Surgical Goss Sale - Bulk 100m

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    IMG-20230817-WA0017.jpg


    IMG-20230817-WA0032.jpg


    IMG-20230817-WA0033.jpg


    මචන් , මේක මගේ හොදම යාලුවෙක්ගෙ වැඩක් . . මෙන්න මේ 100මීටර් X 500ක් වගේ දැනට තියෙනවා... ඕන කෙනෙක් ඉන්නවා නම් මට කෝල් එකක් දෙන්න ,

    0 7 8 8 8 8 8 8 8 8 බල්ක් ගන්න අය නම් හොදයි. රු 6500ට දෙන්න පුළුවන් 100 මීටර්
     
    Last edited:
    • Like
    Reactions: JmCt

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    " මේවා රජයට දෙන නිසා ප්‍රමිතියට හදලා දෙන්නේ."
    He he ...ane manda bn..podi miniha hariyata karanawa. Maha un horakama...කෙහෙලිය karaya , mehen mela ganna puluwan kama thiyeddi ratin 12000 gane mewa gennuwa kiwwa. Hama thanama oya wage moda kam

    උප්
    Thx
    ------ Post added on Aug 17, 2023 at 8:03 PM
     
    • Like
    Reactions: SDCR

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    owa ohoma wikunanna amarui. kapala facial cotton pads hadapan. hot cake wage sell wei.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,162
    25,308
    113
    neh ban gvt standards patta strict. private unta wada strict. wela thiyenne oya standards balanna ekek neh, inna un jarawa kanawa
    රෙද්දේ ස්ට්‍රික්ස් , එකේ test රිපෝර්ට් එක ගන්න යවන සාම්පලේට හොඳ එකක් දීලා බල්ක් එකට 100% cotton නොවන ඒවා දීලා bulk approval pass වුණ කේස් ගොඩක් තියෙනවා.