Supplement Reviews

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    sports-supplements.jpg

    දැන් Gym යන හැමෝම වගේ Supplement ekak එකක් use කරනවා. මම මේ ත්‍රෙඩ් එක පටන් ගත්තේ supplement use කරන, කරපු අයගේ ඒ අදාළ supplement එකේ විස්තර, ගුණ අගුණ, ගැන කතා කරන්න. මම හිතනවා එක ඉස්සරහට supplement use කරන්න ඉන්න කෙනෙක් ට වැදගත් වෙයි කියල. හැමෝගෙම නොමසුරු සහය සහ උපදෙස් post කරන්න මචන්ලා.
     
    Last edited:

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    Musclepharm Combat Powder

    image_28286_original_X_450_white.jpg

    9/10

    රස - චොක්ලට් රස එක තමා මමuse කරේ. ටිකක් විතර artificial රහක් ආවත් මේකේ රස ගැන කිසි අවුලක් නෑ. කිරි එක්ක mix කරහම පට්ට රසයි. ;)

    හොදට කවලම් වෙනවා ඕනේ දෙයක් එක්ක. වතුර ගානට දැම්මහම කිසි අවුලක් නැතිව දියවෙනවා.

    ප්‍රතිපල - 90% . මාසයක් විතර ගැහුවම හොදටම වෙනසක් පේනවා. lean mass හැදෙනවා. සාමාන්‍ය ප්‍රමාණයේ bluk වීමක් වෙනවා ඒ වුනත් මේක ගොඩක් use කරන්නේ cutting වලදී සහ lean mass gain කරන්න. මම පාවිච්චි කරපු අනිත් ප්‍රෝටීන් එක්ක බලද්දී මේක ඉතාමත් හොද තත්වයේ එකක්. :yes:
    ගොඩක් බර දාල legs හෝ ඕනෙම muscle එකකට excercise කරපු දවසට උනත් නිදාගන්න කලින් මේකෙන් හැන්දක් ගැහුවම ඊලග දවසේ කිසි pain එකක් නැහැ මොකද මේකේ recovery formulas (bcaa), සහ ප්‍රෝටීන් වර්ග කිහිපයක්ම තියනවා.

    මිල - මිල ටිකක් ඉහලින් තියෙන්නේ මොකද මේකේ එක tub එකක් එන්නේ 4LBs. ඒ කියන්නේ 1.84 Kg. ඒ වුනත් හැදී දෙකක් ගානේ දවසට පාවිච්චි කරොත් මාස එකක් එකහමාරක් එක tub එකෙන් දුවන්න පුළුවන්. :nerd:

    සයිඩ් ඉෆෙක්ට්ස් - බරපතල මුකුත් නැහැ. ටිකක් බඩ වේලෙනවා. මට නම් දැනුනේ එච්චරයි.

    මේ දාල තියෙන්නේ මගේ අදහස් සහ මගේ ප්‍රතිපල. මේක වෙනත් කෙනෙක්ට වෙනත් විදිහකට results එන්න පුළුවන්. ඒ නිසා හැමෝගෙම අදහස් මේකට යොමු කරන්න. :yes:

    ජය වේවා!
     
    Last edited:
    • Like
    Reactions: kasungamage49

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    Cellucor - C4 Extreme

    6550021-2.jpg

    7.5/10

    රස - මම පාවිච්චි කරේ ලෙමනේඩ් (pink lemonade) රස. කිසි වෙනසක් න ලෙමනේඩ් බොනවා වගේ බොන්න පුළුවන්. පට්ටම රසයි. තව තව බොන්න හිතෙනවා.

    කිසි ගැටළුවක් නැතුව කවලම් වෙනවා. වතුර වැඩි උනොත් ප්‍රතිපල අඩුයි.

    ප්‍රතිපල - 75%. ඇත්තෙන්ම හොද preworkout එකක්. ගොඩක් බර උස්සන්න පුළුවන්. හැලෙන්නේ නැහැ.මහන්සිය දැනෙන්නේ නැ. හැබැයි පැයක් එකහමාරක් වගේ තමා අදින්න පුළුවන්. ඊට පස්සේ crash වෙනවා. එතනින් එහාට මේකේ සැර නැහැ. ඒ නිසා කරන workout එකක ඒ වෙලාවට limit කරගත්තම ප්‍රශ්නයක් නැහැ.

    සයිඩ් ඉෆෙක්ට්ස් - මුකුත් නැහැ. කෙටි කාලීනව මුකුත් වෙනසක් නැහැ හැබැයි වතුර තිබහ වැඩි වෙනවා.

    මිල - මිල සාදාරනයි. ගෙවන මිලට සරිලන ප්‍රමාණයක් මේ එක tub එකක තියනවා.

    සමස්තයක් වශයෙන් මේක හොද preworkout එකක් එත් මේ මිලට මිට වඩා හොද products වෙලදපොලේ තියනවා. wenasakata යුස් කරලා බලන්න ඇත්තෙන්ම හොදයි.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    31,292
    7,614
    113
    28
    පිළි-ඇඳි-දොළ
    arnoldmass.jpg

    bodybuilding.lk එකෙන් ගත්තෙ Mt.Lavinia . 10 000 rs
    මාසෙකින් tub එක ඉවර වුනා දවසකට scoop 2 ගානෙ අරන්.

    මාසෙ අන්තිමට බර පොඩ්ඩක්වත් වැඩි වුනෙ නෑ කිලෝ 2ක් විතර අඩු වුණා මිසක්:no::no::sorry:
     
    Last edited:

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    arnoldmass.jpg

    bodybuilding.lk එකෙන් ගත්තෙ Mt.Lavinia . 10 000 rs
    මාසෙකින් tub එක ඉවර වුනා දවසකට scoop 2 ගානෙ අරන්.

    මාසෙ අන්තිමට බර පොඩ්ඩක්වත් වැඩි වුනෙ නෑ කිලෝ 2ක් විතර අඩු වුණා මිසක්:no::no::sorry:

    මචන් මම මේක use කරලා නැහැ. ඒ වුනත් සාමාන්යෙන් gainer එකකට බර වැඩි වෙනවා. ඔයාගේ workout එක සහ ආහාර ගන්න ප්‍රමාණය අනිවාර්යෙන් බලපානවා මචන් බර වැඩි වෙන්න. supplement එකක් විතරක් ගැහුවට බර වැඩි වෙන්නේ නෑ ඔයාගේ workout එක එකට ගැලපෙන්නේ නැත්තන්. ex - ඔය cutting වලදී bulk schedule එකක් ගැහුවොත් එක අසාර්ථක වෙනවා. සමහර විට ඒ නිසා වෙන්න පුළුවන්. අනිත් එක තමා supplement fake products වැහි වහල. ගන්නකොට trusted තැනකින් ගන්න පුළුවන් නම් ගොඩක් හොදයි. මම මෙයාලගේ supplement අරගන තියනවා.මට නම් ලොකු ගැටළුවක් වුනේ නැහැ.
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    164
    21
    18
    12'o clock of Ur CP
    Maximuscle CYCLONE

    Maximuscle CYCLONE :cool:

    maximusclecyclonex4.png

    දැන් එන්නේ Maxinutrition CYCLONE නමින්. :cool:

    cyclone-1.3k.png

    UK ඉදන් ආපු යාලුවෙක්ගේ මාර්ගයෙන් තමයි ගෙන්න ගත්තේ. (ලංකාවෙත් ගන්න තියෙනවා දැන්.) :yes:

    රස : චොකලට් :)

    Mix වීම් නම් ටිකක් විතර අවුල්. blend කරලා shaker එකට දාලා ගැසුවත් තරමක කැටිති ගතියක් ඉතුරු වෙනවා. :dull:

    Lean mass gain වලට පස්ට භාන්ඩේ. මම හෙන කෙට්ටු ඩෑල් එකක්. මාස 4ක විතර continuous workouts කලාට පස්සේ සෑහෙන සතුටුදායක results මේ product එකෙන් ලැබුනා. (මූණ ඉදිමෙන්නේ එහෙම නැතුව.) :P

    මේකත් protein, creatine, HMB, glutamine ... යනාදී කිහිපයකම එකතුවක්.
    Gym ගිය 4වෙනි මාසෙ යක්ශයා වගේ workout කරන්න පුලුවන් වුනා. ඊලග දවසෙත් කිසිම අමාරුවක් නැතුවම. :growl:

    අතුරු ප්‍රථිපල : පාවිච්චි කරපු මුල් දවස් වල බඩේ පොඩි අව්ලක් ආවත් පස්සේ හරි ගියා. වතුර බොන්න ඕනි හොදට. :P

    මිල : ගාණ නම් ටිකක් සැරයි. ඒක් ගොඩාක් users ලා reviews වලත් දාල තියෙනවා. හැබැයි ගාණ වැඩි වුනත් ලැබෙන ප්‍රථිපල වලින් සෑහීමකට පත් වෙන්න පුළුවන්. :yes:

    ඉහත සඳහන් කලේ මෙම නිෂ්පාදනය භාවිතයෙන් සහ නිවැරදි කාය වර්ධන ක්‍රියාකාරකම් වලින් මා ලබාගත් අත්දැකීමයි. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැක.
     
    Last edited:

    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,743
    62
    48
    Colombo

    kiyada bng?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    10,960
    2,366
    113
    සිංහලේ

    bodybuilding.lk එකෙන් ගත්තෙ Mt.Lavinia . 10 000 rs
    මාසෙකින් tub එක ඉවර වුනා දවසකට scoop 2 ගානෙ අරන්.

    මාසෙ අන්තිමට බර පොඩ්ඩක්වත් වැඩි වුනෙ නෑ කිලෝ 2ක් විතර අඩු වුණා මිසක්:no::no::sorry:

    2KG wadi wenna owa ganna oneeda bng
    raata nidaaganna issla paan gedi 2k withara kaapanko
    bada ei 2KG withara
    joki nemei eggs 5k gaana 1 month kawoth oyta wada bara wadi wenawa ne bng
    aparaaade ne salli
    habai musles walata effect ekak athi bng
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    164
    21
    18
    12'o clock of Ur CP
    Maxinutrition CYCLONE

    kiyada bng?

    1.32kg Tub එක රුපියල් 10500 විතර...

    පුළුවන් නම් ගන්න සහෝ... :yes:

    හැබැයි Gym පන්ති යන්න ඕනි නොකඩවාම... :P
    එහෙම කලොත් Results sure... :cool: