Suspension චෙක් කරගන්න තෑනක්?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Manually හරි Electronically හරි වාහනයක suspension system එක ( Shock absorbers, lower arms, bushes... අනන් මනන් ඔක්කොම) චෙක් කරගන්න පුලුවන් තෑනක් තියෙනවද?
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    Search youtube ChrisFix channel :yes:

    හොඳ චැනල් එකක් තමයි. එත් හරි අවබෝදයක් නැතුව සාර්ථකව පරීක්ෂා කරගන්න අමාරුයි.
    සරලව අදහසක් ගන්න පුළුවන් වෙයි තත්වය කොහොමද කියල.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    හොඳ චැනල් එකක් තමයි. එත් හරි අවබෝදයක් නැතුව සාර්ථකව පරීක්ෂා කරගන්න අමාරුයි.
    සරලව අදහසක් ගන්න පුළුවන් වෙයි තත්වය කොහොමද කියල.
    ඔව් මමත් මේක බලල ගොඩක් දේවල් ඉගෙනගත්තා නිකන්ම නිකන් හාවෝ වගේ ගැරජ් එකට යනවට වඩා මේකක් බලල යද්දී බාස්ල උනත් කොර. අත්දැකීමෙන් කියන්නේ
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Shocks nam galawalama neda check karanna wenne. Shocks gihin nam itin walawal wala wateddi danenawa. Tawa wanguwak ganiddi wahane pattakata ala wela wage yanne. Bush ball joint balanna nan jack karala tyre eke play ekak tyanawada balanna.
     
    • Like
    Reactions: Sahitha

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    වීල් එලයින්මන්ට් කරන තැනකට දැම්මොත්,
    යට බෝල්ජොයින්ට්, රැක් එන්ඩ්, රැක් මවුන්ට්, ලෝවර් ආම් බුශ් වගේ කෑලි සේරම අඩු පාඩු කියනව. සල්ලි ගන්නෙත් නෑ.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    අපි උස්සල හොල්ලලා බෑලුවට හරියට හොයාගන්න බෑ බෑ නේ බන් ලෙඩේ කොහේද කියලා. හරියට චෙක් කරගන්න පුලුවන් සස්පෙන්ශන්ම කරන තෑනක් දන්නවානම් කියපල්ලා.