Supernatural tv series

Supernatural TV sereies එක ගැන මොකද ක&#3

  • නියමයි

    Votes: 38 58.5%
  • අවුලක් නෑ

    Votes: 7 10.8%
  • ගතියක් නෑ

    Votes: 5 7.7%
  • තාම බලල නෑ

    Votes: 15 23.1%

  • Total voters
    65

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe
Supernatural tv series එක ගැන ඔයාල මොනවද හිතන්නෙ?
ඒ ගැන ඔයාලගෙ අදහස් මෙතන post කරන්න...
:yes::yes:

supernaturale.jpg



supernaturalwallpaper12.jpg


deanq.jpg


supernatural1b.jpg



 
Last edited:

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බලලා නෑ
    බලනවා නම් බලන්න වෙන්න තව අවුරුදු 5 විතර පස්සේ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මං වැඩිපුරම ආසාවෙන් නරඹපු කතා සිරිස් එකක්..
    මං ඒ වගේ කතා වලට වගේම හොල්මන් චිත්‍රපටිවලට වැඩිපුර ඇලුම් කරන නිසා..
    ඒ නාට්‍යයට මගේ කැමැත්තක් තියෙනවා..
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    මං වැඩිපුරම ආසාවෙන් නරඹපු කතා සිරිස් එකක්..
    මං ඒ වගේ කතා වලට වගේම හොල්මන් චිත්‍රපටිවලට වැඩිපුර ඇලුම් කරන නිසා..
    ඒ නාට්‍යයට මගේ කැමැත්තක් තියෙනවා..

    ow mama dan season 5 balana gaman
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol: මොළෝ රහක් නෑ. සදානොමැරෙන අයිය කෙනෙකුයි මල්ලි කෙනෙකුයි.ලොල්
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :lol: මොළෝ රහක් නෑ. සදානොමැරෙන අයිය කෙනෙකුයි මල්ලි කෙනෙකුයි.ලොල්

    එහෙම කියන්න එපා මචන්..
    මේක චිත්‍රපටියක් නෙවෙයි නේ..
    මේ කතාව දිගටම ගෙනියන්න ඕනෑවට..
    තමයි මේ වගේ චරිත ලේසියෙන් නිමා කරන්නේ නෑත්තේ..
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe

    එහෙම කියන්න එපා මචන්..
    මේක චිත්‍රපටියක් නෙවෙයි නේ..
    මේ කතාව දිගටම ගෙනියන්න ඕනෑවට..
    තමයි මේ වගේ චරිත ලේසියෙන් නිමා කරන්නේ නෑත්තේ..


    me kathawa lassanata galagena yanawa....:yes::yes::yes::yes:
     

    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    Man balapu season walin maxxa ma Tele series ekak... season 6 enakam no iwasillen inne banzzz... Mekata hoda na kiyanawanam wadak na.. sada nomarenna hethu thiyenawane banzz.. Legend of the seeker eketh Seeker sada nomarena porak thamai ithin... ehema baluwoth ekak wath thathwika na!! :D