scooby dooo

Member
Jan 26, 2011
520
29
0
මචන්ලා මට හොයල දෙනවද 4.1 surround sound එකකට හරියන songs ටිකක්.ඒ කියන්නේ sounds වටේටම කැරකෙන.ඔයාල surround ගැන දන්නා දේවලුත් මෙතන post කරන්න :rofl::rofl::rofl:
 

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,682
    2,491
    113
    Bevery Hills-90210
    :lol::lol::lol:

    එහෙම කැරකෙන ඒවා හොයන්න නැහැ සිංදු. හැබැයි මේක දාගත්තා නම් හොඳට සරවුන්ඩ් වෙනවා... sound card eka creative විය යුතුයි. මම අහන්නේ මේකෙන්.......
    creative surround.JPG
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    Songs nam danne naa. But ara "virtual haircut" ahala thiyanavada? Mama dakala thiyana hondama surround marvel ekak. Amazing. But youtube valin nam ganna epa. tracks okkoma naa. 4shared valin ganna.