Super Six Film

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,521
    113
    Unknown
    අපෝ ගූ 70වයි ෆිල්ම් එක :no:
    හැබැයි ඉතින් ගල් ටික නම් ශෝක් :P
     

    uniguy

    Member
    May 30, 2011
    308
    29
    0
    Sri Lanka
    මගේ අදහස අනුව නම් ලන්කාවේ කලාව අද ඉතා අන්ත ත්තවයකට වැට් ඇත.
    70-80 දශකවල තිබු උසස් තත්වය අද ගිලිහි ගොස් ඇත.
    ex- කොලබ සන්නිය, දම්මි සුගත්, බැද්දේගම, etc.

    මටනම් මෑතකදි තිරගත වු චිත්‍රපටි අතරින් "මචන්" ෆිල්ම් එක හොදයි........

    හැත්තෑව දශකයේ සංගීතයනන් ඉස්තරම්. :yes: හැබැයි සිනමාවෙනන් අමුතු හොදක් නෑ බන්. එකක් දෙකක් ඇරුනාම ඔක්කොම වගේ මාරම බොලඳයි. :oo: