walidagdu gal enna balanawa pre-workout walata.අනික හයි ප්‍රෝටීන් වලට වකුගඩු ගල් හැදෙන සීන්/ කැන්සර් සීන් එනවද?
walidagdu gal enna balanawa pre-workout walata.අනික හයි ප්‍රෝටීන් වලට වකුගඩු ගල් හැදෙන සීන්/ කැන්සර් සීන් එනවද?
ශාක කිසිවක හම්බෙන්නෙ නැති මස්වල විතරක් තියෙන ඇමයිනෝ අම්ලෙ කියපන් බලන්න.ඇනිමල් ප්‍රොටින තමයි ගන්න ඕනා. අපි සත්තු මචං. ඕක අමතක කරලා කතා කරන්න බැ. අපි දියුනු උනෙත් මස් කාලම තමයි. ශාක ප්‍රෝටින ගැන කොච්චර කිව්වත්, අපේ ඇගට පහසුවෙන් ඉක්මනින් උරාගන්නේ සත්ත්ව ප්‍රෝටින.
ශාක වලින් එක පාරටම ඇගට උරාගන්න බැ. අවස්ථා කිහිපයකදි ඇග ඒවා කඩලා කඩලා තමයි ගන්නේ. ශක්තියක් නාස්ති කරනවා. ශාක කිසිවක හම්බවෙන්නැති මස්වල විතරක් තියන ඇමයිනෝ අම්ල තියනවා.
ශාක කිලෝ ගනන් කන්න වෙනවා මස් ටිකක් ගාලා ගන්න ප්‍රෝටින ප්‍රමාණට ලබාගන්න. අනික ශාක ආශ්‍රිත නිෂ්පාදනයන්ට තමයි වැඩියෙන් ගුණය එකතු කිරිම සදහා මෙඩිෆයි කරන්න වෙන්නේ.
සෝයා කියන්නේ නීෂ් මාකට් එකක්. මස් ඇලර්ජි හෝ ආගමික විස්වාසය හරස් කෙනෙක්ට හැර ඕක පස්සේ දුවන එක තේරුමක් නැ.
Kalu ketha sinhala umbata hariyanne beach eke suddange paka urala lebena protein eka tamai Ponnayo.ලංකාවෙ හදන සෝයා ප්‍රෝටීන් එක ගැන උඹල මොනවද හිතන්නෙ. දැනට පාවිච්චි කරන අය ඉන්නව නම් මොනවද උඹලගෙ අදහස්. ඒක ප්‍රතිඵලයක් තියෙනවද.
https://supermass.lk/
ක්‍රියෙටින් ඇරුනම අතුරු ආබාධ අඩු, ඇඟට අවුලක් නැති ප්‍රෝටීන් වර්ග මොනවද (Vegan or Animal)
Vegan ප්‍රෝටීන් ගන්න එකයි Animal ප්‍රෝටීන් ගන්න එකයි ගැනත් අනිත් උන්ට දැනගන්න උඹලගෙ අදහස් කියපල්ල.
Thnx![]()
Kalu ketha sinhala umbata hariyanne beach eke suddange paka urala lebena protein eka tamai Ponnayo.
@emoji diaries මොකෝ බන් HaHa react කරල ශේප් වෙන්නෙ?ශාක කිසිවක හම්බෙන්නෙ නැති මස්වල විතරක් තියෙන ඇමයිනෝ අම්ලෙ කියපන් බලන්න.
උබ කියන තරන් ඇගට උරාගන්න අමාරුවක් නෑ. Bioavailability එක 10-20% උපරිම අඩු වෙන්නෙ ශාක ප්‍රෝටීන වල.
මේ ලෝකෙ ඕනෙ තරන් born vegan bodybuilders ලා පවා ඉන්නව.
එකම දේ amino acid profile එක හරියන විදිහට වර්ග කිහිපයක් කලවම් කරල කන්න ඕනෙ vegan sources වලින් ගන්නවනන්. Soya protein නන් එහෙම ඕනෙත් නැහැ සෝයා වල හොඳ amino acid profile එකක් තියෙනව.
කෑම වල protein quality එක (amino acid profile & digestibility) මනින්න පිලිගත්ත index එක DIAAS Score එක.
https://en.wikipedia.org/wiki/Digestible_Indispensable_Amino_Acid_Score
ඕකෙන් ගිහිල්ල බලන්න සත්ව ප්‍රෝටීන් සහ ශාක ප්‍රෝටීන් compare කරල. මහ ලොකු වෙනසක් නෑ හරි ශාක ප්‍රෝටීන් ගන්නවනන්.
BCAA අරන් වැඩක් තියද? සමහරු කියනව එච්චර තේරුමක් නෑ කියල. side effects මොනවත් තියෙනවද ?walidagdu gal enna balanawa pre-workout walata.
Kalu ketha sinhala mata hariyanne beach eke suddange paka urala lebena protein eka tamai Ponnayo.
ඈහ්...සිරාවටම..ඌට මොකක් වෙලාද බන්...yako mu den owa beela etaya wela inne paw hospital eke pora
