Supliments අතුරු ආබාධ...

bonji

Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    කොස් ඇට විතරක් කාලා බෑ බං. ඔය දැන් සප්ලිමන්ට් ගැහුවත් පට්ට කෑමක් කන්න ඕනේ හොඳට ඇඟ හදාගන්න ඕනේ නම්. සමහර අය හිතන් ඉන්නවා සප්ලිමන්ට් ගැහුවම කන්න ඕනේ නෑ අරකයි මේකයි. එහෙම නෑ. සෑහෙන්න කන්න වෙනවා.

    machan Agreed,

    Make cal intake 1 wedi karanna one least 9 meals per day ganna one ehema kanna , ithin me job karana welawe ohoma kewoth mawa elawai,

    ithin daily 3 shakes / Bcaa / Creatine / Gluta / Multy/ fish oil kohomath ganna one

    eka ekage gols wenas !!

    oya tika kama walin ganna giyoth bada pelila merei
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,028
    499
    83
    eka eka sup vala ekaka side effects thiyenne mokak biuwath hodata vathura bonna one naththan kidney ivarai Creatine thiyana ewa bonakota risk eka vadi anith ewata vada :yes: kidney wala creatine thiynwa eka nisa agata davsakata ganna one pramanayak thiyanwa creatine vadiyen ganna hoda anna eka nisa :yes: hithumatheta creatine jathi ganna hoda na man danna ekek inna ara lipo 6 fat burner eka gahala kidney aul giya ekek fat burner gannakotath parissan veyan samanyen loku effect ekak na whey protein valin nan :rolleyes: gannawa nan ekak ganin eth hariyata sellan karanne nathan ganna epa hodata mahansi vela sellan karanna one naththan eka fat vidihata age thampath venne .. thava samahara sup vala cholesterol thiyanwa ewa ganna epa thava energy ganna epa presure thiynwa nan blood presure eka vadi venawa godak :yes: whey protein eken hodai protein gold standard vage ganin eka hodai ;) habai ithin ekak gahala nan madi man nan kiyanne kala bila sellan karala aga hadapan owwa bonda epa kiyala uba godak size nan fat aduma karala sellan karanna patan ganin fat naththan normal kala bila sellan karapan hariyata oya aduwata thiyana sup ganna epa ewa fake ewa godak thiyenne gannwa nan hari thanakin ganin gana adu uanata ganna epa ewa mewa kiwe mage athadkimenui man danna dewal tika ;)
     
    machan Agreed,

    Make cal intake 1 wedi karanna one least 9 meals per day ganna one ehema kanna , ithin me job karana welawe ohoma kewoth mawa elawai,

    ithin daily 3 shakes / Bcaa / Creatine / Gluta / Multy/ fish oil kohomath ganna one

    eka ekage gols wenas !!

    oya tika kama walin ganna giyoth bada pelila merei

    sahathika athhtha ban :yes::yes:
     
    aniwa man danna 1 kuth hitiya fat burn + creating hodama na. e madiwata rata shot 1 dala :(
     
    1463065_443805385829422_1388727715314421516_n.jpg
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    1 year wage idan macho :)

    Ahh ok i like to help out yo guys! but bambuwa type karana 1 thamai ban case 1

    monawada ube lifting status !

    Squats / Dead lift / overhead press / Bench ??
    ____________

    PS.
    Anyone who's lifts please master above and Results will be more permanent.

    my advice is unless you squatting 100kg for 20 reps go with natural food source! foundation should be solid.
    fitness is more like a spiritual thing more discipline you get better the out come.
    otherwise all the time and money ,waste
     
    • Like
    Reactions: Mid Night Fighter

    100% agreed

    man kalinuth damma onna ayemath dannam macho

    http://www.elakiri.com/forum/showthread.php?t=1677331&page=57

    මේ මගේ routing 1 experd ලා බලල පොඩ්ඩක් කියන්න

    5.30 AM

    Lipo 6 one pil

    20 mit RUNING

    7.30 AM

    ඔටිස් 5 ස්පූන් + කෙසෙල් ගෙඩියක්

    9 AM

    workout (4 day plan: 1 Day abs+shoulders + cardio /2 day chest + cardio/ 3 day side + tri + leg+ cardio/4day abs + arms + cardio next res day / repet)

    11 AM

    Nitrotec 20g + bcaa 5g + creating +5g

    කඩල + බත්(හැන්දක්) සමග එළවලු

    1 pm

    ඔටිස් 5 ස්පූන් + සමපෝෂ 1 හැන්දක්

    3 Pm

    බත් හැදී 3 සමග එළවලු

    6 pm

    ලිපෝ 6 පෙත්තක්

    8 pm

    ග්ලුටමින් 5g

    8-9 අතර නිදියනවා මචං ලා....

    මේක පටන් ගනිද්දී 81KG දැන් මාස 3 කලා 60 kg

    වතුර 1 L X 5

    ජය

    අඩුපාඩු තිබුනොත් කියන්න

    ජය

    Last edited:

    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone

    yep
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    ගොඩක් අපේ රටේ අය කරන්නේ කොහෙන් කොහෙන් හරි අහුලගෙන කියවන එක :P:P අර කවුද මංදා ඩොකෙක් කියලා තියෙන්නේ අධික ප්‍රෝටීන් වලට හදවත මහත් වෙනවා කියලා. ඒ ප්‍රෝටින් වලට නෙමෙයි ස්ටෙරොයිඩ්ස් වලට. ස්ටෙරොයිඩ්ස් වලින් තමා Heart එක Double Size වෙලා Testicles Shrink වෙන්නේ.

    Supplements ජාති ගොඩක් තියෙනවා. Genuine Branded Whey Protein ජාති වගේ දේවල් වලින් අතුරු ආබාධ එනවා අඩුයි, එන්න තිබ්බොත් තියෙන්නේ ෆුඩ් ඇලජික් එකක් නැත්තන්, කිඩ්නී ස්ටෝන්ස්. අධික ප්‍රෝටීන භාවිතා කරනවා නම් ගල් හැදෙන්න සම්භාවිතාවක් යම්තාක් දුරකට තියෙනවා. ඒවා සප්ලිමන්ට් වලින් ගන්න ප්‍රෝටීනම විතරක් නෙමෙයි අපි ගන්න ඕන ප්‍රෝටින වලින් අධිකව ගත්තොත් වෙනවා. වැඩිපුර වතුර බීවම ඒවාත් නෑ ;)

    Supplements එක්ක Steroids පටල ගන්න එපා. Steroids වලින් වෙන්නේ estradiol and testosterone කියන ලිංඟික හෝමෝන බාහිරව දෙන එක. ඒවා අපේ ඇඟේ ස්වභාවයෙන් යම් මට්ටමකට හැදෙනවා. නමුත් පිටින් අපි වැඩියෙන් ගද්දි ඒවා අපේ ඇඟ හිතනවා ඒවා ඇඟෙන් හදන්න ඕනේ නෑ කියලා. ඒ හෝමෝන නිපදවන එක ඇඟ නවත්තුවම අපේ සෙට් එක (වෘෂන කෝෂ) නිකන්ම ක්ෂය වෙලා යනවා. කොටින්ම කිව්වොත් වඳ භාවයට පත් වෙනවා. ඒක අධික මාත්‍රාවෙන් ගන්න හොඳ නැත්තේ ඒ නිසා විතරක් නෙමෙයි. Heart Cases එනවා ස්ටෙරොයිඩ්ස් lipoproteins level වෙනස් කරන නිසා. ඒ හේතුව නිසා හාර්ට් එක ඉදිමෙනවා. ස්ටෙරොයිඩ් එක්සස් අරගත්ත අයගේ වාර්තා බලපන් ඕනේ නම් හැමෝගෙම වගේ හදවත තියෙන්න ඕන ගාන වගේ දෙගුණයක් වෙලා. Synthetic දේවල් ඇඟට දෙන්න එපා. Natural දේවල් ගන්න. කෑමෙන් බීමෙන් විතරක් වුනත් ඇඟ හදන්න පුලුවන්. හැබැයි කැපවීම, මහන්සිය ඕනේ.
    ශුවර්ම නැත්තම් හොඳ ඩොකෙක් ලව්ව චෙක් කරවන් පොරට කියලාම සප්ලිමන්ට් එකක් ලියා ගනින් :yes::yes:

    yep
     
    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    machan Agreed,

    Make cal intake 1 wedi karanna one least 9 meals per day ganna one ehema kanna , ithin me job karana welawe ohoma kewoth mawa elawai,

    ithin daily 3 shakes / Bcaa / Creatine / Gluta / Multy/ fish oil kohomath ganna one

    eka ekage gols wenas !!

    oya tika kama walin ganna giyoth bada pelila merei

    ya true. anith eka job ekath ekka wel 5k kannath mara gemak denawa.
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    100% agreed

    man kalinuth damma onna ayemath dannam macho

    http://www.elakiri.com/forum/showthread.php?t=1677331&page=57

    මේ මගේ routing 1 experd ලා බලල පොඩ්ඩක් කියන්න

    5.30 AM

    Lipo 6 one pil

    20 mit RUNING

    7.30 AM

    ඔටිස් 5 ස්පූන් + කෙසෙල් ගෙඩියක්

    9 AM

    workout (4 day plan: 1 Day abs+shoulders + cardio /2 day chest + cardio/ 3 day side + tri + leg+ cardio/4day abs + arms + cardio next res day / repet)

    11 AM

    Nitrotec 20g + bcaa 5g + creating +5g

    කඩල + බත්(හැන්දක්) සමග එළවලු

    1 pm

    ඔටිස් 5 ස්පූන් + සමපෝෂ 1 හැන්දක්

    3 Pm

    බත් හැදී 3 සමග එළවලු

    6 pm

    ලිපෝ 6 පෙත්තක්

    8 pm

    ග්ලුටමින් 5g

    8-9 අතර නිදියනවා මචං ලා....

    මේක පටන් ගනිද්දී 81KG දැන් මාස 3 කලා 60 kg

    වතුර 1 L X 5

    ජය

    අඩුපාඩු තිබුනොත් කියන්න

    ජය

    -------------------------------
    seems you need to lose body fat

    Dont get me wrong, Please stop lepo 6 asap it will screw your heart big time
    include HIIT training to your workout plan.

    your carb intake is high as per the nutrition breakdown

    keep it simple such as

    Protein 50%
    carbs 30%
    fat 20%
    ( dial to maintain testosterone production in healthy level)

    dont fuzz about the speed of dropping body fat , build the bigger mussels in your body eventually ubata fat burn karanna puluwan.

    sand me PM
    with your status
    happy to help
    -------
    find me in insta
    #kazwood #bonji

    i was fat as fuck back then 94 kg now 70ish still growing.

    Squat - 160kg row
    Bench -110kg
    overhead -70kg
    deadlift -180kg

    9~ 14% body fat year long unless in travailing.
    :P
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    -------------------------------
    seems you need to lose body fat

    Dont get me wrong, Please stop lepo 6 asap it will screw your heart big time
    include HIIT training to your workout plan.

    your carb intake is high as per the nutrition breakdown

    keep it simple such as

    Protein 50%
    carbs 30%
    fat 20%
    ( maintain testosterone production in healthy level)......

    dont fuzz about the speed of dropping body fat , build the bigger mussels in your body eventually ubata fat burn karanna puluwan.

    sand me PM
    with your status
    happy to help
    -------
    find me in insta
    #kazwood #bonji

    i was fat as fuck back then 94 kg now 70ish still growing.

    Squat - 160kg row
    Bench -110kg
    overhead -70kg
    deadlift -180kg

    9~ 14% body fat year long unless in travailing.
    :P

    Jaya
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,990
    113
    -In Darkness-
    mekane bn wade gym eke trainer baln ine apita supliment wikunana.. mata kiynwa rs 2000 k withar supliment gamulu...

    2000ට මොනවාද සප්ලිමන්ට්?? ජිම් වලින් ගන්න යන්න එපා. මොන දහ ජරාව දෙනවාද දන්නේ නෑ :angry::angry: ප්‍රෝටීන් එකක් නම් අනිවා 6000 පනිනවා 2lb එකක් වුනත්.
    උඹ ඌට කියපන් ගෙදරින් කැමති නෑ කියලා සප්ලිමන්ට් ගන්නවාට, ඒ නිසා හොඳ මීල් ප්ලෑන් එකක් දෙන්න කියලා
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    2000ට මොනවාද සප්ලිමන්ට්?? ජිම් වලින් ගන්න යන්න එපා. මොන දහ ජරාව දෙනවාද දන්නේ නෑ :angry::angry: ප්‍රෝටීන් එකක් නම් අනිවා 6000 පනිනවා 2lb එකක් වුනත්.
    උඹ ඌට කියපන් ගෙදරින් කැමති නෑ කියලා සප්ලිමන්ට් ගන්නවාට, ඒ නිසා හොඳ මීල් ප්ලෑන් එකක් දෙන්න කියලා

    sirawata !!!
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,990
    113
    -In Darkness-
    ඉදිරියේ රාළ;20585468 said:
    අපේ ගේ හදපු මේසන් බාස් තාමත් ජීවතුන් අතර ඉන්නවා. පොර මස් මාළු කටේ තියන්නෙ නෑ. එළවළු විතරමයි. තාමත් උගෙ බඩේ 6 pack එක තියෙනවා, අත් දෙකයි පපුවයි ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතිං (දැන් වයස 70 පැනලා ඇති). ඒ කාළෙ උට තිබුණ ඇඟ අද එක body builder කෙනෙක්ට නෑ. මිනිහා කෑවේ බතුයි එළවළුයි, අර වැලි කොස් ඇටයි විතරයි. මොකද අපේ වත්තෙ කොස් ගහේ කොස් ඇට එකතු කරන් ගියේ වැඩියෙන්ම මිනිහම තමා. ඉතුරු ටික හිතා ගන්න පුළුවන් නේ.

    මචං ඇඟ හැදෙන එකට අපි නොහිතන ගොඩක් දේවල් බලපානවා බං. එක එක අයට තියෙන්නේ වෙනස් විදියේ ඇඟවල්. ජාති තුනක් තියෙනවා Ectomorph, Mesomorph, Endomorph කියලා, මේකේ එක්ටෝමෝෆ් කියන අයට මෙටබොලිසම් එක වැඩි නිසා කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ. ඒන්ඩොමෝර්ප් අය පොඩ්ඩ කෑවත් මහත් වෙනවා. උඹේ බාසුන්නහේ මෙසෝමෝර්ප් වෙන්න ඇති. ඒකයි සාමාන්‍යය ආහර වේලකින් ඇඟ හොඳට මේන්ටේන් කරන්න පුලුවන්. එහෙම බැලුවා නම් බං හැම බාසුන්නහේ කෙනෙක්ම බොඩිබිල්ඩර් වගේ වෙන්න එපැයි හොඳට බර උස්සලා මහන්සි වෙන ;)
    මස් මාලු නොකා ඇඟ හදන්න පුලුවන්, මං දැක්කා මේ ත්‍රෙඩ් එකෙත් කියලා තියෙනවා එහෙම කෙනෙක්. නමුත් අර මං කිව්ව හයි මෙටාබොලිසම් රේට් එකක් තියෙන කෙනෙක්ට එලවලුම විතරක් කාලා ඇඟ හදන්න අමාරුයි. බැරි කමක් නෑ. අමාරුයි.