Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Supiri Software Ekak SaHA SaMrUmAk!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම ඔයාලට දෙන්න යන්නේ ගොඩක් දෙනෙක් ආස කරන,කරගන්න උවමනාවක් තිබ්බත්, කරගන්න අමාරු දෙයක් ලේසියෙන්ම කරගන්න පුළුවන් Software කැල්ලක්..

මේක දෙන්න යන්නේ මගේ 5000 පොස්ට් සම්පුර්ණ වීම සහ රේප් 4 වීම නිමිත්තෙන්.

මේක ඉතින් සමහර අය දන්නවා ඇති.මමත් හොයාගත්තේ එළකිරි එකේ මෙම්බෙර් කෙනෙක් ගෙන්මයි.ඉස්සරල එයටමම ස්තුතීවන්ත වෙනවා.....!!!!

කොහොම හරි මම මේක දාන්න හිතුනේ...එදා ඒක ගන්න බැරි වෙච්ච අයට සහ අනෙකුත් දන්නේ නැති අය සදහා...

මෙන්න මෙකයි මේකෙන් කරන්නේ.....ඔයාලට ඕනේ කියල හිතමුකො සින්දුවකට Album Cover එකක් දාගන්න..එතකොට කරන්නේ Google Search කරලා, Download කරලා,හෙන ගේමක් දීලනේ Cover ඒක Add කරන්නේ....

එකට ලේසියෙන්ම ඔය වැඩේ කරගන්න පුළුවන් Software එකක් තියෙනවා...ඒක තම මම ඔයාලට හදුන්වල දෙන්න යන්නේ.

Creevity Mp3 Cover Downloader මෙන්න මේක... ඔයාල පල්ලෙහා තියෙන Link එකෙන් Official Website එකට යන්න.මේක සම්පුර්නයෙන්ම FREE!!!!!..ගිහින් Download කරගන්න.

Website - http://www.creevity.com/

දැන් ඉතින් බලන ඉන්නේ නැතුව Install කරගන්න තියෙන්නේ.ඒක ඉතින් කියල දෙන්න ඕනේ නැනේ....

Install කර ඉවරනම් ඊලග Step එකට යන්න.

Software ඒක Open කරලා. උඩ තියෙන File වල Select Another Folder කියනඑක ගන්න.

එකෙන් ඔයාලගේ සින්දු තියෙන Folder ඒක Select කරන්න.දැන් Software ඒක කවර් ටික හොයන්න ගන්නවා..ඊට පස්සේ ඕනේ ඒක තෝරලා යට තියෙන Apply Button ඒක Click කරන්න.

එච්චර තම කියන්න තියෙන්නේ.කරලා බලන්න.

වැදගත් -

1. මේක English සින්දු වලට විතරක් යොදා ගන්නට සිදු වීම....මොකද Sinhala ඒවාට වඩා English ඒවාට කවර සෑදීම හේතුවෙන්..

2. මෙයට අන්තර්ජාලය යොදාගැනීමට සිදු වීම...

හරි...අම්මෝමෝමෝමෝමෝමෝ......අතත් රිදෙනවා...

එහෙනම් ඔක්කොම ට්‍රය් කරන්න..මේකේ අවුලක් තියෙනවනම් කියන්න...මීට වැඩ හොද එකක් තියෙනවා නම් එකත් කියන්න...

අනිවාර්යයෙන් මේකට Comment එකක් දාල යන්න අමතක කරන එපා...

බලල නිකම්ම යන අය බුම්ප් එකක් වත් දාලයන්න..

Rep+ එහෙම සාදරයෙන් ,ආදරයෙන් බාරගන්නවා.....

ආආආආආආ...මට අමතක උනා මට රේප් වැඩිවෙච්ච එකේ, මට රේප් දෙන හැමොටම මම තෑග්ගක් වශයෙන් රේප් දෙනවා....රේප් දෙද්දී නම ටයිප් කරන්න අමතක කරන්න එපා.දෙන්න බැරිඋනොත් පස්සේ හරි දෙනවා....

එහෙනම් ඔක්කොටොම සුබ දවසක්....!!!!!

[QUOTE="HASITHA DIMANTHA, post: 12275534, member: 179621"] [CENTER][B][SIZE="3"][SIZE="4"][COLOR="Purple"]අද මම ඔයාලට දෙන්න යන්නේ ගොඩක් දෙනෙක් ආස කරන,කරගන්න උවමනාවක් තිබ්බත්, කරගන්න අමාරු දෙයක් ලේසියෙන්ම කරගන්න පුළුවන් Software කැල්ලක්.. මේක දෙන්න යන්නේ මගේ 5000 පොස්ට් සම්පුර්ණ වීම සහ රේප් 4 වීම නිමිත්තෙන්.:lol::lol: මේක ඉතින් සමහර අය දන්නවා ඇති.මමත් හොයාගත්තේ එළකිරි එකේ මෙම්බෙර් කෙනෙක් ගෙන්මයි.ඉස්සරල එයටමම ස්තුතීවන්ත වෙනවා.....!!!!:) කොහොම හරි මම මේක දාන්න හිතුනේ...එදා ඒක ගන්න බැරි වෙච්ච අයට සහ අනෙකුත් දන්නේ නැති අය සදහා...:P මෙන්න මෙකයි මේකෙන් කරන්නේ.....ඔයාලට ඕනේ කියල හිතමුකො සින්දුවකට Album Cover එකක් දාගන්න..එතකොට කරන්නේ Google Search කරලා, Download කරලා,හෙන ගේමක් දීලනේ Cover ඒක Add කරන්නේ.... එකට ලේසියෙන්ම ඔය වැඩේ කරගන්න පුළුවන් Software එකක් තියෙනවා...ඒක තම මම ඔයාලට හදුන්වල දෙන්න යන්නේ.:)[/COLOR][/SIZE] [IMG]http://www.makeushot.com/wp-content/uploads/2010/09/rihanna-loud-album-cover.jpg[/IMG][IMG]http://k2vin.files.wordpress.com/2010/08/enrique-iglesias-euphoria-album-cover.jpg%3Fw%3D300%26h%3D300[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/d/d9/Disc-Overy_album_cover.png[/IMG][IMG]http://innthebasement.com/wp-content/uploads/usher-raymond-vs-raymond-album-cover-300x300.jpg[/IMG][IMG]http://upload.wikimedia.org/wikipedia/en/c/c9/Iconos_album_cover.jpg[/IMG] [COLOR="Purple"]Creevity Mp3 Cover Downloader මෙන්න මේක... ඔයාල පල්ලෙහා තියෙන Link එකෙන් Official Website එකට යන්න.මේක සම්පුර්නයෙන්ම FREE!!!!!..:Pගිහින් Download කරගන්න. Website - [url]http://www.creevity.com/[/url] දැන් ඉතින් බලන ඉන්නේ නැතුව Install කරගන්න තියෙන්නේ.ඒක ඉතින් කියල දෙන්න ඕනේ නැනේ.... Install කර ඉවරනම් ඊලග Step එකට යන්න. Software ඒක Open කරලා. උඩ තියෙන File වල Select Another Folder කියනඑක ගන්න. එකෙන් ඔයාලගේ සින්දු තියෙන Folder ඒක Select කරන්න.දැන් Software ඒක කවර් ටික හොයන්න ගන්නවා..ඊට පස්සේ ඕනේ ඒක තෝරලා යට තියෙන Apply Button ඒක Click කරන්න.:):shocked: එච්චර තම කියන්න තියෙන්නේ.කරලා බලන්න. වැදගත් - 1. මේක English සින්දු වලට විතරක් යොදා ගන්නට සිදු වීම....මොකද Sinhala ඒවාට වඩා English ඒවාට කවර සෑදීම හේතුවෙන්.. 2. මෙයට අන්තර්ජාලය යොදාගැනීමට සිදු වීම... හරි...අම්මෝමෝමෝමෝමෝමෝ......අතත් රිදෙනවා..:lol::lol:. එහෙනම් ඔක්කොම ට්‍රය් කරන්න..මේකේ අවුලක් තියෙනවනම් කියන්න...මීට වැඩ හොද එකක් තියෙනවා නම් එකත් කියන්න... අනිවාර්යයෙන් මේකට Comment එකක් දාල යන්න අමතක කරන එපා... බලල නිකම්ම යන අය බුම්ප් එකක් වත් දාලයන්න.. Rep+ එහෙම සාදරයෙන් ,ආදරයෙන් බාරගන්නවා..... [COLOR="Red"]ආආආආආආ...මට අමතක උනා මට රේප් වැඩිවෙච්ච එකේ, මට රේප් දෙන හැමොටම මම තෑග්ගක් වශයෙන් රේප් දෙනවා....රේප් දෙද්දී නම ටයිප් කරන්න අමතක කරන්න එපා.දෙන්න බැරිඋනොත් පස්සේ හරි දෙනවා....:P:P:P[/COLOR] එහෙනම් ඔක්කොටොම සුබ දවසක්....!!!!!:):lol::lol:[/COLOR] [/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom