Susil going home in a tuk tuk

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    රාජපක්ෂ ගෙ ඉඳුල් කන වහල්ලු ටිකට නම් චූන්..🙃

    Polish_20220104_190146756.png
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,222
    21,059
    113
    මූ ඇමති කෙනෙ කියල දන්නෙත් මේ නිව්ස් එක ඇහුවම. මන් හිතුවෙම මූ පරාදයි කියල. 🤣🤣🤣 කෝමත් මූ යවන්න ඇත්තෙ ඒ කාලෙ ඉදන්ම බැසිල් එක්ක ගේම නිසා වෙන්න ඇති ඔකා බැසිල්ට කුණු හරුපෙන් බැනපු කතාවකුත් කිව්ව ඒ දවස් වල. 🤐🤐🤐
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,527
    22,633
    113
    අම්බකිස්ස
    එංගලන්තේ අගමැති අස් වෙලා බස් එකේ ගෙදර ගියා න්න් විස්වාස කරන්න තිබ්බා.අවුරුදු 20ක් ඉන්දලා වාහන පර්මිට් 3/4ක් අරන් ත්‍රී විල් එකේ ගියා කියන එක අමාරුයි විස්වාස කරන්න
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,802
    11,819
    113
    මුගේ පුතාව මම අඳුරනවා... උ එන වාහන දැක්කොත් ministry එකේ උන්ට ඇන්ඩෙය්... :lol::love:
    මේවා media සංදර්ශන..
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    එන ඡන්දෙට ඉල්ලලා රට බේරාගන්න එන්න වටිනා මනුස්සයෙක්. උබලා ඔහොම කෝචොක් කොරන්න එපා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,539
    14,466
    113
    මොකෝ දන්නෙ නැහැ ත්‍රී වීල් එකේ ගියේ :lol: