bipan bipanelakiri yaluwonge loku udawwak one
mekai mama godak kettui mata dan one tikak mahath wenna
ane danna kenek kiyanna mahath wenna bona piti ekak
mage yaluwek kiwwa megamass bonna kiyala eka attada eka biwwama mahath weida
mata meka loku prashnayak![]()

mama uurumas kanne na banතුන් වෙලට :
![]()
කාපං. ඌරා වගෙ මහත් වෙයි..

attama ehema weidabipan bipan
bila nawaththapan ethakota ubage ata tikath haleyi
boru weda karanna apa hodata kala lawata bodybuilding parak dapan



mama kaalayak gym ekata giyaban eth wedak une naaOka mamath ganna baluwa lankawe .poddak ganan hadala balapan oke 1lb ekaka price eka oka atthatama fatta cheap suppliment ekak okama original eka thinawa dubai wala math ganna baluwa ehe godak labai ganna epa machan FDA eke approve eka naha okata oya piti ekath eke nam gahala thinawa FDA eke approve eka nathi unata side effects naha kiyala side effects nath nam un loku kamatada ban FDA approve eka aran natthe.matath mahath wena awla thibuna oya eka eka ewa bonna epa experienced instructor kenek gen hoda workout ekak aran hariyata gym palayan ,gym eke inna doctor gen diet eka ganna widiha gana aha ganin ,gym eke doctor kenek nath nam sport doctor kenek gen ganna diet pattern Ekak.mona suppliment ekak wath ona naha aga hada ganna

thanks machan mekata mahath wei neda
Mega Mass ගහලා හරි යන්නෙ නෑ උබට ලොසේ ලොස් වෙන්න හදන්න එපා
ගොඩාක්ම කෙට්ටු නම් Optimum Nutrition ලාගෙ තියනවා Serious Mass කියලා පිටි එකක් ඒක ගන්න.හැබැයි Gym යන ගමන් ගන්න ඕනෙ අනික කවදාවත් එකපාරට පිටි ගන්න එක හරි Gym යන එක හරි නවත්තන්න එපා තියන එකත් බහිනවා.Gym නවත්තන්නෙ නෑතුව දිගටම කරගෙන යන්න සාමාන්‍යගානකට ඇඟ හැදුනහම සතියකට එක පාරක් හරි කමක් නෑ..
![]()
http://www.optimumnutrition.com/products/serious-mass-p-241.html


thanks machan mekata mahath wei neda
mama giya gym eka wedak naa ban mata diet list ekak dunneth naa ekai nawattuwe![]()
machan ubath gym yanawada?yanawanam kiyanawada mata set wena diet list ekak loku udawwak banඅයේ මොනවද බඩු වැඩ ලෙසටම, කියවලා බලපන් ඕකෙ තියන content එක. හැබැයි පුතො Gym යන්න frequently හොඳට වතුර බොන්න, හොඳට නිදා ගන්න.
Gym එකෙ එකාගෙන් ඉල්ල ගන්න weight training වලට හරියන schedule එකක්.

machan ubath gym yanawada?yanawanam kiyanawada mata set wena diet list ekak loku udawwak ban![]()
thanks machan godak thanks mama try karala balannam machanඔව් මමත් Gym ගියා දැන් නවත්තලා තියෙන්නෙ අයෙත් යන්න ඕනෙ. එහෙම diet plan එකක් නම් මට තිබ්බේ නෑ දවසට 6 පාරක් වත් කාපන් protein වැඩිපුර කෑම ජාති ගන්න.
ප්‍රදාන meals 3ට අමතරව ඒ අතරතුරට තව meals 3ක් add කරගන්න.
