surname එකෙන් පුලුවන්ද caste දැනගන්න!

Derek69

Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    මුලුපව්ලටම රාජනායක කියලා surname එක තියනවනම් ??
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    රාජනායක කියන්නේ හොද පෙළපතක් වෙන්න ඕනි. හැබැයි දැන් ගොඩක් උන් වාසගම් මාරු කරනව. උබ විස්තර හොයන කෙනාගේ පවුලම වාසගම මාරු කරලා නම් , උගේ ඥාතියෝ, නෑදයන් ගේ නම් මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලපන්. මුන් විතරක් රාජනායක වෙලා , ඒ පවුලේ ඥාති සහෝදර සහෝදරියෝ වෙන වාසගමක් නම් පාවිච්චි කරන්නේ, මුන් අනිවා වාසගම් මාරු කරලා
     
    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    රාජනායක කියන්නේ හොද පෙළපතක් වෙන්න ඕනි. හැබැයි දැන් ගොඩක් උන් වාසගම් මාරු කරනව. උබ විස්තර හොයන කෙනාගේ පවුලම වාසගම මාරු කරලා නම් , උගේ ඥාතියෝ, නෑදයන් ගේ නම් මොනවද කියලා පොඩ්ඩක් හොයලා බලපන්. මුන් විතරක් රාජනායක වෙලා , ඒ පවුලේ ඥාති සහෝදර සහෝදරියෝ වෙන වාසගමක් නම් පාවිච්චි කරන්නේ, මුන් අනිවා වාසගම් මාරු කරලා
    Nice idea tnx
     
    • Like
    Reactions: Mahesh Wanasinghe