwa kiyala trailers walin penawa. Production value ekath anith ewata wada hodata karala tiyenawa.

    Math meka passe welawaka balanna one.

    uba digatama reviews karapan ela.

    ඔව් මචන් ෆිල්ම් එකේ අවුල් තියෙනවා.....මම ඒවා නෑ කිව්වා නම් තමයි වැරදි.....මම කොහෙවත් එහම කියල නෑ.....මම කියපු දේ මේකේ කමෙන්ට්ස් දාපු මහා ලොකු විචාරකයෝන්ට තේරුම් ගන්න බැරි වෙච්ච එක තමයි උනේ....ඒක ඉතින් උන්ගේ අවුලක්....එකට මට කරන්න දෙයක් නෑ.....මුන් බිරුව කියල මම මගේ අදහස් ප්‍රකාශ කරන ඒක නවත්තන්නේ නෑ.....ඉස්සරහටත් හොඳ දෙයක් නම් හොඳ කියනවා නරකයි නම් නරකයි කියල කියනවා.....ඒ වගේම අපේ සිනමාවට අලුත් දෙයක් එකතු කරා නම් ඒකත් කියනවා....බොහොම ස්තුතියි සහෝ අදහසට!!!
    11.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :lol::lol::lol: muuth ara PIN PON,RANJAN RAMANAYAKA wage pimpiyo hodama actors la kiyala hitha gena inna ekek gen ekek. UN hadana guu godawal film kiyala hithana jathiye ekek

    මූ දැන් ගෝඩ් ෆාදර්ට පු* දීල ඉවරයි වගේ....:P මොකද දැන් උඹට එන්නේ නැද්ද අදහස්...?:D
    ඔව් ඔව් උන් තමයි පිම්පියෝ උඹලගේ සුද්ද තමයි හරි හොඳ එකා......පිම් කියල කෑල්ලක් මුලට ආපු හින්ද වෙන්න ඇති පිම්පියා වෙලා තියෙන්නේ ඔන්න මුන්ගේ විචාර.....මු දැන් ප්‍රාථමික අවදියටම ගිහින් තියෙන්නේ......යකෝ මට මුන්ගේ හැම රෙද්දම වර්ණනා කරන්න තරම් අමාරුවක් නෑ....මම ඕනි තරම් කියල තියෙනවා රන්ජන් ගේ ලීඩර් වගේ චිත්‍රපටි ගොන් ජෝක් ඒවා කියල.....මේ වගේ මෝඩ කමෙන්ට්ස් දාන්න ඉසෙල්ලා මම ඒ ලියපු ඒවා බලල ඉදපන්....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    SUPER SIX HODAI KIYANA LADARU WICHARAKA PIMPIYA ,...SUPER SIX THAWA PAARAK BALALA BUDIYA GANIN :yes::yes::yes::yes:

    මූ දැන් එක දෙක වසර වල පොඩි එකෙක් වගේ කමෙන්ට්ස් දාන්නේ....කියාගන්න දෙයක් නැති උනාම "හූ හූ මෝඩයා හූ" කිකිය පොඩි එවුන් කෑ ගහනව වගේ....:lol:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Ow ban, moo kiyana widiyata moota pukenuth hina gihin super six baladddii..

    Moo kiyanawane hall eke anith untath hina gya kiyala.. e ban moo puken hina wenawa dakala anith una moota hina wela... :lol: :lol:

    උඹට හිනා යන්නේ පුකෙන්ද නම් දන්නේ නෑ මගේ නම් එහෙම පුකේ අසාමන්‍ය පිහිටීමක් වෙලා නෑ උඹේ වගේ.....පිටසක්වල ජීවියෙක්වත් ආවද දන්නේ නෑ උඹේ ගෙවල් පැත්තේ පොඩ්ඩක් හොයල බලපන්....:P

    උඹ ඉස්සෙල්ල හෝල් එකේ ෆිල්ම් එක බලල ඉඳපන්....එතකොට බලාගන්න පුළුවන් මිනිස්සු මේක රසවිදින්නේ කොහොමද කියල....හැබැයි ඊට පස්සේ ඇවිත් කියන්න එපා කෝ පුක වල් හිනා උනේ නෑනේ කියල....මොකද උඹ එහෙම හිනා උනාට අනිත් මිනිස්සු එතනින් හිනා වෙන්නේ නෑ....:D
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo

    ඔව් සහෝ ඒ කතාව ඇත්ත ස්ටෝරි එකේ අවුල් ගතිය ගොඩක්ම දැනෙනවා ෆිල්ම් එකේ....අන්තිමට ඉවර කරන විදියේ කිසිම තේරුමක් නෑ....හරියට නිකන් කම්මැලි හිතිලා වගේ ලියපු එකාට....ඒ කතා ඔක්කොම ඇත්ත....ඔය ඔක්කොම අඩු පාඩු මීට කලින් මේකේ වැටිච්ච ත්‍රෙඩ් වල ඕනි තරම් කතා වෙලා තියෙනවා...මම මේකෙන් කියන්නේ මේ චිත්‍රපටිය අපේ ෆිල්ම් ඉන්දස්ට්‍රි එකේ ටර්නින් පොයින්ට් එකක් කියල....සමහරවිට ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි මම මේ කියන්න හදපු දේ....මම දැක්ක තව ෆිල්ම් එකක් ඇඩ් කරා "ප්‍රවේගය" කියල...

    ලියන්න දෙයක් නැ බන්. මේක දෙමල film එකක copyක්. "Chennai 600028"
    Katawa poddak venas karala chora karala tiyanawa. But I expected more from this film. Balamu issarahata ena film vath hodata gattoth ati.
    හැබයි film එක එලට අරන් තියනවා වියදම් කරලා. එක අගය කරන්න ඕනේ බන්. හැබයි ඉතින් කෙල්ලන්ට ඇදුම් අරන් දෙන්න ලොබ වෙලා තියනවා වගේ... :lol:

    "ප්‍රවේගය" කියන්නෙත් tamil film එකක copyක් බන්. මුන්ට වෙන film නැද්ද මන්ද tamil ඒවා copy කර කර ගහන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: Agent 007

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ලියන්න දෙයක් නැ බන්. මේක දෙමල film එකක copyක්. "Chennai 600028"
    Katawa poddak venas karala chora karala tiyanawa. But I expected more from this film. Balamu issarahata ena film vath hodata gattoth ati.
    හැබයි film එක එලට අරන් තියනවා වියදම් කරලා. එක අගය කරන්න ඕනේ බන්. හැබයි ඉතින් කෙල්ලන්ට ඇදුම් අරන් දෙන්න ලොබ වෙලා තියනවා වගේ... :lol:

    "ප්‍රවේගය" කියන්නෙත් tamil හීන් සිවියකින් වසනවා එකක copyක් බන්. මුන්ට වෙන film නැද්ද මන්ද tamil ඒවා copy කර කර ගහන්නේ.

    මචෝ දෙමළ ඒවා කොපි කරන එක නෙමෙයි ප්‍රශ්නේ හරියට කොපි කරන්නේ නැති එකයි
    අමීර් ඛාන්ගේ ගජිනි එහෙමත් දෙමල කොපි වුණාට හොද මූවි
    මුන් හරියට කොපි කරන්නේ නැහේ කතාව චොර කර ගන්නවා:eek:
    ගෙඩි පිටින්ම කතාව කොපි කලා නම් මීට වඩා මූවි එක සාර්ථක වෙනවා
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    mekata comment karanna kalin me film eka balala inna oni :P :)
    eka nisa thread eka bump karanawa witharai
    No COMMENTS
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ලියන්න දෙයක් නැ බන්. මේක දෙමල film එකක copyක්. "Chennai 600028"
    Katawa poddak venas karala chora karala tiyanawa. But I expected more from this film. Balamu issarahata ena film vath hodata gattoth ati.
    හැබයි film එක එලට අරන් තියනවා වියදම් කරලා. එක අගය කරන්න ඕනේ බන්. හැබයි ඉතින් කෙල්ලන්ට ඇදුම් අරන් දෙන්න ලොබ වෙලා තියනවා වගේ... :lol:

    "ප්‍රවේගය" කියන්නෙත් tamil film එකක copyක් බන්. මුන්ට වෙන film නැද්ද මන්ද tamil ඒවා copy කර කර ගහන්නේ.

    Thanx මචෝ, Tamil Film එක මොකක්ද කියල කිවුවට. මම හොයා හොයා හිටියේ. Copy නම ඉතින් එතනින් එහාට කතා කරන්න මටනම් දෙයක් නැහැ. මොන මගුල හොද උනත් වැඩක නැහැ. ලංකාවේ කට්ටිය Copy කලානම් දැන් හොදටම ඇති. අපේ කට්ටිය මේ වැඩේ කරන්නේ තනිකරම කම්මැලි කමට. :angry::angry::angry:
    වෙලාවට මම Film එකට සල්ලි වියදම් නොකරේ.

    මොකක්ද බන් ඔය "ප්‍රවේගය" කියන Film එක. එක ගැන තොරතුරු ටිකක් දීපන්කො. එක Copy කරලා තියෙන Film එකත දන්නවනම් කියපන්. K.