Sri Lanka ex-president Rajapaksa draws strength from an elephant to face polls
By Our Political Correspondent
Aug 03, 2015 15:03 PM GMT+0530
Former president Mahinda Rajapaksa added elephant hair to his armoury of mumbo jumbo to draw strength and courage to face the August 17 parliamentary elections, his latest photograph showed Monday.
![]()
Rajapaksa was seen wearing a bracelet and a ring made of several strands of elephant hairand gold and silver in addition to his usual "charm balls" and five gem-studded rings to ward off evil and give him super natural strength.
Elephant tail hair bracelets and rings are said to bring good luck and strength to the wearer.
![]()
The former strongman appeared uneasy even as dozens of Buddhist monks at the Vihara Maha Devi park in Colombo pledged support Aug 3 for his bid to enter parliament as a member of the Kurunegala district.
Organisers said the turnout could have been a lot better and the former president was visibly upset throughout the proceedings.
![]()
- http://economynext.com/Sri_Lanka_ex...from_an_elephant_to_face_polls-3-2543-12.html




thama oya athe thiyana bole atha ariya naane! magula

සංධානය පරාදයි. බහුතරය ගන්න බැසිල් ඩීල් දමන්න සුදානමින්
බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරණයට පෙර ජනමතය සෙවීම සඳහා භාරදුන් ලෝක ප්‍රසිද්ධ සමීක්ෂණ සමාගමට මෙවරද එම කාර්යය පවරා ඇති අතර එම සමාගම පසුගිය සතියේ සිය වාර්ථාව බැසිල් රාජපක්ෂ වෙත භාරදී ඇත.
ජනාධිපතිවරණයට පෙර මෙම සමාගමේ සමීක්ෂණය අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා 50.4ක ඡන්ද ප්‍රතිශතයක් ගන්නා බව අනුමාන කර තිබින. එහිදී ඔවුන් යාපනය හා වන්නි දිස්ත්‍රික් වල ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 50% මට්ටමේ තිබෙනු ඇතැයි උපකල්පනය කර තිබුනි.
මෙවර ඔවුන්ගේ සමීක්ෂණය අනුව මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියතාව නාගරිකව 24-30% අතර ප්‍රමාණයකින් අඩුවී ඇති බවත් අර්ධ නාගරිකව 18-23% අතර අගයකින් ග්‍රාමීයව 14-18% අතර අගයකින් අඩුවී ඇති බව දත්ත විශ්ලේෂණ අනුව පෙන්වා දී තිබින. සමස්ථයක් ලෙස මහමැතිවරණයකදී ඡන්ද හැසිරීම ජනාධිපතිවරණයට වඩා වෙනස් බව පෙන්වා දී තිබූ එම සමාගම මෙවර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සංධානයට ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය ලක්ෂ 45 පමණ බව අනුමාන කර ඇත. සමස්ථයක් ලෙස ජනවාරි 8 මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රකාශ කල ජනතාවගේ 20% ක පමණ ප්‍රමාණයක් මෙවර සංධානයට නොලැබෙන බව එම සමාගම පෙන්වා දී ඇත.
මහින්ද රාජපක්ෂට පැහැදිලි බහුතරයක් ලබා ගැනීමට නොහැකි පසුබිමක් තුල බැසිල් විවිධ පාර්ෂව සමඟ සාකච්ඡා අරඹා ඇත. මේ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත හමුවීමට බැසිල් සුදානමින් සිටින බව දැනගන්නට ඇත. එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් සමඟ පුද්ගලික මට්ටමින් සාකච්ඡා කිරීමට බැසිල් උත්සහ ගනිමින් ඇති බවත් ඡන්දයෙන් පසු බොහෝවිට ද්‍රවිඩ සංධානයේ පැහැදිලි බෙදීමක් සිදුවිය හැකි බවත් දැනගන්නට ඇත. නමුත් එක්සත් ජාතික පක්ෂය ඒකාන්තර බහුතරයක් ලබා ගැනීමට ආසන්න මට්ටමකින් තිබීම තුල එජාප මන්ත්‍රීවරු නම්වා ගැනීම පහසු වී නැත. නමුත් බැසිල් සිය උත්සහය අතහැර නොමැති අතර ද්‍රවිඩ සංධානය, මුස්ලිම් කොන්ග්‍රසය, රිෂාඩ් බදුර්ඩීන් හා මනෝ ගනේෂන් සමඟද ඩීල් දමා ගැනීමේ උත්සහයක බැසිල් යෙදී සිටින බව දැනගන්නට ඇත.
සමීක්ෂණ ප්‍රථිළුල සටහන අමුණා ඇත.
![]()
- http://www.lankaespy.com/?p=2761