supplement store

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,633
    48,914
    113
    සේදවත්ත
    ow eka tamai plan eka.mata lankawe permission scene eka tama denaganna one bn
    ශ්‍රී ලංකා ඖශධ නීතිගත සංස්ථාව
    චේබ්මර් ඔෆ් කොමස්
    ඕවගෙන් තමා අහන්න වෙන්නේ . BR එකක් ඕනේ වෙයි ස්ටෝ ශෙල්ෆ් වලට දානවනම් . ඔන්ලයින් නම් ඉතින් වෙන රටක විදියට හරි කරන්න පුලුවන් නේ ලංකාවේ කොහෙද නියාමනයක් .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    mata meka karanna puluwan wage,buisness loku knowledge ekak ne ban.me side ekata tikak asai
    Please Note
    ඕවට තියෙන්නෙ short shelf life එකක්. ඒවගේම market එකේ short expiry or manufacture date එක පරණ වෙද්දි විකුනගන්න බෑ. එතකොට product එක move කරගන්න තියෙන්නෙ narrow window එකක්.
    ex.
    mfg 2026-05-09 and exp 2027-11-09 product එක අඩුම 2026-11-01 ට කලින් මූව් කරගන්න ඕනෙ. ඔයාට උනු කැවුම් වගේ products හම්බෙන්නෙ නෑනෙ. එකට එද්දිත් මාස 3-4ක් ගිහින් බැරි උනොත් දෙන්න හරි අමාරුයි. කිරි සම්බන්ද product වලට මේක ලොකුවටම තියෙනව. ගන්නෙ නෑ ලේසියෙන්. සමහරු රස වෙනස් කියනව. සමහරු ඇතුලෙ කැටි ගැහිල කියනව. සමහරු බොන්න කල් මදි කියනව. ඕව තර්ක කර කර විකුනන්න බෑ. එයාල අකමැති නම් දෙන්න බෑ.
    එතකොට ඔයාගෙ ප්‍රඩක්ට් එක return දෙන්න බැරි නම් expiry වලට වෙනම profit calculate කරගන්න. return දෙනව කියන්නෙත් පට්ට වාතයක්. කම්පැනි නම් return කරන්නෙ වෙනම සෙට් එකක් උන්ව අල්ලගන්න පට්ට අමාරුයි, ඒකට එන්නෙත් වෙනම product එකක් බිල් වලින් අඩු කරන්නෙ නෑ. සමහර කම්පැනි ඒ product එකමයි එන්නෙ. එතකොට ඒක ආයිත් expire වෙනව. තව කම්පැනි අවුරුද්දට එකපාරයි return ගන්නෙ. ඒක මිස් උනොත් ආයිත් ගන්නෙම නෑ.

    ඔන්න ඔය හේතු නිසා තමා ඕව විකුනන උන් වැඩිහරියක් හොරු වෙලා තියෙන්නෙ. උන් හොරු නෙමෙ සිස්ටම් එක උන්ව හොරු කරල.
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,514

    bodybuilding supplement nan karenn ne ban. but anith hard tablet vitamin wala shelf life eka 2 years wage tiyenawa.move wena products nan identify karala tiyenne tikak.tawa super domain ekakuth hambuna ekai baluwe
     
    • Like
    Reactions: Yeezus

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    bodybuilding supplement nan karenn ne ban. but anith hard tablet vitamin wala shelf life eka 2 years wage tiyenawa.move wena products nan identify karala tiyenne tikak.tawa super domain ekakuth hambuna ekai baluwe
    tablets wikunanna nam mama danna tharamin license one. pharmacy category ekata watenne. horen thama karanna wenne. hariyatama law eka danne na.
     
    • Like
    Reactions: Emios

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,768
    113
    36
    owa amarui ban terenne ne :dull:
    සින්හලූ එක්ක බිස්නස් කරනවාට වඩා වත්තක් හිටවන් ඉන්න එක සනීපයි
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    tablets wikunanna nam mama danna tharamin license one. pharmacy category ekata watenne. horen thama karanna wenne. hariyatama law eka danne na.

    උඹ ෆාමසි එකක් නේද කරන්නේ? Magnesium supplements මොනවද බන් තියෙන්නේ? Magnicare එකනම් පට්ට පාඩුයි රු. 110 ට. (Magnesium Glycinate 400mg - only about 50mg of elemental magnesium)
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,071
    5,577
    113
    වැඩේ සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව එකෙන්ම

    wadiyenma move wenne sexual health side ekate relate wena drugs.
    overall health ekata ganna aya inne podi pramanayak
    hoda badu wala price ekath ekka.

    issellama stock ekak genath daraz wage online platform ekaka try karala balanna.

    move wena eka gana idea ekak ganna puluwan weyi,

    regulation mukuth nathuwa.

    import karana eka gana nam process eka dane na.
    horen/jilmart dala genalla ahu wunoth case wadiyi
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,393
    7,857
    113
    I don't have relevant knowledge in this field but I don't think we gotta have any regulatory paper work

    https://fitnessisland.lk/collections/vitamins-fish-oils

    They sell it right 👀
    I think when importing - there are some concerns
    this is owned by Joel Tillekeratne. (Carnage owner)

    වැඩේ සාර්තක වෙන්න කියල ප්‍රාර්තනා කරනව
    ------ Post added on May 10, 2026 at 11:15 PM
     
    • Love
    Reactions: Yeezus