.: Super Six මගේ කෝණයෙන් :.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒක තමයි යකෝ දැම්මේ.....උඹ දන්නේ නැද්ද නිල් පාට ඒවාට රෙප් කැපෙන්නේ නෑ කියල....මේකේ ඉන්න ඕනි එකෙක් මහා ලොකුවට රෙප් කන්නද අරකද මේකද කිකිය දැම්මට...කොයි වෙලෙත් බලන්නේ රෙප් එකතු කරගන්න.....සමහරු කොල පාට(නිල්) ඒවා එකතු කරනවා,සමහරු රතු ඒවා එකතු කරනවා......අන්තිමේදී නමේ ගානට කොටු ටික පුරෝගන්න තමයි ඕනි එකෙක් බලන්නේ....උඹ එහෙම නෙවෙයි නම් ඉතින් එක්කෝ උඹ මේකේ ප්‍රසිද්ද එකෙක්ගේ ෆෙක්‌ අයිඩී එකක් වෙන්න ඕනි, නැත්නම් එලකිරියට අලුතින් ආපු එකෙක් වෙන්න ඕනි....

    sirawatama mata menna meka kiyahan, ubala ai ochchara rep walata merenne? den ubata kotu polimak tiyanwane,mata red ekak tiyenne, et ubata meke karanna puluwan mata beri eka deyak tiyanawanam kiyapan? ekama de ubata ube adahas walata wirudda unge rep kapanna puluwan,mata eka be, echcharai wenasa, yako rep amataka karapan,ubata ona de kiyapan,karapan, echcharaine one, rep nisa katawal wagana inna godak ewunwa man dannawa, attatama rep kannada ban? mamat apu dawas walanam rep apuwa beluwa,et dennam rep balannet ne kapannet ne,man mata ona de kiyanawa karanawa, rep kapanna kisima uwamanawak ne,anika ape mathe ta wiriddai kiyala kagewat rep kapanne kohomada, attatama kiyanawanam EK eke rep dena higakana okkoma modayo, UNP un Mahindata support unge rep kapanawa, mahindage un UNp unge rep kapanawa, tamanta wirudda matayak darana ekekge rep kapanna taram bolada manasak tiyana un tama me 99% me ek eke inne, grow up guys
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    mee film eka tama balanna bari una..eth meka gana kiyawapu vichara saha balanna giya ayage adahas ekka mata hithune mehema deyak... mee wage film ekak nishpadanaya kiriima industry eka paththen ithama hoda deyak..waradi adupadu kotiyak tienna puluwan...eth film industry eka kiyanne ehema tamai.Hollywood or bollywood walath asarthaka nirmana bihi nowenawa nowei!

    Kohomath mee nirmana hollywood wala ho bollywood wala nirmana ekka kelinma compare karana eka nam echchara therumak na...industries athara tiena difference eka wadii....

    mee kohoma wethath international level eke tienaa nirmanath lankawe bihinwenawa..eewa bihiwena frequency eka wadi wenawanan hodai!!
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    me nalu niliyo ekkada api ape cinemawa goda naganna yanne? uba ehema hitanawanam eka ube idea ekak, but matanam no words machan, mun hoda nalu niliyo tama but :baffled:

    එල එල එහෙනම් උබ වරෙන්න්කෝ රගපාන්න..... ගාන කියද ????????? :P:P:P
    මම කතාකරන්නේ උබ හිතාගෙන ඉන්න Hindi,Tamil films වල තියෙන ගතිලක්ෂණ හැඩතල තියෙන ෆිල්ම්ස් ගැන නෙමෙයි. අපේම අනන්‍ය තාවයක්සහිත සිනමාවක් ගැන. Super 6 අවුල් වුනත් පබෝධ කියන්නෙත් හොද රංගන හැකියාවක් තියෙන නිලියක්.(අනිත් උන්නං මෙලෝ රහක් නැහැ) පබෝධා ලොකු පරාසයක චරිත මේ වෙනකොට කරලා තියෙනවා. එයත් ඔය ගොඩද ද ගනින්කෝ. :P

    දැන් මේ ගැන කතාකරලා වැඩක නැහැ. අනාගතය ගැන බලාගෙන ඉන්න. අනිවාර්යයෙන් ලොකු වෙනසක් කරන මිනිස්සු ටිකක් මේ ගුණාත්මක බව අඩු Films අස්සේ හොද දෙයක් කරනවා ලංකාව තුල.
     
    paboda bahubutayo eke act kalama mama hituwa pabodata hoda cinema niliyek wenna puluwan wei kiyala, hebei e film ekata passe pabodawa man dekke super six eke, uba kiwwa anith actors lanam hoda ara sambawya da monada film walata, uba kiwwa hari,apita ona apema ananyatawak tiyana cinemawak, so e cinemawata mula puranne super six wage film walinda? ewage hema move ekakama tiyenne copy, anika ape cinemawata dancing,songs awashyamada kiyalat hoyala balanna wenawa, ape nalu niliyanta natannat be, godak pilim cha karaganne songs & dancing walin tama,
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    sirawatama mata menna meka kiyahan, ubala ai ochchara rep walata merenne? den ubata kotu polimak tiyanwane,mata red ekak tiyenne, et ubata meke karanna puluwan mata beri eka deyak tiyanawanam kiyapan? ekama de ubata ube adahas walata wirudda unge rep kapanna puluwan,mata eka be, echcharai wenasa, yako rep amataka karapan,ubata ona de kiyapan,karapan, echcharaine one, rep nisa katawal wagana inna godak ewunwa man dannawa, attatama rep kannada ban? mamat apu dawas walanam rep apuwa beluwa,et dennam rep balannet ne kapannet ne,man mata ona de kiyanawa karanawa, rep kapanna kisima uwamanawak ne,anika ape mathe ta wiriddai kiyala kagewat rep kapanne kohomada, attatama kiyanawanam EK eke rep dena higakana okkoma modayo, UNP un Mahindata support unge rep kapanawa, mahindage un UNp unge rep kapanawa, tamanta wirudda matayak darana ekekge rep kapanna taram bolada manasak tiyana un tama me 99% me ek eke inne, grow up guys

    මට රෙප් වලට මැරෙන්න ඕනි කමක් නෑ බන් මම කවදාවත් රෙප් හිඟා කාලත් නෑ....රෙප් එකතු කරා කියල මොකෝ ඕව කඩේට දීල බඩු ගන්නද....මම කිව්වේ ඒක නෙවෙයි ඕනි කෙනෙක් කැමති ඔය කොටු ටික පුරවගන්න ඒක වැරදියි කියනවනම් ඉතින් ඒක බොරු කතාවක්....අනිත් එක මාත් කාගේවත් රෙප් කපන්න යන්නේ නෑ(මෝඩම ආතල් දෙන එකෙක් දෙකෙක්ගේ කපල තියෙනවා)....එහෙනම් මේකේ ගොන් පාට් දාපු එවුන්ගේ රෙප් 6 ගානේ කපන්න තිබ්බනේ මට......මම කාගේවත් රෙප් කපන්න ගියේ නෑ.....උන් කියන්නේ උන්ගේ දැනුමෙන් උන්ගේ අදහස් මම කියන්නේ මගේ අදහස්.....ඒක නිසා උඹ මේ කියල තියෙන කතාව මට අදාළ නෑ....
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    UMA BALALA THIYENE 1 HODA WORLD CLASS, PATTAMA ACTING THIYENEA< DRAMATIC<CINEMATIC ATHIN SIRAAAMA movie ekak kiyapan balanna.

    umbe cinema danuma gana balanna??? mama nam hithanne umba loka cinemawe hoda nirmaana balala naha, mey wage film 0000.1% hodai kiyanna.film gana wichaara liyanna issalla aduma gaane , forrest gump,god farther,the shawshank redemption,cast away,bucket list , wage hoda films balala waren. umba guu hindi film balala awith , cinema wichaaraya denna :lol::lol::lol::lol::lol:..modaya.:lol::lol::lol:
     
    haha ane yako tho wage higannek, jobless porak, rep ganna eka thamai umbe aramuna??? :lol::lol::lol::lol: ow tho thaaama ladaru maanasikathwayak thiyena ekek kiyala mey guu ideas walin penawa, balana films gana baluwaama hodata therena.higa otuwa. umbala wage guu maanasikathwa thiyena un lankawe innawane , ithin kohamada cinema eka thiya , usas kumak ho deyak bihi wenne
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    paboda bahubutayo eke act kalama mama hituwa pabodata hoda cinema niliyek wenna puluwan wei kiyala, hebei e film ekata passe pabodawa man dekke super six eke, uba kiwwa anith actors lanam hoda ara sambawya da monada film walata, uba kiwwa hari,apita ona apema ananyatawak tiyana cinemawak, so e cinemawata mula puranne super six wage film walinda? ewage hema move ekakama tiyenne copy, anika ape cinemawata dancing,songs awashyamada kiyalat hoyala balanna wenawa, ape nalu niliyanta natannat be, godak pilim cha karaganne songs & dancing walin tama,

    මම කිවුවද Super 6 හොද සිනමාවකට මුල පිරීමක් කියලා? :oo::oo::oo:
    page 11 උඩින්ම තියෙන මගේ Comment හරියට කියවල වරෙන්. :rolleyes::rolleyes::rolleyes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මට රෙප් වලට මැරෙන්න ඕනි කමක් නෑ බන් මම කවදාවත් රෙප් හිඟා කාලත් නෑ....රෙප් එකතු කරා කියල මොකෝ ඕව කඩේට දීල බඩු ගන්නද....මම කිව්වේ ඒක නෙවෙයි ඕනි කෙනෙක් කැමති ඔය කොටු ටික පුරවගන්න ඒක වැරදියි කියනවනම් ඉතින් ඒක බොරු කතාවක්....අනිත් එක මාත් කාගේවත් රෙප් කපන්න යන්නේ නෑ(මෝඩම ආතල් දෙන එකෙක් දෙකෙක්ගේ කපල තියෙනවා)....එහෙනම් මේකේ ගොන් පාට් දාපු එවුන්ගේ රෙප් 6 ගානේ කපන්න තිබ්බනේ මට......මම කාගේවත් රෙප් කපන්න ගියේ නෑ.....උන් කියන්නේ උන්ගේ දැනුමෙන් උන්ගේ අදහස් මම කියන්නේ මගේ අදහස්.....ඒක නිසා උඹ මේ කියල තියෙන කතාව මට අදාළ නෑ....

    man kiyanne rep nisa katawahagena inna eka ponna kamak kiyala, man issara fonsekata wiruddawa talk karaddi mata support un rep kepei kiyala thread wala support karanne netuwa mata Sup karala PM karala tibba, :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මම කිවුවද Super 6 හොද සිනමාවකට මුල පිරීමක් කියලා? :oo::oo::oo:
    page 11 උඩින්ම තියෙන මගේ Comment හරියට කියවල වරෙන්. :rolleyes::rolleyes::rolleyes:

    ah ehenam itin api me ekama pettakata talk karanne, nice to meet u, :lol:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    ah ehenam itin api me ekama pettakata talk karanne, nice to meet u, :lol:

    මට පැත්තක නැහැ සහෝ, සහෝ Super 6 දිහා බලාගෙන ලංකාවේ බිහිවුන හොද නිර්මාණ වලටත්. හොද නළුවන්ටත් නිළියන්ටත් වටිනාකමක් නැති විදිහට කතා කළා. මම හැම ජාතියකම Films බලන කෙනෙක්. සම්භවය, Action, Love Story........ එහෙම බේදයක් මට නැහැ. ලංකාවේ Films බලන්නෙත් මෑතක ඉදල නෙමෙයි. :no::no::no:
    Super 6 Film එකේ තාක්ෂනය භාවිතා කිරීම මට අරුමයක් නෙමෙයි. මොකද ලංකාවේ සිනමාවට තියෙන්න ඕනෙයි කියන හැරුම්ලක්ෂ නිර්මාණය වෙලා ගොඩක් කල්. දැන් ඕනේ ඔක්කොම එකට එකතු කරපු හොද සිනමා නිර්මාණයක් ටිකක්.
    හිතට එන හැම එකම type කරන්න යන්න එපා. මොනවා උනත් අපේ සිනමාව තියෙන්නේ 0 නෙමෙයිනේ. එක නිසා. ඒවාට වටිනාකමක් දීල කතා කරන්න එච්චරයි මට කියන්න තියෙන්නේ.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ෆිල්ම් එකේ පික්චර්ස් කොලිටි එක අතින් අනිත් ෆිල්ම් වලට වඩා මේක ඉදිරියෙන් ඉන්නවා ඒ වගේම පසුතල ගැලපීම,ඇදුම් නිර්මාණත් තාරුණ්‍යය ඉලක්ක කරගෙන ඒ අදහස් වලට ගැලපෙන ලෙසතාත්විකව යොදාගෙන තියෙනවා.සවුන්ඩ්ස් අතිනුත් එහෙමයි.ඒත් අර ප්‍රශ්නකෙට තියෙන්නෙ කථා තේමාව.ප්‍රේක්ෂකයාට චිත්‍රපට ශාලාවෙන් චිත්‍රපටය ඉවර වෙලා එළියට එනකොට මොකද්ද සිතේ ඇති වෙන අදහස/චින්තනය,අන්න ඒ ගැන තමයි මේ චිත්‍රපටයේ ප්‍රශ්නයක් තියෙන්නෙ.මෙහෙම හරි අපේ චිත්‍රපට කර්මාන්තය දියුණු වෙන එක ආශිර්වාදයක්.ඉස්සරහට චිත්‍රපට නිෂ්පාදකයින් මේ තාක්ෂණයත් භාවිතා කරල තාත්වික චිත්‍රපට කරනව නම් අගෙයි
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මට පැත්තක නැහැ සහෝ, සහෝ Super 6 දිහා බලාගෙන ලංකාවේ බිහිවුන හොද නිර්මාණ වලටත්. හොද නළුවන්ටත් නිළියන්ටත් වටිනාකමක් නැති විදිහට කතා කළා. මම හැම ජාතියකම Films බලන කෙනෙක්. සම්භවය Action.... එහෙම බේදයක් මට නැහැ. ලංකාවේ Films බලන්නෙත් මෑතක ඉදල නෙමෙයි. :no::no::no:
    Super 6 Film එකේ තාක්ෂනය භාවිතා කිරීම මට අරුමයක් නෙමෙයි. මොකද ලංකාවේ සිනමාවට තියෙන්න ඕනෙයි කියන හැරුම්ලක්ෂ නිර්මාණය වෙලා ගොඩක් කල්. දැන් ඕනේ ඔක්කොම එකට එකතු කරපු හොද සිනමා නිර්මාණයක් ටිකක්.
    හිතට එන හැම එකම type කරන්න යන්න එපා. මොනවා උනත් අපේ සිනමාව තියෙන්නේ 0 නෙමෙයිනේ. එක නිසා. ඒවාට වටිනාකමක් දීල කතා කරන්න එච්චරයි මට කියන්න තියෙන්නේ.

    mekai, සම්භවය film hadala ape cinemawa goda ganna kawadwat be, cinemawa goda nagannanam laba labana films hadanna ona,ape rate සම්භවය film hadala laba labanna amarui,. සම්භවය cinemawakata gelepena hoda nalu niliyo nikak lankawe innawa, but waniga cinema nirmanayak karanna,super hero kenek wenna, true star kenek wenna taram ekek lankawe ne, man me kata karanne den lankawe oya mahaloku naluwo niliyo kiyala hitagena inna aya gena, bt after all, okkoma tiyenne director ge athe, loku hodama nalu niliyo ekka koti 100kut atata dila hoda film ekak karala dipan kiwwot eka karanna puluwan directors la lankawe inne harima sulu pirisak, e pirisata super six director wat, challengers director wat atul wenne ne, for sure,
     
    ලංකාවේ ඕනෑම Film එකකට ගැලපෙන නළු නිලියෝ ඉන්නවා. සම්භවය වර්ගයේ සිනමාව තුලිනුත් සල්ලි හොයන්න පුළුවන්. මොකද Film හොදනම් නිකම්ම එකට එන ප්රෙෂ්කයෝ වැඩියි. වාණිජ නොවන සහ වානිජමය කියල සිනමාව තුල බිදීමක් තිබුනේ ඉස්සර දැන් එක යාල පැනපු අදහසක්.
    අනිවා director හොදනම් ලොකු දෙයක් කරන්න පුළුවන්. super six,challengers චෝර කියලත් මම ඉහලින්ම පිලි ගන්නවා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සම්භවය වර්ගයේ සිනමාව තුලිනුත් සල්ලි හොයන්න පුළුවන්. මොකද Film හොදනම් නිකම්ම එකට එන ප්රෙෂ්කයෝ වැඩියි. වාණිජ නොවන සහ වානිජමය කියල සිනමාව තුල බිදීමක් තිබුනේ ඉස්සර දැන් එක යාල පැනපු අදහසක්.

    lankawei indianwei film narabana pirisa yam durakata eka wagene neda? so hodama udaharanaya indiawa, indiawe sambawya cinemawata mokada une? ubatai matai sambawya film ekaka tiyana rasaya widinna puluwan unata bahutarayakata ewa fatta boring, unta ona fight,action,fun,dance,songs,sex, e widihe sartaka film ekak karanna directors la wat actors lawat lankawe innawa kiyala mamanam piliganne ne, , im talking abt main actor and actress , ape film wala inna ungen kiyen kidenada ranganaya study karala tiyenne, bollywood walanam fatta jara naluwek unat niliyek unat un mona hari study karala knowledge ekak tiyagena tama enne, lankawe poddak sudunam body ekak dekkama kollanta mol wenawanam ona baduwakata niliyak wenna puluwan, :lol: itin kohenda cinemawata anagataya, hariyata promo ekak hadaganna beri un kohomada film ekak hadanne, super six gena kata karanna deyak attema ne bt , super six ad ekata giye "wedimaw wiyadamak dara nipeyu film eka" onna ochchara, etanama fail, :lol::lol:
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    UMA BALALA THIYENE 1 HODA WORLD CLASS, PATTAMA ACTING THIYENEA< DRAMATIC<CINEMATIC ATHIN SIRAAAMA movie ekak kiyapan balanna.

    umbe cinema danuma gana balanna??? mama nam hithanne umba loka cinemawe hoda nirmaana balala naha, mey wage film 0000.1% hodai kiyanna.film gana wichaara liyanna issalla aduma gaane , forrest gump,god farther,the shawshank redemption,cast away,bucket list , wage hoda films balala waren. umba guu hindi film balala awith , cinema wichaaraya denna :lol::lol::lol::lol::lol:..modaya.:lol::lol::lol:

    මූ ආයිත් එකම රෙකෝඩ් එක ප්ලේ කරනවා.....:D උඹ නාගෙන ඉවරයි බන්...අයියෝ ටයිප් කරපු අකුරු.....:P ආ තව ෆිල්ම් වගයක් හොයා ගත්තද....මෙච්චර වෙලා ගියේ ගූගල් එකේ සර්ච් කරලා බලන්න වෙන්න ඇති මේ ෆිල්ම් ටික....:P උඹ අක්ෂරය ගැන කියපං කිව්වා මම කිව්වා ඊට පස්සේ තව ගොන් කමෙන්ට් එකක් දැම්ම ඒකටත් මම රිප්ලයි කරා ඊට පස්සේ අර පොඩි එකෙක් වගේ තනියෙන් කියව කියව ඉඳල මාරු උනා.....:rofl:ඊට පස්සේ ආයිත් ඇවිත් කියනව තව ෆිල්ම් එක ගැන කියපං කියල.....:P

    haha ane yako tho wage higannek, jobless porak, rep ganna eka thamai umbe aramuna??? :lol::lol::lol::lol: ow tho thaaama ladaru maanasikathwayak thiyena ekek kiyala mey guu ideas walin penawa, balana films gana baluwaama hodata therena.higa otuwa. umbala wage guu maanasikathwa thiyena un lankawe innawane , ithin kohamada cinema eka thiya , usas kumak ho deyak bihi wenne

    රෙප් ගන්න එක තමයි මගේ අරමුණ කියල මම කියපු තැනක ක්වොට් කරලා පෙන්නපන් පුලුවන්නම්.....නොදකින් මේ පොන්සියා කමෙන්ට් එක කියවන්නෙත් නැතුවද කොහෙද රිප්ලයි දාන්නේ.....යකෝ කියල තියෙන දේට හරියට දෙයක් කියාගන්න බැරි නම් මේ වගේ ත්‍රෙඩ් වලට ඇවිත් පු* දෙන්නේ නැතුව උඹේ ගෝඩ් ෆාදර් එක්ක දෙයියනේ කියල ඉදපං....
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    man kiyanne rep nisa katawahagena inna eka ponna kamak kiyala, man issara fonsekata wiruddawa talk karaddi mata support un rep kepei kiyala thread wala support karanne netuwa mata Sup karala PM karala tibba, :lol::lol::lol:

    රෙප් නිසා කට වහන් ඉන්න එකෙක් නම් මට මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න ඕනි කමකුත් නෑනේ බන්....එළකිරියේ ගොඩක් දෙනා මේ ෆිල්ම් එකේ අඩු පාඩු ගැන විතරක් කියද්දී මට ඕනි උනේ මේකේ හොඳ පැත්තක් පෙන්නලා දෙන්න....ඒක ඉතින් තේරුම් ගන්න පුළුවන් උනේ එක රාමුවකට කොටු වෙලා ෆිල්ම් බලන්නේ නැති ෆිල්ම් ගැන අවබෝධයක් තියෙන එවුන්ට විතරයි....ෆිල්ම් ගැන මෙලෝ දෙයක් දන්නේ නැති එවුන් ගූගල් සර්ච් කරලා රේටින්ග් අනුව ෆිල්ම් පට්ටයි කියල පෙන්නන්න ගිහින් මේකේ නිකන් නොන්ඩි උනා....උන්ට අන්තිමේදී කියාගන්න දේකුත් නැතුව අර පොඩි එවුන් වගේ තනියෙන් කියවනවා....නැත්නම් කලින් කියපු ඒවම ආයි දානවා....දුකයි ඉතින් උන් ගැන....
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    lankawei indianwei film narabana pirisa yam durakata eka wagene neda? so hodama udaharanaya indiawa, indiawe sambawya cinemawata mokada une? ubatai matai sambawya film ekaka tiyana rasaya widinna puluwan unata bahutarayakata ewa fatta boring, unta ona fight,action,fun,dance,songs,sex, e widihe sartaka film ekak karanna directors la wat actors lawat lankawe innawa kiyala mamanam piliganne ne, , im talking abt main actor and actress , ape film wala inna ungen kiyen kidenada ranganaya study karala tiyenne, bollywood walanam fatta jara naluwek unat niliyek unat un mona hari study karala knowledge ekak tiyagena tama enne, lankawe poddak sudunam body ekak dekkama kollanta mol wenawanam ona baduwakata niliyak wenna puluwan, :lol: itin kohenda cinemawata anagataya, hariyata promo ekak hadaganna beri un kohomada film ekak hadanne, super six gena kata karanna deyak attema ne bt , super six ad ekata giye "wedimaw wiyadamak dara nipeyu film eka" onna ochchara, etanama fail, :lol::lol:

    Well said. Hariyata hari.dan lankawe cinemawa witharak neme bahutharayak minissunge maanasikathwayath hodatama bankoloth wela thiyenne. oka gana thawath mey modayoth ekka katha karala wadak naha. SUPER SIX hodai lu, hoda arambayak lu , mewa ahuwaama duka hithenawa, thawa mu kiyawanne film kaarper kenek wage.elakiri eke ideeme uge muulika aramuna REP ARAGANeema lu. :lol::lol::lol: mey wage bankrupt wechcha ideas thiyena un ekka koheda bun lankawa diyunu wenne.hamadama wenne lada bolda duupath maanasikathwayath ekka idala marila yanna wena eka thamai
     
    • Like
    Reactions: mldarshana