මචන්ලා අපේ office එකට Survival kits වගයක් ගන්න ඕනේ වෙලා තියෙනවා...
Customized කරපු එකක් නිසා ඒක ඇතුලේ තියෙන ගොඩක් items local market එකේ නෑ..
අපිට එක එක item එක import කරන එක කරදර නිසා, උඹලා දන්න කවුරු හරි Service Provider කෙනෙක් ඉන්නවද අපිට quotation අරන් ගෙඩිය පිටින් import & Clearanace කරලා වැඩේ කර ගන්න පුළුවන්...
එතකොට agreement එකක් ගහලා උන් අපිට import කරලා clearance කරලා දුන්නම, අපිට උන්ට payment එක කරන්න පුළුවන්...
එහෙම වැඩක් කරගන්න පුළුවන් තැනක් තියෙනවා නම් recommend කරන්න.
Thanks.