Supunlk මිතුරාට ඉක්මන් සුව පතමු
අපේ සුපුන්(
supunlk) මිතුරාට අද උදේන්ම හදිසියේ අසනීප වී රෝහල් ගත කරා.
දවල් වෙනකොට කිව්වේ එයාට Appendicitis කියලා.
කොහොම හරි අද හවස එයාට operation එකක් සාර්ථකව කරා.(දැන් මිනිහගේ උන්ඩුකපුඡ්චය නෑ
)
දැන් ward එකට දාලා තියෙන්නේ. operation එකේ අමාරුව ඇරුනම වෙන අමාරුවක් නෑ.operation කලේ රාගම Hospital එකේ.
මිනිහා පොඩ්ඩක් බයෙන් හිටියේ උන්ඩුකපුඡ්චය කියලා අනිත් එක කපයි කියලා. ඒ නිස සිහි නැති කරන්න එපා කියලා.(බයට වෙන්න ඇති
)
අපි හැමෝම එකතුවෙලා සුපුන්ට ඉක්මන් සුව පතමු.
ඒ වගේම අද උදේ ඉදන් මේ වෙනකන් ලගින් ඉන්න සුපුන්ගේ බෝඩිමේ යාලුවන්ට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

දහසක් වැඩ රාජකරි මැද්දෙ සුපුන්ව බලන්න ගිය අපේ Boss ටත් ස්තූතියි.
Get well soon bro
දවල් වෙනකොට කිව්වේ එයාට Appendicitis කියලා.
කොහොම හරි අද හවස එයාට operation එකක් සාර්ථකව කරා.(දැන් මිනිහගේ උන්ඩුකපුඡ්චය නෑ
)දැන් ward එකට දාලා තියෙන්නේ. operation එකේ අමාරුව ඇරුනම වෙන අමාරුවක් නෑ.operation කලේ රාගම Hospital එකේ.
මිනිහා පොඩ්ඩක් බයෙන් හිටියේ උන්ඩුකපුඡ්චය කියලා අනිත් එක කපයි කියලා. ඒ නිස සිහි නැති කරන්න එපා කියලා.(බයට වෙන්න ඇති
)අපි හැමෝම එකතුවෙලා සුපුන්ට ඉක්මන් සුව පතමු.

ඒ වගේම අද උදේ ඉදන් මේ වෙනකන් ලගින් ඉන්න සුපුන්ගේ බෝඩිමේ යාලුවන්ට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

දහසක් වැඩ රාජකරි මැද්දෙ සුපුන්ව බලන්න ගිය අපේ Boss ටත් ස්තූතියි.

Get well soon bro
-------UPDATES-------
2012-08-16 (බ්රහස්පතින්දා)
අද උදේ වෙද්දි සුපුන්ට ගොඩක් දුරට හොදයි.දැන් ඉතින් ඇවිදින්න එහෙම පුලුවන්. කන්න,බොන්න දෙන්න කියල තියෙනවා.තාම බඩ ටිකක් රිදෙනවලු. අද හෝ හෙට ඩ්ස්ජ්ෆ්ද් කරයි කියල තමා කියන්නේ.
2012-08-16-(බ්රහස්පතින්දා evening)
සුපුන්ට ටිකක් ඇවිදින්න අමාරුයි.තාම කන්න මුකුත් දෙන්නේ නෑ.බොන්න විතරයි. හොදට රෙස්ට් කරන්න කියලා..

Last edited: