Surendra - Sanda Payanna Payanna Lyrics

Chinthana14

Member
Mar 27, 2010
1,006
61
0
Sri Lanka
:love::love:
සඳ පායන්න පායන්න සැරසී
අඳුරට ලං උනා
කලුවර ලෝකේ පීඩා
සිසිලෙන් පහන් උනා...

හෙට පායන්න පායන්න ඔබගෙන්
අරුනලු හිරු අරන්
මං ඉන්නවා ඉන්නවා
ආයෙමත් රෑ අරන්...

හැම රාත්‍රී තරුවක් ම පායාපු ආකාසේ
මට අහිමි සඳ දිලුනදෝ
මේ සඳට ඉහලින්ම ආකාසේ ගැවසෙන්න
මැව් සිහින තව නින්දෙදෝ...

සඳ පායන්න පායන්න...

යුග නේත්‍රා හැමදාම මට දීපු කැඳුලැල්ල සේ
මගෙ අඳුර ලඟ ඉන්නෙදෝ
මේ අඳුර බිඳලන්න යලි එන්න අහසින්ම
මා පොලොවෙ මිය යන්නෙ දෝ...

සඳ පායන්න පායන්න...
:love::love: