පබෝධාගේ ගල් දෙක පෙන්වන සුපිරි හය
සුරූපී පබෝධාගේ කකුල ගැන ලියන්නට ගත්තේ එහි ඇති ශුංගාරාත්මක මන දොල පිනවන රස නහර පිනවා යන දැකුම් කලු සිත් කලු ගතිය හා තවත් දැනෙන පෙනෙන දේවල් බොහොමයක් නිසාම නොවේ. නිසාම නොවේ යැයි කීවේ ඒ ගැනද මේ කතා කරන දේට සම්බන්ධ නිසාය.
පබෝධගේ කකුලට මිළක් තිබෙන බව දැනගෙන හිටියේ සුපර් සික්ස් චිත්‍රපටයේ අධ්‍යක්ෂක උදාර පල්ලියගුරු පමණක් නොවුනත්, ඔහු කකුල මාකට් කර ආදායම් ලබමින් සිටින බව කීවාට වරදක් නැත. ඔහු සුපර් සික්ස් නිපදවන්නේම කකුල් මර්කට් කර ආදායමක් උපයන්නටම නොවුනත් අද සුපර් සික්ස් බලන්නට කොල්ලන් යන්නේ මේ කකුල් බලන්නටය.
පබෝධගේ, මලිකාගේ, අරුණිගෙ ජංගියෙන් පහල නිරුවත් කරන්නට රුපියල් කෝටි 10ක් වැය කොට චිත්‍රපටයක් නිපදවන්නට තරම් පල්ලියගුරුට මොලේ අමාරුවක ඇතැයි අපි කල්පනා කරන්නේ නැත . නිළියන්ගේ ඇදුම් ගලවන්නට එතරම් මුදලක් වැය කළ යුතු නැති බව සුපර් සික්ස් වෙනුවෙන් මේ නිළියන් ඇතුළුව එහි අඩ නිරුවතින් රඟන අනෙ
කුත් ශිල්පනියන්ට ගෙව ඇති තුට්‍ටු දෙකේ ගාස්තුවෙන්ම පැහැදිලිය.
පල්ලියගුරු මේ නිර්මාණය කරන්නේත් අපි මීට පෙර අවස්ථා කිහිපයකදීම පෙන්වා දුන් පරිදි මෙරට වත්මනෙහි නිපදවෙන බොහෝ චිත්‍රපට නිපදවනු ලැබුවා සේම, වත්මන් රාජපක්ෂ රේජීමයේ වුවමනාවන් මතය. මේසා විශාල මුදලක් මේ චිත්‍රපටය වෙනුවෙන් මෙහි නිෂ්පාදක සංදේෂ් කුමාර් වැය කරන්නේද චිත්‍රපටයෙන් ආදායම් බලාපොරොත්තුවෙන් නොවේ. ඔහුගේ ආදායම් මාර්ග තැනේන්නේ වෙනත් මාර්ග වලිනි. ඒ ගැට ගැසී ඇත්තේ රෙජීමයත් සමඟ වන වෙනත් ගනු දෙනු මත බව දන්නෝ දනිති.
ඒ නිසා මේ චිත්‍රපටයට පබෝධාගේ, අරුණිගේ, මලිකාගෙ කකුල් අවශ්‍ය වූයේ වෙනත් තේරුමකිනි. ඒ දේශපාලන අවශ්‍යතාවයකි. ඒ නිසා උදාරට සුපර් සික්ස් යනු කලා නිර්මාණයක්ද නොවේ. ඔහු කලාකරුවකුද නොවේ. ඔහු ඕනෑම අසූචු ගොඩක් පිට්සා එකක් ලෙස විකිනීමේ තක්කඩිකම ' රැකියාව 'ලෙස කරන වෙළෙන්දෙකි.
උදාර පල්ලියගුරු යනු වෙලද දැන්වීම් ක්ෂේත්‍රයේ සිටින රූපවාහිනී ප්‍රචාරක අධ්‍යක්ෂවරයෙකි. දැන් රස්සාව ලෙස රූපවහිනී අභ්‍යාස ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඔහුට එම පුටුව ලබුනේ එතන කලින් සිටි වසන්ත ඔබේසේකරව එලවා දමාය. අඩු තරමින් වසන්තව එතැනින් පැන්නූ බවවත් ඊට හේතුවවත් උදාරව එම පුටුවේ ඉන්දවූ එවුන් වසන්තට කීවේද නැත. වසන්ත නිර්මාණ ක්ෂත්‍රයේ පතාක යෝධයෙක් වන විට උදාර කියන්නේ ඇබිත්තකි. ඒ කෙසේවෙතත්, උදාරව පුටුවේ ඉන්දවන්නට කටයුතු කළේ රාජපක්ෂ පුත්‍රයාගේ 'නිල් බලකායේ' හයියෙනි. 2005 සිට මේ දක්වා රාජපක්ෂවරුන්ගේ ප්‍රචාරක වැඩ වැඩිම ප්‍රමානයක් නිර්මානය කළේ උදාර හා ඔහුගේ සොහොයුරා වන කල්ප පල්ලියගුරුගේ 'මයින්ඩ්4 'ප්‍රචාරක ආයතනයයි.
'තාරුණ්‍යයට හෙටක්' නම් ව්‍යාපාරයෙන් සිදුකල සංවේදී කලකරුවන් 613ක් කඩේ යැව් ' මව්බිමට ඡන්දය දෙන්න' දැන්වීම් මාලාව නොමිලයේම කර දුන්නේ උදාරය.
ඊට කළගුණ සැලකීමට තරම් නිල බලකායේ මෙහෙයුම් කරුවෝ හොද වීම නිසා උදාරට චිත්‍රපට අධක්ෂකවරයෙක් වීමේ පින පෑදිනි. එ අනුව සුපර් සික්ස් යනුද වත්මන් රාජපක්ෂ රෙජීමයේ
ප්‍රෝජෙක්ට් එකකි. තාරුණ්‍යයේ හෙට දවසේ පරමාදර්ශය විය යුත්තේ මොල කළදක් නැති බොල් හිස් කබලක් සහිත තරුණයකු බව රෙජීමය තීරනය කරන විට ඊට ඇවැසි සිනමාව ' සුපර් සික්ස්'ය. නොමද රාජ්‍ය අනුග්‍රහය යටතේ සිංහල බෞද්ධ ජාතිවාදී යුද වින්දන සිනමාවක් අනෙක් පසින් ගොඩනගමින් ව්‍යාජ දේශප්‍රේමීත්වයකට රටේ වර්තමානය තල්ලු කරන අතර රටේ අනාගතය වන තරුණ පරම්පරාව හරසුන් අනාගතයක් කරා තල්ලු කරමින් තිබේ.
ඒ ගැන මීට පෙරත් ලියා තිබේ මේ චිත්‍රපටය නිසා ඇතිව තිබෙන අනෙක් ඛේදනීය තත්වයක්ද තිබෙන බව අපට දන ගන්නට තිබේ. ඒ මෙම නිර්මාණයට දායක වූ නිළියන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධයෙනි. ඉතාම කෙටියෙන්ම කියනවනම් ඒ ජීවිත අවුල් වී තිබේ. ඔවුන්ගේ පෞද්ගලිකත්වයන් හෝ යම් සිදුවීම් ප්‍රසිද්ධ කිරීමේ අවශ්‍ය තාවයක් නැතත් දැනට ප්‍රසිද්ධ රහස් ලෙස පවතින එක කාරණයක් වන පබෝධාගේ විවාහ මංගල්‍යය ගැන කතා කලහොත්. මෙම උත්සවය සඳහා එම චිත්‍රපටයට දායකවූ කිසිදු නළුවකුට තබා, උදාර පල්ලියගුරුටව ත් ආරාධනා කෙරුනේ නැත. ඒ අහම්බයකින් නොවේ. මලිකාගේ ජීවිතයේ අනාගතය ද මේ නිර්මාණයත් සමඟ වෙනස්විය. අරුණි ගැනද කියන්නට තියෙන්නේ අසුබ වාදී කතාවකි.
සිනමාවේදී නිළියන් ඉහළම ආකාරයෙන් පරිහරනය කරන නිමැවුන්කරුවන් සාමාන්‍ය ජීවිත්යේදී ඉතාම නරකම ආකාරයෙන් ඔවුන්ව පාවිච්චිකරන බව රහසක් නොවේ. නිළියන් ගනිකාවන් බවට පත්වන්නට පළමුව ඒ සඳහා අත්පොත් තබන්නේ සිය ක්ෂත්‍රයේ පිරිමින්ගේ බලහත්කාරය හා රැවැටීම මත බවද ප්‍රකට කරුණකි.
මුලින් කීවා සේම පබෝධාගෙ කකුල ගැන අපට කතාකරන්නට සිදුවූයේ මේ මජර දෙශපාලනය හා ඒ රකින්නට ඕනම කාලකන්ණි වැඩක් කරන්නට සැදී පැහැදී සිටින කලාකරුවන්ගේ වේශයෙන් පෙනී සිටින තක්කඩි හෙළිදරව් කිරීමට අවශ්‍ය වූ නිසා මිසක වෙනත් අර්ථයකින් වැදගත් වූ නිසා නොවේ.
ගීතා කාන්ති ඇන්ටි. සොරි ආච්චි හිතුවෙ නැතුව ඇතු රශී පබා ගේ ගල් දෙක මෙච්චර මාර්කෙට් වෙයි කියලා.දන්නවානම් ඒ දවස් වලම අම්මා කොට්ට අන්දනවා කෙල්ලට
කොහොමද ගල දෙක සුප්පර සොමිය නේ
ඉදලා ඉදලා පබොදා ගල පෙන්නුවා..දුලානි ටීචර් ජංගිය පෙන්නුවා..
ආසියාවේ ආයිශ්චර්‍යය....මෙහෙම තිබ්බද ඒ කාලේ,නෑනේ
කොහොම්ද කානුව ,උදාර පල්ලියගුරු. පල්ලම් බස්සන් ඇතිනේ..කික්කි දෙක මැද්දෙන්..බැදප්පු එකා මේ ෆිල්ම් එක බලන්න නැතුව ඇති..
ගල් දෙකයි..ඇගට හිර වෙච්ච ස්කිනියදාගෙන බාගෙට පෙන්නනේ හෙලුකුට්ටේ..
කවරුවත් වෙනුවෙන් නෙමේ, තරුණ ඔබ සදහාමයි

Last edited: