Survey for future JVP voters

Why are you voting for a communist party?

  • Because I prefer Communism

  • Not a fan of Communism I'm willing to give Communism a chance

  • I hate Communism but we have no other choice

  • Because JVP is not communist

Results are only viewable after voting.

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    චන්දෙ කාලෙදි පාවිච්චි කරන්න ජෙප්පන්ගෙන් දත්ත එකතු කරනව. මූ උඹේ එකෙක්ද @nicjosh83
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේක JVP ගැන පෝස්ට් එකක් තමයි ඒත් මට දැගැපි ප්‍රස්න කීපයක් තියෙනවා.

    1. JVP එක socialist/ communist වගේ concepts වෙනකොට අනිත් ප්‍රධාන පක්ෂ දෙකට අදාල වෙන concept/s මොනවාද?

    SLPFA

    UNP

    SJB

    NPP

    JVP

    https://en.wikipedia.org/wiki/List_of_political_parties_in_Sri_Lanka
     
    • Wow
    Reactions: CondomWisdom

    gns85

    Active member
  • Jul 11, 2010
    283
    120
    43
    😂😂
    අනුර කියන පුද්ගලයා අරමුනු කරගන නම් මම ලොවෙත් චන්දෙ දෙන්නෑ. බලමු ජේවීපී ප්‍රතිපත්ති ප්‍රකාශය ආවම.
    ගැටලු කීපයක් තියනවා 2015 දි නූතන සමාජවාදී චීන මොඩියුල් එක ගැන ලොකු අදහසක් ජවිපෙන් දැම්මා. ඊට පස්සෙ ආයෙ සමාජවාදී විලිරුදාවක් නෑ කීවා.
    ඇත්තටම හිතන් ඉන්නෙ ප්‍රදාන පක්ශ දෙකටම ආයෙ චන්දෙ දෙන්නෙම නෑ මොන හේතුවකටවත් කියලා. පුද්ගලිකවම ජවිපෙට චන්දෙ දාලා බලන්න ඕනි කියලා හිතන් ඉන්නෙ. නමුත් තාම එයාලා ලංකාවෙ දේශපාලන පක්ශයක් විදියට ස්ථීරවම තමන් මේ ආකරයේ වැඩපිලිවෙලකට යන්නෙ කියන අදහසක් පැහැදිලිව ආවෙ නෑ මම හිතන විදියට.
    එයාලා පුද්ගලිකව රැස්වීම් වලදි එක එක කතා කියනවා. ලඟදි ටියුශන් කාරයෝ හම්බුන වෙලාවෙ ඔවුන්ගේ පාලනයක් තුල ටියුශන් තහනම් කරණවද කියලා ඇහුවමත් අපි නිදහස් අද්‍යාපනය ක්‍රියාත්මක කරනවා කීවා මිසක් ඔව් නෑ වගේ කෙලින් උත්තරයක් දුන්නෑ.
    පක්ශයක් විදියට සංවිදානාත්මකව තීරණය ගන්න කන්ඩායමක් අනාගත දේශපාලනේ ගැන අහන ප්‍රශ්න වලට ගැලවිජ්ජා උත්තර දෙන එක ගැටලුවක්. එක්කෝ ඔවුන් තාම පැහැදිලි ප්‍රතිපත්තියක නෑ. නැත්තම් ඔවුන් තුලත් මතවාදී ගැටලු තියනවා ඇති.
    කොයික උනත් මම නොදුන්නත් ජවිපෙට දාන්න හිතන් ඉන්න කෙනෙක්ට දාපං දාලා බලමු හොඳක් වෙයි කියනවා මිසක් එපා කියන්නෙ නම් නෑ
     
    • Like
    Reactions: oxide and gnilukshi

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,258
    1,239
    113
    මේකෙ
    අනුර දිසානායක කියන නම නිසානම් නෙවෙයි ඡන්දෙ දෙන්න තීරණය කරේ..මොකද පක්ෂෙ ඇතුලෙත් මට පේන විදියට අනුර කියන නමට ලොකු පැහැදීමක් නැති අයත් ඉන්නවා..පක්ෂයක් විදියට අරන් තමා ඡන්දෙ දෙන්න තීරණය කරේ..නලින්ද, බිමල්, සුනිල් වගේ අය සහ NPP වෙනත් අය එක්කත් පොඩ්ඩක් කතා බහ කරන්න අවස්තාව ආවා පහුගිය ටිකේ...සීම්ස් ගුඩ් වගේ...මම ගිය පාර ගෝඨට ඡන්දෙ දුන්න බයියෙක්...

    හැබයි, NPP ඡන්දවලට කෙලවන බිම් මට්ටමේ ගොබ්බ ජෙප්පො ටිකකුත් ඉන්නවා..අධි මානයෙන්, බහුශ්‍රැත ලෙවල් එකේ, වෙනත් දේශපාලන මත දරන උන්ව වහල්ලු කියල හඳුවන්වන සෙට් එක..අන්න උනුත් එක හේතුවක් මෙච්චරකල් ජේ වී පී එකට කෙලවෙන්න...
     
    Last edited:

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Communism is socialized production. Organizing economic activity towards a common national goal. Capitalism is anarchy in production. For an example Dhammika perera produces goods and services for his own personal goals, Harry Jayawardhana for his., in doing so these individuals, the capitalists amass a large amount of wealth, leaving almost nothing to the people who help create it. This is unsustainable as we can see now. The system is collapsing because the people have been exploited to the point they are not going to have enough money to purchase the products the capitalists produce.

    The end goal of communism is to one day be able to create a society governed by people, not by a few individuals in the parliament.
    Communism system eka loke fail una .
    JVP comunist party ekak nemei .
    Communist system eka awoth meetath wada case wenawa.
    Book wala thiyena okkoma aththa nemei .owa theory witharai
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    1. Yes
    2. 25
    3.
    4. Neither. I don't vote or support electoral politics
    5. Don't remember
    6. Whenever we communicate we are engaging in propaganda. That's why we communicate. To convince someone else of our ideas
    1. For what reason did you visit China ?
    2. Why are you not disclosing your income status? Are you paid by the Chinese ?
    3. Do you work in Chinese Embassy ?

    Just Curious since you didn't answer question number 3.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630

    1. Work
    2. No
    3. No but I would love to

    Communism system eka loke fail una .
    JVP comunist party ekak nemei .
    Communist system eka awoth meetath wada case wenawa.
    Book wala thiyena okkoma aththa nemei .owa theory witharai
    The most successful nation on earth right now is China. China uses Marxist theory.
    ------ Post added on Mar 14, 2022 at 12:03 PM
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    1. Work
    2. No
    3. No but I would love to

    The most successful nation on earth right now is China. China uses Marxist theory.
    ------ Post added on Mar 14, 2022 at 12:03 PM
    Success is not only measured financially. Individual freedom, freedom of choice, quality of life & many other indexes counts as well.

    In that regard China is utterly shitty.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    Success is not only measured financially. Individual freedom, freedom of choice, quality of life & many other indexes counts as well.

    In that regard China is utterly shitty.
    China has a higher quality of life. Higher home ownership rate, rapidly increasing wages, higher access to healthcare.

    Individual freedom is abstract nonsense with no bearing on reality. Freedom is being financially empowered. The west loves to talk about "muh freedoms" but censors all the opposing views during a global conflict, can't provide their population with basic necessities, homelessness is on the rise and wages are on the decline.

    What choice don't the people in China have?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,924
    2,660
    113
    අනුර කියන පුද්ගලයා අරමුනු කරගන නම් මම ලොවෙත් චන්දෙ දෙන්නෑ. බලමු ජේවීපී ප්‍රතිපත්ති ප්‍රකාශය ආවම.
    ගැටලු කීපයක් තියනවා 2015 දි නූතන සමාජවාදී චීන මොඩියුල් එක ගැන ලොකු අදහසක් ජවිපෙන් දැම්මා. ඊට පස්සෙ ආයෙ සමාජවාදී විලිරුදාවක් නෑ කීවා.
    ඇත්තටම හිතන් ඉන්නෙ ප්‍රදාන පක්ශ දෙකටම ආයෙ චන්දෙ දෙන්නෙම නෑ මොන හේතුවකටවත් කියලා. පුද්ගලිකවම ජවිපෙට චන්දෙ දාලා බලන්න ඕනි කියලා හිතන් ඉන්නෙ. නමුත් තාම එයාලා ලංකාවෙ දේශපාලන පක්ශයක් විදියට ස්ථීරවම තමන් මේ ආකරයේ වැඩපිලිවෙලකට යන්නෙ කියන අදහසක් පැහැදිලිව ආවෙ නෑ මම හිතන විදියට.
    එයාලා පුද්ගලිකව රැස්වීම් වලදි එක එක කතා කියනවා. ලඟදි ටියුශන් කාරයෝ හම්බුන වෙලාවෙ ඔවුන්ගේ පාලනයක් තුල ටියුශන් තහනම් කරණවද කියලා ඇහුවමත් අපි නිදහස් අද්‍යාපනය ක්‍රියාත්මක කරනවා කීවා මිසක් ඔව් නෑ වගේ කෙලින් උත්තරයක් දුන්නෑ.
    පක්ශයක් විදියට සංවිදානාත්මකව තීරණය ගන්න කන්ඩායමක් අනාගත දේශපාලනේ ගැන අහන ප්‍රශ්න වලට ගැලවිජ්ජා උත්තර දෙන එක ගැටලුවක්. එක්කෝ ඔවුන් තාම පැහැදිලි ප්‍රතිපත්තියක නෑ. නැත්තම් ඔවුන් තුලත් මතවාදී ගැටලු තියනවා ඇති.
    කොයික උනත් මම නොදුන්නත් ජවිපෙට දාන්න හිතන් ඉන්න කෙනෙක්ට දාපං දාලා බලමු හොඳක් වෙයි කියනවා මිසක් එපා කියන්නෙ නම් නෑ
    නමුත් තාම එයාලා ලංකාවෙ දේශපාලන පක්ශයක් විදියට ස්ථීරවම තමන් මේ ආකරයේ වැඩපිලිවෙලකට යන්නෙ කියන අදහසක් පැහැදිලිව ආවෙ නෑ මම හිතන විදියට

    මම මේක ගොඩක් අය කියනවා දකිනවා. නමුත් උන් ප්‍රතිපත්ති ප්‍රකාශය කාලයක් තිස්සේ යාවත්කාලීන කරමින් ඉදිරිපත් කරනවා මම දැකලා තියෙනවා. කියද්දී එහෙම තිබ්බට කරද්දී කොහෛාම කරයිද දන්නෙ නෑ තවම හැබැයි.

    ප්‍රධාන පක්ෂ දෙකේ වැඩපිලිවෙල ගැන දැනගෙනද මිනිස්සු එයාලව දිනෙව්වේ ඇත්තටම මෙච්චර කල්? දශක ගණනාවක් තිස්සේ ඔය පක්ෂ දෙක reputation එකක් හදාගෙන තියෙනවානේ ප්‍රතිපත්තිගරුක නෑ කියලත්. එහෙමත් තියෙද්දී මිනිස්සු සිරාවටම මොකක්ද ඔය පක්ෂ දෙකේ වැඩපිලිවෙල කියලා සලකන්නෙ?
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    Communism is socialized production. Organizing economic activity towards a common national goal. Capitalism is anarchy in production. For an example Dhammika perera produces goods and services for his own personal goals, Harry Jayawardhana for his., in doing so these individuals, the capitalists amass a large amount of wealth, leaving almost nothing to the people who help create it. This is unsustainable as we can see now. The system is collapsing because the people have been exploited to the point they are not going to have enough money to purchase the products the capitalists produce.

    The end goal of communism is to one day be able to create a society governed by people, not by a few individuals in the parliament.
    So is it practical?
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    If it's not practical how does China exist right now?
    Hmm according to you china has a society governed by people.Can i know which chinese provinces you went? Also in a communist country can there be financially poor people?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    Hmm according to you china has a society governed by people.Can i know which chinese provinces you went? Also in a communist country can there be financially poor people?
    I've been to several.

    China has eliminated extreme poverty, it's the only country that has been able to. If what you mean is that there's a wealth gap that's because economies don't change over night. Communism is not a magic wand. Economic development and poverty reduction takes time.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    I've been to several.

    China has eliminated extreme poverty, it's the only country that has been able to. If what you mean is that there's a wealth gap that's because economies don't change over night. Communism is not a magic wand. Economic development and poverty reduction takes time.
    What you experienced in china seems to be rather opposite what I experienced. So in the future china won't have cheap labour and all the people will experience the same kind of luxuries in life. bravo to that then. when that time comes the whole world will be communist for sure. Perhaps a way to make communism successful is if it were administered by robots. Anyway machan I don't like communism from what I have seen and experienced and respect your freedom of speech. Hope communist Sri Lanka of yours won't take my freedom away.