SuperSix(2012) Elakiri Comment thread(officilal)

Mbx

Active member
  • Nov 29, 2011
    343
    124
    43
    SuperSix(2012) Elakiri Comment thread(official)

    167806_148264155226968_114455931941124_254023_6160702_n.jpg


    සුපර් සික්ස් Film එක බලන්න හිතන් ඉන්න අය film එක බලලා film එක ගැන ඔයාට දැනෙන දේ මෙතන පල කරන්න


    එය ශී ලංකේය සිනමාවේ ඉදිරිගමනට ලොකු පිටුවහලක් වේවි


    ප.ලි සුපර් සික්ස් හි දැනට ඔයාලා දැකපු විඩියෝ සහ ඡයාරෑප ඇසුරෙන් ඔයාලට film එක ගැන හිතෙන දේ ත් කියන්න
     
    Last edited:
    Jun 18, 2012
    1
    0
    0
    Ane machanla mama aluthen elakiri 1ta awe.mata tama elakiri eke wada karanna terenneth na.macho kawru hari dannawada pilot kenek wenna karanna one dewal.ane plz machan dannawanam kiyapan.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඡායාරූප ඇසුරෙන් සහා ෆිල්ම් එක බලමු අය ඇසුරෙන් මම මුලින්ම කියන්න ඕන Super Six කියන්නෙ ටැමිල් ෆිල්ම් එකක කොපියක් කියලා.. Chennai 600028 (Chennai 600028 (2007)) කියන ෆිල්ම් එක එහෙම් පිටින්ම කොපි කරලා.. මුලින්ම අපේ අධ්‍යක්ෂක, නිෂ්පාදක වරුන්ට උගන්වන්න ඕන අනුන්ගෙ දේවල් කොපි නොකර තමන්ගෙ නිර්මාණයක් කරන්න.. ඒ වගේම මේ ෆිල්ම් එකට ලොකු වියදමක් ගියා කියලා කිව්වා.. මට නම් එහෙම දෙයක් පේන්නෙ නෑ.. ගොඩක් අඩුවෙන් වියදම් වෙලා තියෙන්නෙ ඇදුම් වලට.. ඒකෙන් උත්සාහ කරලත් තියෙන්නෙ ෆිල්ම් එක බලන්න කොල්ලො අද්දගන්න.. ඒකත් සාර්ථක වුණේ නෑ.. බලමු අනාගතයෙදිවත් ලංකාවෙ චිත්‍රපට කර්මාන්තය මොන තත්වයකට හැරෙයිද කියලා.. අඩුම තරමෙ Bollywood චිත්‍රපට තත්වයටවත්.. Hollywood පැත්තට නම් කොහොමත් ලංවෙන්න බෑනෙ.. හොද නිර්මාණයන් බිහිවුණේ නෑ කියලම කියන්න බෑ.. හොද නිර්මාණයන් බිහිවුණා.. ඒත් බොහොම අඩු ප්‍රමාණයක්..

    මේ චිත්‍රපටය නම් අන්තිම අසාර්ථකයි.. උදයකාන්ත වර්ණසූරිය මහත්තයා නිර්මාණය කරපු චැලේන්ජර්ස් චිත්‍රපටයත් ඔය තත්වයෙම තමා.. කතාව වෙන්නෙ තරගය දිනන කෙනාත් එක්ක කෙල්ල යාලුවෙන එක.. ඒක මහ ප්‍රාථමික නිර්මාණයක් කියලා දුකින් කියන්න පුළුවන්..

    මීට කලින් බිහිවෙච්ච නිර්මාණ අතුරින් රෑ දනියෙල් දවල් මිගෙල්, සොමි බොයිස්, පිස්සු පූසො, පිස්සු ත්‍රිබල්, පිස්සු ඩබල්, කොළොම්පූර් වගේ චිත්‍රපට බලලා හිනාවෙන්න හරි පුළුවන් කතවෙ අර්ථයක් නැති වුණත්.. මේ චිත්‍රපටිය බැලුවම ඇගේ ලේ පිච්චෙනවා..

    මට හැගෙන විදියට ලංකාවෙ චිත්‍රපට කර්මාන්තයේ බිහිවෙච්ච අසාර්ථක නිර්මාණ වලින් එකක් Super Six ෆිල්ම් එක.. පවුලෙ සැමට කිව්වට හැදිච්ච පවුලකට එකට ඉදන් බලන්න අමාරුයි..

    බලමු අනාගතයෙදි හොද නිර්මාණයක් බිහිවෙයිද කියලා.. Super Sex වලට ජය..!

    supersixmoviesrilanka1.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේක කඩවුනු පොරොන්දුවටත් අන්තයි. :lol::lol:

    කඩවුනු පොරොන්දුව ලංකාවෙන් බිහිවෙච්ච මුල්ම චිත්‍රපටය මචෝ.. ඒ කාලෙ හැටියට ඒ චිත්‍රපටය අති විශිෂ්ඨයි.. මේ කාලයත් එක්ක ගත්තම Super Six අන්තිම ප්‍රාථමිකයි.. අපරාදෙ බං ඔය වියදම් කරපු සල්ලි වලින් අර කොටට ඇදන් ඉන්න කෙල්ලො ටිකට දිගට ගවුම් ටිකක් මහලා දීලා.. වැඩිහිටි නිවාසයකට දානයක් දීලා, මස් කඩේට ගෙනියන හරක් ටිකක් බේරගන්න තිබුණා.. ඒකෙන් පිනක් හරි සිද්ධ වෙනවා.. මේ කරපු වැඩෙන් ඒ මහත්තයගෙ අම්මා බැනුම් අහනවා නිතරම වගේ.. :(
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    film eke kathawanam patter chater, salli wiyadam karapu eke oita wada hoda story ekak karanan tibba
    film eke songs tikanam maxxa, songs videoth supiri, costum ehemanam patter
    hemal ge ragapam supiriyata tibba, hemal inna action secens tikath maxxa.


    samasthayak widiyata paluwama film eka patter chater keyala thmai keyanna wenne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවට පවුලේ සැමට කියන චිත්‍රපටි විතරක් කලාම ඇතිද? :angry::angry::angry::angry:
    :lol::lol::lol::lol: ඒක ඇත්ත තමා ඉතිං.. එහෙනම් චිත්‍රපටියට වැඩිහිටියන්ට පමණයි නැත්නම් වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා දාන්න ඕන.. මේක දාලා තියෙන්නෙ පවුලේ සැමට කියලනෙ.. :oo::oo:

    මේ චිත්‍රපටය මම නම් කියන්නෑ සාර්ථක නිර්මාණයක් කියලා.. මම නෙමෙයි බලපු ගොඩක් උන්ගෙ මතය ඒකයි.. තමන්ගෙ නිර්මාණයක් කලා නම් සතුටුයි ටිකක් හරි.. ඒත් මේක පට්ට කොපියක්නෙ..
     

    sherlock.

    Member
    Sep 28, 2010
    616
    38
    0
    221B BAKER STREET LONDON
    mama ada town ekedi dakka poster gahala tiyenawa meka athi sartaka lesa adayam wartha bida damamin tiyenawa kiyala

    හිතාගන්න පුලුවන්නේද අපේ කට්ටියගෙ රසය
    කෙල්ලත් එක්ක පොඩි සැපක් ගන්න යන කට්ටිය ඇරුනහම ඕක
    බලන්න යන්නෙ කවුද
    යටසායවල් පෙන්නල ෆිල්ම් කරා වගේ මෙයා කකුල් පෙන්නනව [පෝස්ටරේ විතරයි]
    ඕක ලියපු එකාට කොන්ද පන නැහැ ඕක කොපියක් කියල පිළිගන්න :angry:
    Boodee Keerthisena ගෙ නියම film එකක් එනව ලගදීම

    555233_4053702707682_470292466_n.jpg


    :):)