Supliments අතුරු ආබාධ...

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    2000ට මොනවාද සප්ලිමන්ට්?? ජිම් වලින් ගන්න යන්න එපා. මොන දහ ජරාව දෙනවාද දන්නේ නෑ :angry::angry: ප්‍රෝටීන් එකක් නම් අනිවා 6000 පනිනවා 2lb එකක් වුනත්.
    උඹ ඌට කියපන් ගෙදරින් කැමති නෑ කියලා සප්ලිමන්ට් ගන්නවාට, ඒ නිසා හොඳ මීල් ප්ලෑන් එකක් දෙන්න කියලා
    u dene machn tub ekak genala kadla tika tika dla denwa bag walata...ow ne bn gedarin amala epa kiwa kiwma uaye owa gana kiyna ekak na ne bn...;)
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-
    u dene machn tub ekak genala kadla tika tika dla denwa bag walata...ow ne bn gedarin amala epa kiwa kiwma uaye owa gana kiyna ekak na ne bn...;)

    එහෙම ගහලා වැඩක් නෑ බං ප්‍රොටින්. ගහනවා නම් Genuine Retail seller කෙනෙක්ගෙන් එකක් අරන් ගසපන් ඕවා කොහෙන් ගේනවද දන්නේ නෑ. අර විදියට කියපන්. නිකන් අමාරුවෙ වැටෙන්න එපා ඕවා ගහලා.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-
    Pm kala puluwan welawaka reply ekak dapan macho.. :love:

    11.gif
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    එහෙම ගහලා වැඩක් නෑ බං ප්‍රොටින්. ගහනවා නම් Genuine Retail seller කෙනෙක්ගෙන් එකක් අරන් ගසපන් ඕවා කොහෙන් ගේනවද දන්නේ නෑ. අර විදියට කියපන්. නිකන් අමාරුවෙ වැටෙන්න එපා ඕවා ගහලා.

    True machan . BB.com ekenui . US gihin eddi thama aranna enne. lankawennam ganne ne. mata sure ne mokekkwath.
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    එහෙම ගහලා වැඩක් නෑ බං ප්‍රොටින්. ගහනවා නම් Genuine Retail seller කෙනෙක්ගෙන් එකක් අරන් ගසපන් ඕවා කොහෙන් ගේනවද දන්නේ නෑ. අර විදියට කියපන්. නිකන් අමාරුවෙ වැටෙන්න එපා ඕවා ගහලා.
    Ela machdoooo ::love: