Surge Protector

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ගොඩක් ඔය තියෙන surge protector ඒවා බොරු

    ලාබම දේ UPS පාවිච්චි කරන එක නැත්තන් හොදම දේ inverter පාවිච්චි කරන එක, inverter නම් ගණන් ගොඩක්
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,831
    946
    113
    I have seen some protectors, Which can be install inside the Main distribution Board
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    250px-SwitchboardSurgeProtector-40kA-DinRail.jpg
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Belkin ekak ganin. මගේ ගාව තියෙන්නේ මේක. telephone, lap, TV, phone chargers ඔක්කොම අරන් තියෙන්නේ මේක හරහා. ඕනෑම අකුනකට, high voltage එකකට ඔරොත්තු දෙනව.මම ගත්තේ pc house එකෙන් දැන් අවරුදු 6 කට විතර කලින්. තවම සුපිරියට වැඩ.

    STD1_F9G826zh3M.jpg
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart
    Belkin ekak ganin. මගේ ගාව තියෙන්නේ මේක. telephone, lap, TV, phone chargers ඔක්කොම අරන් තියෙන්නේ මේක හරහා. ඕනෑම අකුනකට, high voltage එකකට ඔරොත්තු දෙනව.මම ගත්තේ pc house එකෙන් දැන් අවරුදු 6 කට විතර කලින්. තවම සුපිරියට වැඩ.

    STD1_F9G826zh3M.jpg

    Belki hondai.pita ratawalath honda reputation ekak thiyenawa belkin surge protector walata