Supiri Sindu tika

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
සිඟිති සණ්ඩු මැද හිනා වෙවී
කිරුළු පලන් ජීවිත ගමනේ
දෝර ගලා.......
දෝර ගලා කරදර ආවත්
හිඳිමු එදා මෙන් වෙනස් නොවී......

:love::love::love::love::love:
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසු කර යන්නට
තල්ලු කරන් පුතුනේ...

කැඩුණු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ...

කිරි කැටි දෙ අතේ සවි බල දියවේ
පමා වුණොත් අප මහ මග තනි වේ
අම්මා මග ඇති නෙත් හරවා ගෙන
තල්ලු කරන් පුතුනේ...​


Sinduwe Theruma.... @
MAT.com sahogen



"ඉතාමත් අනුවේදනීය ගීතයක්. මේ ගීතය රචනා කරලා තියෙන්නේ සිරිල් සමරකෝන් නමැති අනුරාධපුර ප්‍රදේශයේ බස් කොන්දොස්තරවරයෙක්. පුදුම හිතෙනවා නේද? එහෙම කිව්වාම. ඔව් ඔහු දිනපතා රාජකාරි කරනකොට දකිනවා දෙපා අහිමි වූ පුද්ගලයෙක් කරත්තයක ඉන්න. ඔහුගේ රැකියාව කැඩුණු පාවහන් සහ කුඩ මැසීම. ඔහුගේ කරත්තය හැමදාම තල්ලු කරගෙන එන්නේ ඔහුගේ පුංචි පුතා.

මේ සංසිද්ධිය දකින විට ඔහුගේ හිතට නැගෙන අදහස ඔහු ලියනවා තමන්ට ඩිපෝවෙන් දීලා තියෙන ටිකට් රෝලේ. එහෙම ටිකට් රෝලක ලියවුණු පද රචනය තැපෑලෙන් එනවා ගුවන් විදුලි සංස්ථාවට. එයට මිහිරි තනුවක් යොදනවා කළණි පෙරේරාවන් විසින්. මේ ගීතය ගයන එඩ්වඩ් ජයකොඩි මහතා ඒ වෙනකොට මේ සිරිල් සමරකෝන් කියන්නේ කවුද කියලා දන්නේවත් නෑ. දැකලාවත් නෑ. ගීතයක් ලියන්න සමාජ තරාතිරම වැදගත් නෑ කියලා ඒකෙන්ම ඔප්පු වෙනවා නේද?
"

 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Mata Aradanawak Kalado (මට ආරාධනාවක් කලාදෝ)

Mata Aradanawak Kalado (මට ආරාධනාවක් කලාදෝ) | Acoustic | Cover By Sachithra Senanayake

මට අරාධනාවක් කලාදෝ
ඔය දෑසේ කොනින් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ආදරෙයි සැමදා මා....



Click here to subscribe this channel, if you like :yes:

Jaya Wewa!!
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Last edited:

admark

Member
Nov 11, 2017
32
2
0
Mama balala.comment ekakuth damma youtube eke.. ela kolla

Soduru Atheethaye (සොඳුරු අතීතයේ) | Acoustic | Cover By Janaka Krishantha (Jana)

:love:සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුළ ඔබ ඉන්න ඇතී
ඒ හින්දා යළි සෙනෙහ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇතී... :love:



Click here to subscribe this channel
 
  • Like
Reactions: poora

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Hiru Maki Yai Neela Ahase (හිරු මැකී යයි නීල අහසේ) | Acoustic | Amila Perera



හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා..




Click here to subscribe this channel
 

admark

Member
Nov 11, 2017
32
2
0
Ela machan baluwa.. digtama sindu tika danna.nidase hanna puluwan

Hiru Maki Yai Neela Ahase (හිරු මැකී යයි නීල අහසේ) | Acoustic | Amila Perera



හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා..




Click here to subscribe this channel
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි

Werala Konaka Hida (වෙරළ කොනක හිඳ) | Acoustic | Cover By Sanka Dineth

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළි.....




Click here to subscribe this channel

Machanla youtube eke comment ekak like ekak ehema danna amathaka karanna epa..

Jaya wewa!!​
 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Hade Kothanaka Ho (හදේ කොතැනක හෝ) | Acoustic | Cover By Raween Kanishka


හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
වෙලා හස රැහැනින් ...
පෙළයි මා මුදා සුව දැහැනින් .....



Click here to subscribe this channel

Machanla youtube eke comment ekak like ekak ehema danna amathaka karanna epa..

Jaya wewa!!