Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Supplement Reviews
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Musclepharm Combat Powder

9/10

රස - චොක්ලට් රස එක තමා මමuse කරේ. ටිකක් විතර artificial රහක් ආවත් මේකේ රස ගැන කිසි අවුලක් නෑ. කිරි එක්ක mix කරහම පට්ට රසයි.

හොදට කවලම් වෙනවා ඕනේ දෙයක් එක්ක. වතුර ගානට දැම්මහම කිසි අවුලක් නැතිව දියවෙනවා.

ප්‍රතිපල - 90% . මාසයක් විතර ගැහුවම හොදටම වෙනසක් පේනවා. lean mass හැදෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ bluk වීමක් වෙනවා ඒ වුනත් මේක ගොඩක් use කරන්නේ cutting වලදී සහ lean mass gain කරන්න. මම පාවිච්චි කරපු අනිත් ප්‍රෝටීන් එක්ක බලද්දී මේක ඉතාමත් හොද තත්වයේ එකක්.

ගොඩක් බර දාල legs හෝ ඕනෙම muscle එකකට excercise කරපු දවසට උනත් නිදාගන්න කලින් මේකෙන් හැන්දක් ගැහුවම ඊලග දවසේ කිසි pain එකක් නැහැ මොකද මේකේ recovery formulas (bcaa), සහ ප්‍රෝටීන් වර්ග කිහිපයක්ම තියනවා.

මිල - මිල ටිකක් ඉහලින් තියෙන්නේ මොකද මේකේ එක tub එකක් එන්නේ 4LBs. ඒ කියන්නේ 1.84 Kg. ඒ වුනත් හැදී දෙකක් ගානේ දවසට පාවිච්චි කරොත් මාස එකක් එකහමාරක් එක tub එකෙන් දුවන්න පුළුවන්.

සයිඩ් ඉෆෙක්ට්ස් - බරපතල මුකුත් නැහැ. ටිකක් බඩ වේලෙනවා. මට නම් දැනුනේ එච්චරයි.

මේ දාල තියෙන්නේ මගේ අදහස් සහ මගේ ප්‍රතිපල. මේක වෙනත් කෙනෙක්ට වෙනත් විදිහකට results එන්න පුළුවන්. ඒ නිසා හැමෝගෙම අදහස් මේකට යොමු කරන්න.

ජය වේවා!

[QUOTE="sachiroxz, post: 18366536, member: 248618"] [b]Musclepharm Combat Powder[/b] [IMG]http://store.bbcomcdn.com/images/store/prodimage/prod_28286/image_28286_original_X_450_white.jpg[/IMG] [COLOR="Red"][SIZE="5"]9/10 [/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"]රස - චොක්ලට් රස එක තමා මමuse කරේ. ටිකක් විතර artificial රහක් ආවත් මේකේ රස ගැන කිසි අවුලක් නෑ. කිරි එක්ක mix කරහම පට්ට රසයි. ;) හොදට කවලම් වෙනවා ඕනේ දෙයක් එක්ක. වතුර ගානට දැම්මහම කිසි අවුලක් නැතිව දියවෙනවා. ප්‍රතිපල - 90% . මාසයක් විතර ගැහුවම හොදටම වෙනසක් පේනවා. lean mass හැදෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ bluk වීමක් වෙනවා ඒ වුනත් මේක ගොඩක් use කරන්නේ cutting වලදී සහ lean mass gain කරන්න. මම පාවිච්චි කරපු අනිත් ප්‍රෝටීන් එක්ක බලද්දී මේක ඉතාමත් හොද තත්වයේ එකක්. :yes: ගොඩක් බර දාල legs හෝ ඕනෙම muscle එකකට excercise කරපු දවසට උනත් නිදාගන්න කලින් මේකෙන් හැන්දක් ගැහුවම ඊලග දවසේ කිසි pain එකක් නැහැ මොකද මේකේ recovery formulas (bcaa), සහ ප්‍රෝටීන් වර්ග කිහිපයක්ම තියනවා. මිල - මිල ටිකක් ඉහලින් තියෙන්නේ මොකද මේකේ එක tub එකක් එන්නේ 4LBs. ඒ කියන්නේ 1.84 Kg. ඒ වුනත් හැදී දෙකක් ගානේ දවසට පාවිච්චි කරොත් මාස එකක් එකහමාරක් එක tub එකෙන් දුවන්න පුළුවන්. :nerd: සයිඩ් ඉෆෙක්ට්ස් - බරපතල මුකුත් නැහැ. ටිකක් බඩ වේලෙනවා. මට නම් දැනුනේ එච්චරයි. මේ දාල තියෙන්නේ මගේ අදහස් සහ මගේ ප්‍රතිපල. මේක වෙනත් කෙනෙක්ට වෙනත් විදිහකට results එන්න පුළුවන්. ඒ නිසා හැමෝගෙම අදහස් මේකට යොමු කරන්න. :yes: ජය වේවා! [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom