.: Super Six මගේ කෝණයෙන් :.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම මේ ත්‍රෙඩ් එකෙන් කියන්න ගියපු දේ හරියටම තේරුම් ගත්ත එකෙක් දෙන්නෙක්වත් ඉන්න එක මට ලොකු සතුටක්....හරියටම හරි මචන් මුන් මොන මොන තර්ක ඉදිරිපත් කරත් අන්තිමේ නැවතිලා තියෙන්නේ ෆිල්ම් එකේ ස්ටෝරි එකෙන්.....මට දැන් එකම කතාව කියල එපා වෙලා ඉන්නේ ඒක නිසා මම ආයිත් ඒවට උත්තර දෙන්න යන්නේ නෑ....බොහොම ස්තුතියි මචන් උඹේ මේ වටිනා අදහසට!!! :)
    11.gif

    ඒක තමයි කිව්වෙ ඌරොත් එක්ක වාදෙට යන්න එපා කියල :D
    බහුතරයක් Thread එකේ මුල් post එක ඉවර වෙනකං කියවල වත් නෑ මචං ඒකයි

    Amatures newe yako Amateurs :lol: english bari nun danna sinhalen type karapan :lol:

    I always took those Naruto and Mayan fakies as our former clown Athula .
    But least he was fluent in English

    Looks like a new jerk is in play :lol::lol::lol:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඒක තමයි කිව්වෙ ඌරොත් එක්ක වාදෙට යන්න එපා කියල :D
    බහුතරයක් Thread එකේ මුල් post එක ඉවර වෙනකං කියවල වත් නෑ මචං ඒකයි

    I always took those Naruto and Mayan fakies as our former clown Athula .
    But least he was fluent in English

    Looks like a new jerk is in play :lol::lol::lol:

    if there's anything wrong with my arguments , so point it out so that we can have a proper argument ,first get your facts right then we can have a conversation.

    umbalata mona english da bun, umbala wage super six wage film hodai kiyana upan gei modayanta :lol::lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592

    oh yea oyanam harima fluent kiyala penawa :lol::lol::lol:
     
    Thank GTRZ for introducing reputation system so I dont have to waste my time convincing Fakies :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    Thank GTRZ for introducing reputation system so I dont have to waste my time convincing Fakies :D

    moda pa*o, mama fake da nedda kiyala EK eke okkoma dannawa, ubata argue karanna berinam puka nodi pala gon hu88a, Mr. Fluent, :lol::lol::lol::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Argan : ඔන්න මගේ ගානෙ Free Bumps ටිකක් අරන් දුන්න උඹෙ thread එකට :lol:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    :lol::lol::lol: me gobbayanta kiyala denna puluwan ban film ekak kiyanne mkakda kiyala, but waste of time, super six wtf? it isnt worth arguing, loku loku dewal gena hitanna kalin film ekak include wenna ona basic dewal lankawe so called best directorslawat danne ne, lankwe film actress kenek ho actor kenek kiyala kiyanna puluwan ekekwat ne, lankwe cinemawa katabahakata lakwimata taram tatwayakawat ne, e cinemawa udata ganna me super six wage film walata be, kochchara salli wiyadam karala hari karanne uturu indiawe hari dakunu indiawe hari copiyaknam, ape rate cinemawata kawadawat anagatayak ne,

    ලංකාවේ බහුතරයක් Films Copy තමයි. හැබැයි මම උබ කියන දේවල් එක්ක එකග වෙන්නේ නැහැ. ලංකාවේ ඕන තරම් හොද නළුවොත් ඉන්නවා නිළියොත් ඉන්නවා. හොදට රගපාන්න පුළුවන් කට්ටිය. හොදට රගපන්න පුළුවන් තරුණ නළු නිළියන්ගේ පොඩි අඩුවක් නම් තියෙනවා තමයි. ඒත් අතිරික්තයක්ව නැතත් ගානට හරි වුනුත් ඉන්නවා. උබ මේ වෙනකම් ලංකාවේ වේදිකා නාට්‍යයක්, හොද ටෙලි නාට්‍යයක්, හොද චිත්‍රපටයක් වත බලල නැහැ. බලල තිබුනානම් ඔහොම කතාවක් කියන්නේ නැහැ.:frown::frown: පිටරටම දේවල් විතරක් බලනවානම් ඒවම බලාගෙන හිටපන්. ඒවම බලද්දී ලංකාවේ තියෙන පොඩි හොදක්වත් පෙන්නේ නැහැ තමයි. :frown::frown:
     
    onna otana tama ape ewunta hemadama waradda ganne, wedika natya kiyanne ekak, tele drama's kiyanne ekak, cinemawa kiyanne tawa ekak, lankawe oya hema ekatama inne ekama gon set ekak,ekai awula, :lol: uba kiyana eka hari lankawe hoda actress & actors innawa,but film ekaka main role ekakata ganna pradana naluwo niliyo apita nane,ekai awula,innawanamm kiyapan balanna? :oo:
     
    Akasa-Kusum.jpg

    217212_10150230797092803_239389452802_8501563_5760430_n.jpg

    Q-&-A-5.jpg

    av08020312-1.jpg

    වැඩිය ඕනේ නැහැ මේ 4 දෙනා රගපපු වෙනස් චරිත දැකලවත් නැතුව ඇති. මොනවද කියල මගෙන් අහන්න එපා. හොයාගෙනම බලපාන්. මොකද උබ ලංකාවේ නළු නිලියෝ ගැන දන්නා එකේවත් ලංකාවේ හොද නිර්මාණයක් ජීවිතේට ඇහැ ගැටුණු එකෙක් නෙමෙයි. එහෙම එකෙකුට මේවා ගැන කියල වැඩක නැහැ. උබත් එක්ක කතා කරලා වැඩක නැහැ. උබ තනිකරම පිටරට දේවල්ම හොදයි කියන එකෙක්.

    අනික උබ ඔය දාගෙන ඉන්නෙත් Justin Bieber ගේ pic එකක්නේ.

    18009491.jpg
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    onna otana tama ape ewunta hemadama waradda ganne, wedika natya kiyanne ekak, tele drama's kiyanne ekak, cinemawa kiyanne tawa ekak, lankawe oya hema ekatama inne ekama gon set ekak,ekai awula, :lol: uba kiyana eka hari lankawe hoda actress & actors innawa,but film ekaka main role ekakata ganna pradana naluwo niliyo apita nane,ekai awula,innawanamm kiyapan balanna? :oo:

    ආ මල්ලී :rofl:
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    :lol::lol::lol: aio oyata nuts da? penawane mage Big REd dot eke, ehema ayata be kagewat rep kapanna,anika ubalata kiyanna tiyana de kiyanna ubalata aitiyak tiyanawa,eka prashnayak ne, rep? wtf? mokakhari post ekak dala ikmanata gihin rep kiyak kepilada balanna taram sigiti mind ekak tiyana ubalane ban me maha loku film review liyanne :lol::lol::lol::lol::lol:

    Dawase kathawa...!!! :D
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Sinhala typing aul wage mage post eke ....ekai ayeth danne
    මචෝ අපි බලන්නේ හොද දේවල් .....මොන රටේද කියල වැඩක් නෑ .... entertainment කියන්නේ විශ්ව බාෂාවක්... උබ කියපන් මේකේ Director ට Experiment කරලා බලන්න නම් Film හදන්නේ හදල එවරවෙලා එක බලල ඊ ලග ප ර හොද එකක් හදන්න කියල අපිට පෙන්නන් නැතුව ....Film එකක හොද නරක තේරෙන් නැති එකෙක්ට පුලුවන්ද මචෝ Film Direct කරන්න.... හොද Films මේ ලෝකේ ඕන තරම් තියනවා ....Experimant කර කර බලන්න තරම් අපිට නම් අමාරුවක් නෑ ...එක්කෝ අපිට මේවා නිකන් පෙන්නපන්...නැත්නම් උබලම(හදන එවුන්ම ) බලල ඊලග පර හොද Film එකක් හදල එලියට දාපන් ....3rd class වැඩ කරන් නැතිව ... ජැක්සන් ඇන්ත නි ට නිකන් පෙන්නුවට අපිට නිකන් නෙවිනේ මචෝ මේ ගූ කෑලි පෙන්නන්නේ ...