u dene machn tub ekak genala kadla tika tika dla denwa bag walata...ow ne bn gedarin amala epa kiwa kiwma uaye owa gana kiyna ekak na ne bn...2000ට මොනවාද සප්ලිමන්ට්?? ජිම් වලින් ගන්න යන්න එපා. මොන දහ ජරාව දෙනවාද දන්නේ නෑප්රෝටීන් එකක් නම් අනිවා 6000 පනිනවා 2lb එකක් වුනත්.
උඹ ඌට කියපන් ගෙදරින් කැමති නෑ කියලා සප්ලිමන්ට් ගන්නවාට, ඒ නිසා හොඳ මීල් ප්ලෑන් එකක් දෙන්න කියලා

Last edited:
