නෙට් එකේ සර්ෆ් කරද්දි මම අලුත් නිව්ස් එකක් දැක්කා.... 2011 මාර්තු 18 - 20 කාලය තුල හඳ, පෘතුවියට ඉතා ආසන්නයෙන් ගමන් කරනවලු, අවුරුදු 18 කට පස්සෙ..... මේ හින්දා වඩදිය වෙනදට වඩා වැඩි වෙයි කියලා තියෙනවා....
කොහොම වෙතත් මේක නම් බයවෙන්න කාරණයක් නෙමේලු.....ගොඩක් ලස්සන දර්ශනයක් වෙයි ඒක.........
source :
* http://theweatheralternative.blogspot.com/2011/02/march-18-20-2011-special-full-moon.html
* http://www.greenmuze.com/blogs/eco-geek/3649-supermoon-march-2011.html
(