Supiri Sindu tika

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Wahinnata Haki Nam (වහින්නට හැකි නම්) | Acoustic | Cover By Chamara Weerasinghe


වහින්නට හැකි නම් ගිගුම් දී
වියලි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින්.....





Click here to subscribe this channel

මචන්ලා YOUTUBE එකේ Like එකක් Comment එකක් දාන්න අමතක කරන්න එපා ..:)

Jaya wewa!!
 
Last edited:

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Aya Yanna Giya Makila (ඇය යන්න ගියා මැකිලා) | Acoustic | Cover By Krishantha Erandaka


ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා...





Click here to subscribe this channel

මචන්ලා YOUTUBE එකේ Like එකක් Comment එකක් දාන්න අමතක කරන්න එපා ..

Jaya wewa!!


 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Premaya Lowa (ප්‍රේමය ලොව) | Acoustic | Cover By Sanka Dineth

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී...




Click here to subscribe this channel

මචන්ලා YOUTUBE එකේ Like එකක් Comment එකක් දාන්න අමතක කරන්න එපා ..

Jaya wewa!!



 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Obata Waram Nathi (ඔබට වරම් නැති) | Acoustic | Cover By Krishantha Erandaka

ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ..





Click here to subscribe this channel

මචන්ලා YOUTUBE එකේ Like එකක් Comment එකක් දාන්න අමතක කරන්න එපා ..

Jaya wewa!!


 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Giman Harina (ගිමන් හරින දියඹ දිගේ) | Acoustic | Cover By Uddika Premarathna

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩෑසි සඳට රහස් කියනවා
සද ආදරයෙන් අහස පුරා රටා මවනවා.....



Click here to subscribe this channel

මචන්ලා YOUTUBE එකේ Like එකක් Comment එකක් දාන්න අමතක කරන්න එපා ..

Jaya wewa!!

 

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo

poora

Member
Feb 5, 2017
852
80
0
Colombo
Kauruwath Naha (කවුරුවත් නැහැ) | Acoustic | Cover By Darshana Ruwan

කවුරුවත් නැහැ කවුරුවත් නැහැ
එගොඩට යන්නට එ‍ගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුලට
ලංතෑරුම කෝ ඔහෙ තිබුනාවේ
කවුරුවත් නැ කවුරුවත් නැ.....



Click here to subscribe this channel

මචන්ලා YOUTUBE එකේ Like එකක් Comment එකක් දාන්න අමතක කරන්න එපා ..

Jaya wewa!!