Supliment/ High Protein උදව්වක් - Gym වැඩ්ඩො වරෙල්ල

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    544
    349
    63
    ලංකාවෙ හදන සෝයා ප්‍රෝටීන් එක ගැන උඹල මොනවද හිතන්නෙ. දැනට පාවිච්චි කරන අය ඉන්නව නම් මොනවද උඹලගෙ අදහස්. ඒක ප්‍රතිඵලයක් තියෙනවද.
    https://supermass.lk/

    ක්‍රියෙටින් ඇරුනම අතුරු ආබාධ අඩු, ඇඟට අවුලක් නැති ප්‍රෝටීන් වර්ග මොනවද (Vegan or Animal)

    Vegan ප්‍රෝටීන් ගන්න එකයි Animal ප්‍රෝටීන් ගන්න එකයි ගැනත් අනිත් උන්ට දැනගන්න උඹලගෙ අදහස් කියපල්ල.
    Thnx (y):love2:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    8,864
    27,372
    113
    Homagama

    මගේ නමින් සර්ච් කරන්න. කියලා ඇති මිට කලින්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    105,310
    2
    97,641
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Cat Working Out GIF
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    544
    349
    63
    මගේ නමින් සර්ච් කරන්න. කියලා ඇති මිට කලින්.
    තෑන්ක්ස් සර්. මම බලන්නං.
    Animal ප්‍රෝටීන් ගන්න එක ගැන මොකද හිතන්නේ. Vegan ගන්නවට වඩා Side effects තියෙනවද දිගු කාලීනව. ඒ ගැන දානවද අනිත් අයටත් දැනගන්න. ගොඩක් අයට වැදගත් වෙයි.:yes:
     
    • Like
    Reactions: PrasangaSPerera

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    8,864
    27,372
    113
    Homagama
    තෑන්ක්ස් සර්. මම බලන්නං.
    Animal ප්‍රෝටීන් ගන්න එක ගැන මොකද හිතන්නේ. Vegan ගන්නවට වඩා Side effects තියෙනවද දිගු කාලීනව. ඒ ගැන දානවද අනිත් අයටත් දැනගන්න. ගොඩක් අයට වැදගත් වෙයි.:yes:
    ඇනිමල් ප්‍රොටින තමයි ගන්න ඕනා. අපි සත්තු මචං. ඕක අමතක කරලා කතා කරන්න බැ. අපි දියුනු උනෙත් මස් කාලම තමයි. ශාක ප්‍රෝටින ගැන කොච්චර කිව්වත්, අපේ ඇගට පහසුවෙන් ඉක්මනින් උරාගන්නේ සත්ත්ව ප්‍රෝටින.
    ශාක වලින් එක පාරටම ඇගට උරාගන්න බැ. අවස්ථා කිහිපයකදි ඇග ඒවා කඩලා කඩලා තමයි ගන්නේ. ශක්තියක් නාස්ති කරනවා. ශාක කිසිවක හම්බවෙන්නැති මස්වල විතරක් තියන ඇමයිනෝ අම්ල තියනවා.
    ශාක කිලෝ ගනන් කන්න වෙනවා මස් ටිකක් ගාලා ගන්න ප්‍රෝටින ප්‍රමාණට ලබාගන්න. අනික ශාක ආශ්‍රිත නිෂ්පාදනයන්⁣ට තමයි වැඩියෙන් ගුණය එකතු කිරිම සදහා මෙඩිෆයි කරන්න වෙන්නේ.

    සෝයා කියන්නේ නීෂ් මාකට් එකක්. මස් ඇලර්ජි හෝ ආගමික විස්වාසය හරස් කෙනෙක්ට හැර ඕක පස්සේ දුවන එක තේරුමක් නැ.
     
    තෑන්ක්ස් සර්.:love2:
    ඇනිමල් හයි ප්‍රෝටීන් එකක් ගන්නව නං හරි ගෙන්නනව නං හරි
    (පිටරටින්) ඒකෙ බලන්න ඕන ඩීටේල්ස් මොනවද. මම ඇහුවෙ ඔය බැර ලෝහ / ස්ටෙරොයිඩ් වගේ ඒව අඩු හොඳ සප්ලිමන්ට් එකක් ගන්නෙ කොහොමද? අපි බලන්න ඕනෙ ස්ටෑන්ඩර්ඩ්ස් මොනවද?
    අනික හයි ප්‍රෝටීන් වලට වකුගඩු ගල් හැදෙන සීන්/ කැන්සර් සීන් එනවද?

    වේ ප්‍රෝටීන් වලට ඩයබටික් එන සීන් එකක් අහල තියෙනව. ඒක ඇත්තද?
    බීෆ් ප්‍රෝටීන්/ වේ ප්‍රෝටීන් වලින් ඇඟට වඩා හිතකර මොකද්ද?

    ගොඩක් අයට මේ ගැටළු ටික ඇති. මේකෙ අහල නැති දේවල් වුනත් ඔබතුමා දන්න දේවල් කිව්වොත් හැමෝටම වටියි.:love2:
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    630
    902
    93
    ZZZ
    Whey protein ගන්න අකැමැතියි pimples එයි කියලා 🥺
    ඒත් ගන්න වෙන පාටක් තියෙන්නේ මගේ protein intake එක අඩු වගේ හින්දා. මොනාද තියෙන choices? බර ගාණක් වියදම් කරන්න වෙයි කියලා තේරෙනවා 😅
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    36,463
    12,427
    113
    127.0.0.1
    Soy protein oya lankawe hadana suppliment eka wada karanawa hondata. (man test karala thiyenawa)
    Animal protein walata wada side effects adui long term.
    American bodybuilding ewun dan sahenna sathwa protein walin plant protein walata move wela thiyenne, unge cancer case nisa.
    prostate cancer ehema godak sulaba deyak, okath ekka plant protein recommened karanna puluwan,

    namuth muscle gain ekata results paththen issarahata enne animal protein thamai.

    plant protein witharak aran madi,
    okath ekka ganna Scitech nutrition AMINO 5600 tablets 3k and 4k. (oka cycle karanna one ekak - mulin tablets 2n sathiyak aran, tablet 3kata wadi karanna, aye sathiyen 4kata, aye 5 kata aye 6kata, aaye 7 kata. eelanga sathiye indan tablet 6 kata, aye 5, 4,3,2,1 wenakan adu karala masa 3k withara nobee inna.) cycle eka iwara wenakan oka ganna one. eka bottle ekak iwara unoth dekak ganna cycle eka madden kadannepa.

    okath ekka protein eka yanna. plant protien nam aniwa okak ganna (nathath wada karanawa, eath oka bonna oke benefit eka hariyata ganna nam)
    animal protien ekath ekkath amino gaththa kiyala kisi awulak na ekatath hondatama hondai

    Oya soy protein hadana company ekata direct contact karanna whatsapp eke, ethakota suppliment shops walin gannawata wada aduwata ganna puluwan
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    544
    349
    63
    Whey protein ගන්න අකැමැතියි pimples එයි කියලා 🥺
    ඒත් ගන්න වෙන පාටක් තියෙන්නේ මගේ protein intake එක අඩු වගේ හින්දා. මොනාද තියෙන choices? බර ගාණක් වියදම් කරන්න වෙයි කියලා තේරෙනවා 😅
    ප්‍රෝටීන් ගැටළු තියෙන හැමෝටම නූල විවෘතයි.:love2:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    544
    349
    63
    Soy protein oya lankawe hadana suppliment eka wada karanawa hondata. (man test karala thiyenawa)
    Animal protein walata wada side effects adui long term.
    American bodybuilding ewun dan sahenna sathwa protein walin plant protein walata move wela thiyenne, unge cancer case nisa.
    prostate cancer ehema godak sulaba deyak, okath ekka plant protein recommened karanna puluwan,

    namuth muscle gain ekata results paththen issarahata enne animal protein thamai.

    plant protein witharak aran madi,
    okath ekka ganna Scitech nutrition AMINO 5600 tablets 3k and 4k. (oka cycle karanna one ekak - mulin tablets 2n sathiyak aran, tablet 3kata wadi karanna, aye sathiyen 4kata, aye 5 kata aye 6kata, aaye 7 kata. eelanga sathiye indan tablet 6 kata, aye 5, 4,3,2,1 wenakan adu karala masa 3k withara nobee inna.) cycle eka iwara wenakan oka ganna one. eka bottle ekak iwara unoth dekak ganna cycle eka madden kadannepa.

    okath ekka protein eka yanna. plant protien nam aniwa okak ganna (nathath wada karanawa, eath oka bonna oke benefit eka hariyata ganna nam)
    animal protien ekath ekkath amino gaththa kiyala kisi awulak na ekatath hondatama hondai

    Oya soy protein hadana company ekata direct contact karanna whatsapp eke, ethakota suppliment shops walin gannawata wada aduwata ganna puluwan
    නියම උත්තරයක්. :love2:
    ඔය Capsules ගන්න ඕන හොඳ බ්‍රෑන්ඩ් එකක් එහෙම තියෙනවද? Plant ප්‍රෝටීන් බ්‍රෑන්ඩ් එකක් එහෙමත් කිව්වොත් වටිනවා. කොච්චර කාලයක් තිස්සෙ සප්ලිමන්ට් පාවිච්චි කරනවද? side effects එහෙම ඇවිත් තියෙනවද?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    36,463
    12,427
    113
    127.0.0.1
    නියම උත්තරයක්. :love2:
    ඔය Capsules ගන්න ඕන හොඳ බ්‍රෑන්ඩ් එකක් එහෙම තියෙනවද? Plant ප්‍රෝටීන් බ්‍රෑන්ඩ් එකක් එහෙමත් කිව්වොත් වටිනවා. කොච්චර කාලයක් තිස්සෙ සප්ලිමන්ට් පාවිච්චි කරනවද? side effects එහෙම ඇවිත් තියෙනවද?
    Scitech nutrition brand eka hondai.
    plant protein lankawe hadana brand eka hondai ban sahenna. tax wadinne nathi nisa godak aduwata hambenawa, godak pramanayak daganna puluwan adu mudalin ethakota.
    no side effects. amino kiyanne natural ekak, kiri wala hama deykama thiyenawane, ewa suppliment ekak widihata ganna one owaye pramanaya madi nisa.
    oka witharak gihin madi ithin, biththara protein godak daaganna puluwannam oka ekka thawa hondai. biththara wala sahenna muscle build walata support ekak thiyenawa, chicken breast walatath wada mata note wela thiyenawa.
    aye ithin animal protein wala hondama lankawe kanna puluwan beef thamai.
    beef + eggs + WHEY ISO eka ekka, amino gaththoth pattama improvement ekak ei
    15 Eggs per day + Soy protein suppliments scoops 2+2+2=6k (before + after workout + before sleep ude training karanawanam - nattan before + after scoops 2+2 = 4k hawsa training karanawanam )
    eggs 15 eka para ganne nathuwa 3 per meal, meals godakata ganna.
    o ya widihata dammoth gemak nathuwa haduwaki...

    aye ithin side effects aduma injectable steroids yanna puluwan testosterone wage, ethakota thawa results enawa. eka ithin recommend karanne ubata wayasa awurudu 35 wage nam thamai, nattan body eke natural testosterone walin ganna puluwan.
    testosterone gatta kiyanne ithin prostate cancer awadanama wadie.

    protein powder suppliments walin witharak gema gahannath ba steroid walin witharak gema gahannath bam bouser ekak gahuwath wadak na meal plan eka hariyata yanna one, technique ekka training yanna one. injurries aduwenna one, hariyatama training eka muscle ekata focus wenna one. overkill karannath ba hamadama hack wenna.
    owa okkoma balance karala hadala denawa hari personal trainer kenek gattoth
     
    Last edited:

    :love2: :love2: supiri.(y)