ඒක තමයි යකෝ දැම්මේ.....උඹ දන්නේ නැද්ද නිල් පාට ඒවාට රෙප් කැපෙන්නේ නෑ කියල....මේකේ ඉන්න ඕනි එකෙක් මහා ලොකුවට රෙප් කන්නද අරකද මේකද කිකිය දැම්මට...කොයි වෙලෙත් බලන්නේ රෙප් එකතු කරගන්න.....සමහරු කොල පාට(නිල්) ඒවා එකතු කරනවා,සමහරු රතු ඒවා එකතු කරනවා......අන්තිමේදී නමේ ගානට කොටු ටික පුරෝගන්න තමයි ඕනි එකෙක් බලන්නේ....උඹ එහෙම නෙවෙයි නම් ඉතින් එක්කෝ උඹ මේකේ ප්රසිද්ද එකෙක්ගේ ෆෙක් අයිඩී එකක් වෙන්න ඕනි, නැත්නම් එලකිරියට අලුතින් ආපු එකෙක් වෙන්න ඕනි....
sirawatama mata menna meka kiyahan, ubala ai ochchara rep walata merenne? den ubata kotu polimak tiyanwane,mata red ekak tiyenne, et ubata meke karanna puluwan mata beri eka deyak tiyanawanam kiyapan? ekama de ubata ube adahas walata wirudda unge rep kapanna puluwan,mata eka be, echcharai wenasa, yako rep amataka karapan,ubata ona de kiyapan,karapan, echcharaine one, rep nisa katawal wagana inna godak ewunwa man dannawa, attatama rep kannada ban? mamat apu dawas walanam rep apuwa beluwa,et dennam rep balannet ne kapannet ne,man mata ona de kiyanawa karanawa, rep kapanna kisima uwamanawak ne,anika ape mathe ta wiriddai kiyala kagewat rep kapanne kohomada, attatama kiyanawanam EK eke rep dena higakana okkoma modayo, UNP un Mahindata support unge rep kapanawa, mahindage un UNp unge rep kapanawa, tamanta wirudda matayak darana ekekge rep kapanna taram bolada manasak tiyana un tama me 99% me ek eke inne, grow up guys







උඹ නාගෙන ඉවරයි බන්...අයියෝ ටයිප් කරපු අකුරු.....
ඊට පස්සේ ආයිත් ඇවිත් කියනව තව ෆිල්ම් එක ගැන කියපං කියල.....