හුඟක් අය ගාව ලියාපදිංචි නැති හයිකැපැසිටි තියෙන්නේ....
එ අස්සේ ලියාපදිංචි එවත් නැතුවම නෙවේ....
එහෙනම් මොන එහෙකටද අර එෆ්බී එකේ රැවුල් ලොක්කා ලියාපදිංචි එවා නෑ කිය කිය ඉන්නේ...???
මගේ යාලුවෙක් ගාවත් තියෙනවා Ducati Hypermotard එකෙක්... එකේ No. ගැහුවම DMT App එකේ බඩු තියෙනවා Registered කියලා නමත් එක්කම
....දැන් එතකොට පොලිස් අප්පලා.... එවා අහු උනාම මොකද කරන්නෙ???




