Supply chain management ෆීල්ඩ් එකේ ජොබ් කරන අය කවුද ඉන්නේ? ISMM එකේ තියෙන Supply chain management diploma එකේ පිළිගැනීම කොහොමද? ලංකාවේ සැලරීස් කොහොමද කියල දන්න අය කියන්නකෝ:love: