Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SuperSix(2012) Elakiri Comment thread(officilal)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඡායාරූප ඇසුරෙන් සහා ෆිල්ම් එක බලමු අය ඇසුරෙන් මම මුලින්ම කියන්න ඕන Super Six කියන්නෙ ටැමිල් ෆිල්ම් එකක කොපියක් කියලා.. Chennai 600028 (Chennai 600028 (2007)) කියන ෆිල්ම් එක එහෙම් පිටින්ම කොපි කරලා.. මුලින්ම අපේ අධ්යක්ෂක, නිෂ්පාදක වරුන්ට උගන්වන්න ඕන අනුන්ගෙ දේවල් කොපි නොකර තමන්ගෙ නිර්මාණයක් කරන්න.. ඒ වගේම මේ ෆිල්ම් එකට ලොකු වියදමක් ගියා කියලා කිව්වා.. මට නම් එහෙම දෙයක් පේන්නෙ නෑ.. ගොඩක් අඩුවෙන් වියදම් වෙලා තියෙන්නෙ ඇදුම් වලට.. ඒකෙන් උත්සාහ කරලත් තියෙන්නෙ ෆිල්ම් එක බලන්න කොල්ලො අද්දගන්න.. ඒකත් සාර්ථක වුණේ නෑ.. බලමු අනාගතයෙදිවත් ලංකාවෙ චිත්රපට කර්මාන්තය මොන තත්වයකට හැරෙයිද කියලා.. අඩුම තරමෙ Bollywood චිත්රපට තත්වයටවත්.. Hollywood පැත්තට නම් කොහොමත් ලංවෙන්න බෑනෙ.. හොද නිර්මාණයන් බිහිවුණේ නෑ කියලම කියන්න බෑ.. හොද නිර්මාණයන් බිහිවුණා.. ඒත් බොහොම අඩු ප්රමාණයක්..

මේ චිත්රපටය නම් අන්තිම අසාර්ථකයි.. උදයකාන්ත වර්ණසූරිය මහත්තයා නිර්මාණය කරපු චැලේන්ජර්ස් චිත්රපටයත් ඔය තත්වයෙම තමා.. කතාව වෙන්නෙ තරගය දිනන කෙනාත් එක්ක කෙල්ල යාලුවෙන එක.. ඒක මහ ප්රාථමික නිර්මාණයක් කියලා දුකින් කියන්න පුළුවන්..

මීට කලින් බිහිවෙච්ච නිර්මාණ අතුරින් රෑ දනියෙල් දවල් මිගෙල්, සොමි බොයිස්, පිස්සු පූසො, පිස්සු ත්රිබල්, පිස්සු ඩබල්, කොළොම්පූර් වගේ චිත්රපට බලලා හිනාවෙන්න හරි පුළුවන් කතවෙ අර්ථයක් නැති වුණත්.. මේ චිත්රපටිය බැලුවම ඇගේ ලේ පිච්චෙනවා..

මට හැගෙන විදියට ලංකාවෙ චිත්රපට කර්මාන්තයේ බිහිවෙච්ච අසාර්ථක නිර්මාණ වලින් එකක් Super Six ෆිල්ම් එක.. පවුලෙ සැමට කිව්වට හැදිච්ච පවුලකට එකට ඉදන් බලන්න අමාරුයි..

බලමු අනාගතයෙදි හොද නිර්මාණයක් බිහිවෙයිද කියලා.. Super Sex වලට ජය..!

[QUOTE="crazybuddy, post: 12889950, member: 326070"] [SIZE=4][COLOR=Navy]ඡායාරූප ඇසුරෙන් සහා ෆිල්ම් එක බලමු අය ඇසුරෙන් මම මුලින්ම කියන්න ඕන Super Six කියන්නෙ ටැමිල් ෆිල්ම් එකක කොපියක් කියලා.. Chennai 600028 ([/COLOR][/SIZE][URL="http://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=9&ved=0CHoQFjAI&url=http%3A%2F%2Fwww.imdb.com%2Ftitle%2Ftt1496380%2F&ei=zivfT5TcBsHPrQeu-f23DQ&usg=AFQjCNHuK_4ZiDMRvVr8NSk3iodn-iGBGQ&sig2=NC1w88Ahe_Ves2bj3IDNog"][I]Chennai 600028[/I] (2007)[/URL][SIZE=4][COLOR=Navy]) කියන ෆිල්ම් එක එහෙම් පිටින්ම කොපි කරලා.. මුලින්ම අපේ අධ්යක්ෂක, නිෂ්පාදක වරුන්ට උගන්වන්න ඕන අනුන්ගෙ දේවල් කොපි නොකර තමන්ගෙ නිර්මාණයක් කරන්න.. ඒ වගේම මේ ෆිල්ම් එකට ලොකු වියදමක් ගියා කියලා කිව්වා.. මට නම් එහෙම දෙයක් පේන්නෙ නෑ.. ගොඩක් අඩුවෙන් වියදම් වෙලා තියෙන්නෙ ඇදුම් වලට.. ඒකෙන් උත්සාහ කරලත් තියෙන්නෙ ෆිල්ම් එක බලන්න කොල්ලො අද්දගන්න.. ඒකත් සාර්ථක වුණේ නෑ.. බලමු අනාගතයෙදිවත් ලංකාවෙ චිත්රපට කර්මාන්තය මොන තත්වයකට හැරෙයිද කියලා.. අඩුම තරමෙ Bollywood චිත්රපට තත්වයටවත්.. Hollywood පැත්තට නම් කොහොමත් ලංවෙන්න බෑනෙ.. හොද නිර්මාණයන් බිහිවුණේ නෑ කියලම කියන්න බෑ.. හොද නිර්මාණයන් බිහිවුණා.. ඒත් බොහොම අඩු ප්රමාණයක්.. මේ චිත්රපටය නම් අන්තිම අසාර්ථකයි.. උදයකාන්ත වර්ණසූරිය මහත්තයා නිර්මාණය කරපු චැලේන්ජර්ස් චිත්රපටයත් ඔය තත්වයෙම තමා.. කතාව වෙන්නෙ තරගය දිනන කෙනාත් එක්ක කෙල්ල යාලුවෙන එක.. ඒක මහ ප්රාථමික නිර්මාණයක් කියලා දුකින් කියන්න පුළුවන්.. මීට කලින් බිහිවෙච්ච නිර්මාණ අතුරින් රෑ දනියෙල් දවල් මිගෙල්, සොමි බොයිස්, පිස්සු පූසො, පිස්සු ත්රිබල්, පිස්සු ඩබල්, කොළොම්පූර් වගේ චිත්රපට බලලා හිනාවෙන්න හරි පුළුවන් කතවෙ අර්ථයක් නැති වුණත්.. මේ චිත්රපටිය බැලුවම ඇගේ ලේ පිච්චෙනවා.. [/COLOR][SIZE=5][COLOR=Navy][COLOR=Red]මට හැගෙන විදියට ලංකාවෙ චිත්රපට කර්මාන්තයේ බිහිවෙච්ච අසාර්ථක නිර්මාණ වලින් එකක් Super Six ෆිල්ම් එක.. පවුලෙ සැමට කිව්වට හැදිච්ච පවුලකට එකට ඉදන් බලන්න අමාරුයි.. [/COLOR] [/COLOR][SIZE=3][COLOR=Navy]බලමු අනාගතයෙදි හොද නිර්මාණයක් බිහිවෙයිද කියලා.. Super Sex වලට ජය..! [IMG]http://lionlk.com/wp-content/uploads/2012/01/supersixmoviesrilanka1.jpg[/IMG] [/COLOR][/SIZE][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom