Supiri Software Ekak SaHA SaMrUmAk!

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    අද මම ඔයාලට දෙන්න යන්නේ ගොඩක් දෙනෙක් ආස කරන,කරගන්න උවමනාවක් තිබ්බත්, කරගන්න අමාරු දෙයක් ලේසියෙන්ම කරගන්න පුළුවන් Software කැල්ලක්..
    මේක දෙන්න යන්නේ මගේ 5000 පොස්ට් සම්පුර්ණ වීම සහ රේප් 4 වීම නිමිත්තෙන්.:lol::lol:
    මේක ඉතින් සමහර අය දන්නවා ඇති.මමත් හොයාගත්තේ එළකිරි එකේ මෙම්බෙර් කෙනෙක් ගෙන්මයි.ඉස්සරල එයටමම ස්තුතීවන්ත වෙනවා.....!!!!:)
    කොහොම හරි මම මේක දාන්න හිතුනේ...එදා ඒක ගන්න බැරි වෙච්ච අයට සහ අනෙකුත් දන්නේ නැති අය සදහා...:P
    මෙන්න මෙකයි මේකෙන් කරන්නේ.....ඔයාලට ඕනේ කියල හිතමුකො සින්දුවකට Album Cover එකක් දාගන්න..එතකොට කරන්නේ Google Search කරලා, Download කරලා,හෙන ගේමක් දීලනේ Cover ඒක Add කරන්නේ....
    එකට ලේසියෙන්ම ඔය වැඩේ කරගන්න පුළුවන් Software එකක් තියෙනවා...ඒක තම මම ඔයාලට හදුන්වල දෙන්න යන්නේ.:)


    rihanna-loud-album-cover.jpg
    enrique-iglesias-euphoria-album-cover.jpg%3Fw%3D300%26h%3D300
    Disc-Overy_album_cover.png
    usher-raymond-vs-raymond-album-cover-300x300.jpg
    Iconos_album_cover.jpg


    Creevity Mp3 Cover Downloader මෙන්න මේක... ඔයාල පල්ලෙහා තියෙන Link එකෙන් Official Website එකට යන්න.මේක සම්පුර්නයෙන්ම FREE!!!!!..:Pගිහින් Download කරගන්න.
    Website - http://www.creevity.com/
    දැන් ඉතින් බලන ඉන්නේ නැතුව Install කරගන්න තියෙන්නේ.ඒක ඉතින් කියල දෙන්න ඕනේ නැනේ....
    Install කර ඉවරනම් ඊලග Step එකට යන්න.
    Software ඒක Open කරලා. උඩ තියෙන File වල Select Another Folder කියනඑක ගන්න.
    එකෙන් ඔයාලගේ සින්දු තියෙන Folder ඒක Select කරන්න.දැන් Software ඒක කවර් ටික හොයන්න ගන්නවා..ඊට පස්සේ ඕනේ ඒක තෝරලා යට තියෙන Apply Button ඒක Click කරන්න.:):shocked:
    එච්චර තම කියන්න තියෙන්නේ.කරලා බලන්න.
    වැදගත් -
    1. මේක English සින්දු වලට විතරක් යොදා ගන්නට සිදු වීම....මොකද Sinhala ඒවාට වඩා English ඒවාට කවර සෑදීම හේතුවෙන්..
    2. මෙයට අන්තර්ජාලය යොදාගැනීමට සිදු වීම...

    හරි...අම්මෝමෝමෝමෝමෝමෝ......අතත් රිදෙනවා..:lol::lol:.
    එහෙනම් ඔක්කොම ට්‍රය් කරන්න..මේකේ අවුලක් තියෙනවනම් කියන්න...මීට වැඩ හොද එකක් තියෙනවා නම් එකත් කියන්න...
    අනිවාර්යයෙන් මේකට Comment එකක් දාල යන්න අමතක කරන එපා...
    බලල නිකම්ම යන අය බුම්ප් එකක් වත් දාලයන්න..
    Rep+ එහෙම සාදරයෙන් ,ආදරයෙන් බාරගන්නවා.....
    ආ‍ආ‍ආ‍ආ‍ආ‍ආ‍...මට අමතක උනා මට රේප් වැඩිවෙච්ච එකේ, මට රේප් දෙන හැමොටම මම තෑග්ගක් වශයෙන් රේප් දෙනවා....රේප් දෙද්දී නම ටයිප් කරන්න අමතක කරන්න එපා.දෙන්න බැරිඋනොත් පස්සේ හරි දෙනවා....:P:P:P
    එහෙනම් ඔක්කොටොම සුබ දවසක්....!!!!!:):lol::lol:

     
    Last edited:

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තුතියි යාළුවා...මගෙන් උණුසුම් සුබ පැතුම්...
    rep added
     
    • Like
    Reactions: HASITHA DIMANTHA

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    ela ela ++

    +4 ela mchnz

    ela mchn.. rep+

    machan dan denna barilu passe dennam....ubata koi welawe hari mama dila....

    rep denna baalu :( elazz


    ගොඩක් ස්තුතියි යාළුවා...මගෙන් උණුසුම් සුබ පැතුම්...
    rep added


    isthuthi yaluwane...onna mamath dunna......:lol::lol: