අහසේ සැරිසැරූ ලස්සනම සහ වේගවත් ප්ලේන් එක ගැන තමා අද කියන්න යන්නේ.
කොන්කොඩ් කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ..
නොදන්නා අයට: මේක තමා දැනට ලෝකේ හදපු ශබ්ධයට වඩා වේගෙන් යන්න පුළුවන් එකම මගී ගුවන් යානය. බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශ ජාතිකයන් එකතුවෙන් තමයි මේක හදල තියෙන්නේ.
වැඩි විස්තර ගැන කලින් ත්‍රෙඩ් තිබුන මතක විදියට.
මේ තියෙන්නේ අපේ ලොක්ක (ජි.ටි.)දාපු එකක්.
http://elakiri.com/forum/showthread.php?t=1154566
මේ මාසේ 26 වෙනිදට ඒ කියන්නේ ඊයේට හරියටම අවුරුදු 42ක් වෙනවා මේක මුලින්ම ගුවන් ගත උන දවසට. ජාලයේ සරි සරනකොට ඒ සුන්දර අතීතය ගැන ෆොටෝස් හම්බුනා...
On September 26, 1973, an Air France Concorde flew from Washington, DC, to Paris — marking the first nonstop supersonic flight by the Anglo-French airliner.
මෙයා තමා මුලින්ම ශබ්ධයේ වේගෙට වඩා වැඩි වේගෙකින් ගුවන් යානයක් ගෙනියපු කෙනා.
නම චක් යේගර් (Chuck Yeager)
1962 නොවැම්බර් 29 වෙනිදා ප්‍රංශ රජය සහ බ්‍රිතාන්‍ය රජය මුලින්ම ගිවිසුම් අත්සන් කරනවා.
මේගොල්ලෝ අත්හදා බැලීම් කරලා තීරණයක් ගන්නවා ඩෙල්ටා වින්ග් ( ත්‍රිකෝණ හැඩයේ තටු) යොදාගන්න මේ අලුත් ප්ලේන් එකට.
මේ අතරේ ඉතින් දැන් වගේම ඇමෙරිකන් කාරය සහ සෝවියට් යුනියන් උනුත් වෙනම උන්ගේ සුපර් සොනික් ප්ලේන් හදන්න පටන් ගන්නවා.. අනේ ඉතින් ඇමෙරිකන් බෝයින් උන්ගේ නිර්මාණය උන Boeing 2707 එක ඩිසයින් එකකට විතරක් සිමා වෙනවා (දැන් ඉතින් අපේ KMC දුවගෙන එයි).
ඒ අස්සේ සෝවියට් උන් හදනවා Tupolev TU144 කියල එකක්. එකත් ඉතින් වැඩි කාලයක් යන්න කලින්ම සේෆ්ටි ප්‍රශ්න සහ පෆොර්මන්ස් ප්‍රශ්න නිසා අයින් කරලා දානවා. මේ තියෙන්නේ එක.
දැන් ඉතින් UK සහ FRANCE උන් වැඩේට බහිනවා ගේමක් නැතුව.
මේ තියෙන්නේ ප්‍රඩක්ෂන් එකේ පොටෝස්.
මෙන්න මේ තියන එන්ජින් එකෙන් තමයි මෙයාව ගෙනියන්නේ. Olympus 593 turbojet එන්ජිම හදල තියෙන්නේ Bristol Siddeley and Snecma කම්පැනි එකෙන්.
කොහමද උඩදී ලුක් එක.
එවකට කිසිම එයාල්යින් එකක නොතිබුන විශේෂ දේවල් දෙකක් මේ ප්ලේන් එකේ තිබුනා. ඒ තමා
1. කලින් කිව්වා වගේ ඩබල් ඩෙල්ටා වින්ග්ස්.
2. සීරුමාරු කල හැකි (adjustable) නොස් එක.
මේ නිසාම මේක ලෝකේ ප්‍රසිද්ධ සහ ලස්සනම ප්ලේන් එක උනා.
ඩෙල්ටා වින්ග්ස්
adjustable nose
මෙච්චර වේගවත් යානය ගෙන යන්න ඉන්නේ කපිතාන් වරු දෙදෙනෙක් සහ එක ගුවන් ඉන්ජිනීරුවෙක්. මේ තියෙන්නේ කොක්පිට් එක.
පිස්සු හැදෙනවා නේද

ප්‍රංශයේ ටුලුස් වල (දැන් එයාබස් කම්පැනි එක තියන පැත්තේ) තමා මුලින්ම මේක මහජනතාවට පෙන්නුවේ. ඒ 1967.
1969 මාර්තු වල මුල්ම පෙරහුරු ගමන යනවා.
ඊටපස්සේ ඉතින් මිනිස්සු පිස්සුවෙන් වගේ මේ ප්ලේන් එක ගැන කතාකරන්න පටන් ගන්නවා.
මේ තියෙන්නේ ඒ කලේ අපු ඕඩර්ස්.
හැම එකේම හොද වගේම නරක තියනවනේ...
අනේ ඉතින් මේකටත් නරක කාලේ ලබන්නනේ, මිනිස්සු චෝදනා කරන්න ගන්නවා ශබ්ධය වැඩි නිසා එයාපොට් එක ලග ඉන්න අයට සහ සොනික් බුම් ( ශබ්ධයේ වේගය ඉක්මවා යන විට එන විශාල ශබ්ධය) නිසා පොලවේ ඉන්න අයට අපහසුතා එනවා කියලා.
ඉතින් මේක ගොඩක් වෙලාවට මුහුද උඩින් යන ගමනාන්ත වලට පමණක් සිමා කළා. (හැබැයි යන සෙනග අඩු උනේ නෑ)
1973 දී ඉන්ධන මිල ඉහල යාම නිසා මේ ගුවන් යානයට තිබුන ඕඩර්ස් ගොඩක් කැන්සල් වෙනවා.
කොහොමින් කොහොම හරි අන්තිමට බ්‍රිටිෂ් එයාවෙස් සහ එයාර් ෆ්‍රාන්ස් තමයි එකම අයිති කරුවන් වෙන්නේ මේකේ.
ඔක්කොම ප්ලේන් 20ක් නිෂ්පාධනය කරන අතර එකෙන් 6ක් අත්දා බැලීම් සදහා සහ ඉතුරු 14 සමසේ බ්‍රිටිෂ් එයාවෙස් සහ එයා ෆ්‍රාන්ස් ගන්නවා.
එයාර් ෆ්‍රාන්ස්
බ්‍රිටිෂ් එයාවෙස්.
1976 දී බ්‍රිටිෂ් උන් ලන්ඩන් සහ නිව් යෝක් වෙත ගමන් පටන් ගන්නවා. ඒ කියන්නේ අත්ලාන්තික් සයුර උඩින් යන්නේ. ශබ්ධයේ වේගය වගේ දෙගුණයක වේගෙන් යන්න පුළුවන් නිසා පැය 3ක් වගේ කාලෙකින් මේ ගමන යන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය ගුවන් යානයකින් මේ ගමන යන්න පැය 7ක් යනවා හොදේ.
මේ තියෙන්නේ ඇතුලත.
ඉක්මනින්ම මේක ඒ කලේ හිටපු අයගේ වත්කම පෙන්නන දෙයක් බවට පත්වෙනවා. ටිකක් ගණන් ඉතින් හිතාගන්නකෝ. ගොඩක් සල්ලි කාරයෝ, නළු නිලියෝ, සහ දේශ පාලුවෝ තමයි යන්නේ වැඩිපුරම. (අද කලේ ලම්බෝර්ගිනි එකක යනවා වගේ තමා).
මේ තියෙන්නේ මේකට ෂම්පෙන් සහ කාම ලෝඩ් කරනවා.
ටෝනි බ්ලෙයාර් මහතා..
කාලයක් යනකන් මේක කිසිම අවුලක් නැතුව දුවනවා. (without any accident)
අනේ ඉතින් කරුමෙට 2000 ජුලි 25 වෙනිදා එයා ෆ්‍රාන්ස් එකේ ප්ලේන් එකක් අනතුරට ලක් වෙනවා
එකෙන් 113ක් මැරෙනවා
මෙන්න මේකේ තියනවා ඒ අනතුර ගැන මම දාපු ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1610341
අන්තිමට අනතුරට හේතුව හොයාගෙන ඉතුරු ප්ලේන් 13ම හදලා 2001 දී අයි පටන් ගන්නවා. නමුත් ඉතින් කලින් වගේ නෙමේ මේ පාර මිනිස්සු මේකේ යන්න බය වෙනවා
. 2003 දී ගුවන් සමාගම් දෙකෙන්ම තීරණය කරනවා මේ ප්ලේන් එක විශ්‍රාම යවන්න.

ඒ වෙනකොට මේ ගුවන්යානා බ්‍රිටිෂ් එයාවෙස් එකේ අවුරුදු 27ක් සේවය කරලා ගුවන් ගමන් 50000 සහ මගින් මිලියන 2.5ක් ප්‍රවාහනය කරලා තියනවා.
ගුවනේ එවකට සැරිසැරූ ලස්සනම සහ වේගවත්ම ගුවන් යානය එයින්පසු කවුතුක බාන්ඩයක් වෙනවා.
අද කාලයේ දියුණු වන තාක්ෂණයත් එක්ක නැවත මෙවැනි යානයක් නිපදවීම ගැන හොයාබලන අතර ගොඩක් අයගේ ඉල්ලුමක්ද තියනවා.
මේ ඒ ගැන කිරියේ ගිය තවත් ත්‍රෙඩ් එකක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1635888
කොන්කොඩ් කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ..
නොදන්නා අයට: මේක තමා දැනට ලෝකේ හදපු ශබ්ධයට වඩා වේගෙන් යන්න පුළුවන් එකම මගී ගුවන් යානය. බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශ ජාතිකයන් එකතුවෙන් තමයි මේක හදල තියෙන්නේ.
වැඩි විස්තර ගැන කලින් ත්‍රෙඩ් තිබුන මතක විදියට.
මේ තියෙන්නේ අපේ ලොක්ක (ජි.ටි.)දාපු එකක්.
http://elakiri.com/forum/showthread.php?t=1154566
මේ මාසේ 26 වෙනිදට ඒ කියන්නේ ඊයේට හරියටම අවුරුදු 42ක් වෙනවා මේක මුලින්ම ගුවන් ගත උන දවසට. ජාලයේ සරි සරනකොට ඒ සුන්දර අතීතය ගැන ෆොටෝස් හම්බුනා...
On September 26, 1973, an Air France Concorde flew from Washington, DC, to Paris — marking the first nonstop supersonic flight by the Anglo-French airliner.
මෙයා තමා මුලින්ම ශබ්ධයේ වේගෙට වඩා වැඩි වේගෙකින් ගුවන් යානයක් ගෙනියපු කෙනා.
නම චක් යේගර් (Chuck Yeager)
1962 නොවැම්බර් 29 වෙනිදා ප්‍රංශ රජය සහ බ්‍රිතාන්‍ය රජය මුලින්ම ගිවිසුම් අත්සන් කරනවා.
මේගොල්ලෝ අත්හදා බැලීම් කරලා තීරණයක් ගන්නවා ඩෙල්ටා වින්ග් ( ත්‍රිකෝණ හැඩයේ තටු) යොදාගන්න මේ අලුත් ප්ලේන් එකට.
මේ අතරේ ඉතින් දැන් වගේම ඇමෙරිකන් කාරය සහ සෝවියට් යුනියන් උනුත් වෙනම උන්ගේ සුපර් සොනික් ප්ලේන් හදන්න පටන් ගන්නවා.. අනේ ඉතින් ඇමෙරිකන් බෝයින් උන්ගේ නිර්මාණය උන Boeing 2707 එක ඩිසයින් එකකට විතරක් සිමා වෙනවා (දැන් ඉතින් අපේ KMC දුවගෙන එයි).
ඒ අස්සේ සෝවියට් උන් හදනවා Tupolev TU144 කියල එකක්. එකත් ඉතින් වැඩි කාලයක් යන්න කලින්ම සේෆ්ටි ප්‍රශ්න සහ පෆොර්මන්ස් ප්‍රශ්න නිසා අයින් කරලා දානවා. මේ තියෙන්නේ එක.
දැන් ඉතින් UK සහ FRANCE උන් වැඩේට බහිනවා ගේමක් නැතුව.
මේ තියෙන්නේ ප්‍රඩක්ෂන් එකේ පොටෝස්.
මෙන්න මේ තියන එන්ජින් එකෙන් තමයි මෙයාව ගෙනියන්නේ. Olympus 593 turbojet එන්ජිම හදල තියෙන්නේ Bristol Siddeley and Snecma කම්පැනි එකෙන්.
කොහමද උඩදී ලුක් එක.
එවකට කිසිම එයාල්යින් එකක නොතිබුන විශේෂ දේවල් දෙකක් මේ ප්ලේන් එකේ තිබුනා. ඒ තමා
1. කලින් කිව්වා වගේ ඩබල් ඩෙල්ටා වින්ග්ස්.
2. සීරුමාරු කල හැකි (adjustable) නොස් එක.
මේ නිසාම මේක ලෝකේ ප්‍රසිද්ධ සහ ලස්සනම ප්ලේන් එක උනා.
ඩෙල්ටා වින්ග්ස්
adjustable nose
මෙච්චර වේගවත් යානය ගෙන යන්න ඉන්නේ කපිතාන් වරු දෙදෙනෙක් සහ එක ගුවන් ඉන්ජිනීරුවෙක්. මේ තියෙන්නේ කොක්පිට් එක.
පිස්සු හැදෙනවා නේද

ප්‍රංශයේ ටුලුස් වල (දැන් එයාබස් කම්පැනි එක තියන පැත්තේ) තමා මුලින්ම මේක මහජනතාවට පෙන්නුවේ. ඒ 1967.
1969 මාර්තු වල මුල්ම පෙරහුරු ගමන යනවා.
ඊටපස්සේ ඉතින් මිනිස්සු පිස්සුවෙන් වගේ මේ ප්ලේන් එක ගැන කතාකරන්න පටන් ගන්නවා.
මේ තියෙන්නේ ඒ කලේ අපු ඕඩර්ස්.
හැම එකේම හොද වගේම නරක තියනවනේ...
අනේ ඉතින් මේකටත් නරක කාලේ ලබන්නනේ, මිනිස්සු චෝදනා කරන්න ගන්නවා ශබ්ධය වැඩි නිසා එයාපොට් එක ලග ඉන්න අයට සහ සොනික් බුම් ( ශබ්ධයේ වේගය ඉක්මවා යන විට එන විශාල ශබ්ධය) නිසා පොලවේ ඉන්න අයට අපහසුතා එනවා කියලා.ඉතින් මේක ගොඩක් වෙලාවට මුහුද උඩින් යන ගමනාන්ත වලට පමණක් සිමා කළා. (හැබැයි යන සෙනග අඩු උනේ නෑ)
1973 දී ඉන්ධන මිල ඉහල යාම නිසා මේ ගුවන් යානයට තිබුන ඕඩර්ස් ගොඩක් කැන්සල් වෙනවා.
කොහොමින් කොහොම හරි අන්තිමට බ්‍රිටිෂ් එයාවෙස් සහ එයාර් ෆ්‍රාන්ස් තමයි එකම අයිති කරුවන් වෙන්නේ මේකේ.
ඔක්කොම ප්ලේන් 20ක් නිෂ්පාධනය කරන අතර එකෙන් 6ක් අත්දා බැලීම් සදහා සහ ඉතුරු 14 සමසේ බ්‍රිටිෂ් එයාවෙස් සහ එයා ෆ්‍රාන්ස් ගන්නවා.
එයාර් ෆ්‍රාන්ස්
බ්‍රිටිෂ් එයාවෙස්.
1976 දී බ්‍රිටිෂ් උන් ලන්ඩන් සහ නිව් යෝක් වෙත ගමන් පටන් ගන්නවා. ඒ කියන්නේ අත්ලාන්තික් සයුර උඩින් යන්නේ. ශබ්ධයේ වේගය වගේ දෙගුණයක වේගෙන් යන්න පුළුවන් නිසා පැය 3ක් වගේ කාලෙකින් මේ ගමන යන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය ගුවන් යානයකින් මේ ගමන යන්න පැය 7ක් යනවා හොදේ.
මේ තියෙන්නේ ඇතුලත.
ඉක්මනින්ම මේක ඒ කලේ හිටපු අයගේ වත්කම පෙන්නන දෙයක් බවට පත්වෙනවා. ටිකක් ගණන් ඉතින් හිතාගන්නකෝ. ගොඩක් සල්ලි කාරයෝ, නළු නිලියෝ, සහ දේශ පාලුවෝ තමයි යන්නේ වැඩිපුරම. (අද කලේ ලම්බෝර්ගිනි එකක යනවා වගේ තමා).
මේ තියෙන්නේ මේකට ෂම්පෙන් සහ කාම ලෝඩ් කරනවා.
ටෝනි බ්ලෙයාර් මහතා..

කාලයක් යනකන් මේක කිසිම අවුලක් නැතුව දුවනවා. (without any accident)
අනේ ඉතින් කරුමෙට 2000 ජුලි 25 වෙනිදා එයා ෆ්‍රාන්ස් එකේ ප්ලේන් එකක් අනතුරට ලක් වෙනවා
එකෙන් 113ක් මැරෙනවා
මෙන්න මේකේ තියනවා ඒ අනතුර ගැන මම දාපු ත්‍රෙඩ් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1610341
අන්තිමට අනතුරට හේතුව හොයාගෙන ඉතුරු ප්ලේන් 13ම හදලා 2001 දී අයි පටන් ගන්නවා. නමුත් ඉතින් කලින් වගේ නෙමේ මේ පාර මිනිස්සු මේකේ යන්න බය වෙනවා
. 2003 දී ගුවන් සමාගම් දෙකෙන්ම තීරණය කරනවා මේ ප්ලේන් එක විශ්‍රාම යවන්න.

ඒ වෙනකොට මේ ගුවන්යානා බ්‍රිටිෂ් එයාවෙස් එකේ අවුරුදු 27ක් සේවය කරලා ගුවන් ගමන් 50000 සහ මගින් මිලියන 2.5ක් ප්‍රවාහනය කරලා තියනවා.
ගුවනේ එවකට සැරිසැරූ ලස්සනම සහ වේගවත්ම ගුවන් යානය එයින්පසු කවුතුක බාන්ඩයක් වෙනවා.
අද කාලයේ දියුණු වන තාක්ෂණයත් එක්ක නැවත මෙවැනි යානයක් නිපදවීම ගැන හොයාබලන අතර ගොඩක් අයගේ ඉල්ලුමක්ද තියනවා.
මේ ඒ ගැන කිරියේ ගිය තවත් ත්‍රෙඩ් එකක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1635888
හැමදාම වගේ නොදන්නා දෙයක් දුන්න කියල හිතනවා... හොදනම් සලකල යන්න.
කොහෙන්වත් ඉස්සුවේ නැත.. මම සොයාගත් කරුණු පරිවර්තනය කර ඉදිරිපත් කිරීමකි...
එලකිරියන් සඳහා පමණි...
------------------------------------------------------------------------------------

Last edited:
++